කන්න බොන්න නැති කාලයක්
මට හිතෙනවා බන් chance එකක් තියෙනවා කියල මිනිස්සුන්ට රස්සාවල් නැති ;වෙලා කන්න බොන්න නැති කාලයක් ඒවි කියල
කිසිම රටක් ආහාර ද්‍රව්‍ය export කරය්ද ? තමන්ගේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න තියෙන දේ සල්ලිවලට වත් අපිට ඒවිද .
අපේ රටේ software අනම් මනම් සේවා උන් ගනී ද උන්ටත් job නතිවෙද්දී .
රටේ මිනිස්සු තේ දළු කඩන්නේ නැත්තම් අනිත් අපනයන වැඩ කරන්නේ නැත්තම් කෝ අපිට dollar ???
උඹල මොකද හිතන්නේ ???