කන්න බොන්න නැති කාලයක්

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    කන්න බොන්න නැති කාලයක්

    මට හිතෙනවා බන් chance එකක් තියෙනවා කියල මිනිස්සුන්ට රස්සාවල් නැති ;වෙලා කන්න බොන්න නැති කාලයක් ඒවි කියල

    කිසිම රටක් ආහාර ද්‍රව්‍ය export කරය්ද ? තමන්ගේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න තියෙන දේ සල්ලිවලට වත් අපිට ඒවිද .

    අපේ රටේ software අනම් මනම් සේවා උන් ගනී ද උන්ටත් job නතිවෙද්දී .

    රටේ මිනිස්සු තේ දළු කඩන්නේ නැත්තම් අනිත් අපනයන වැඩ කරන්නේ නැත්තම් කෝ අපිට dollar ???

    උඹල මොකද හිතන්නේ ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ඕක නිසා තමයි කුඹුරෙ ගර්කින් වවමු කියපු පොන්නයො එලෝල වී ගොවිතැනට ප්‍රමුකත්වය දෙන පාලනයක් අපි ගෙනාවෙ..

    ගර්කින් වහන්ඩ හුරේ දැම්ම මීහරක් රැලක් උන්න කිරියෙත් දැන් නම් ර්ක බැල්ලියක් හොයා ගන්ඩ නැති වෙයි...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    කොරෝනා වලින් බාගයක් ඩේඩ් වෙද්දී අනික් භාගේ කන්න නැතුව ඩේඩ් වෙයි වගේ :sorry:
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    ඕන්න ඕක නිසා තමයි කුඹුරෙ ගර්කින් වවමු කියපු පොන්නයො එලෝල වී ගොවිතැනට ප්‍රමුකත්වය දෙන පාලනයක් අපි ගෙනාවෙ..

    ගර්කින් වහන්ඩ හුරේ දැම්ම මීහරක් රැලක් උන්න කිරියෙත් දැන් නම් ර්ක බැල්ලියක් හොයා ගන්ඩ නැති වෙයි...

    Bola wesige putho... thoge panduwa hari ammata hukapu palanayak hari gena ahguwe na.... mona huttakda uba me kiyawannae...
     
    Hemathenama deshapalane renna epa... deyak wadagath widiyata katha karanna deepan nattam gehin deshapalkayge katata ganin.. ponnaya aye enna epa meke
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bola wesige putho... thoge panduwa hari ammata hukapu palanayak hari gena ahguwe na.... mona huttakda uba me kiyawannae...

    ලොල් ගර්කින් පොන්නයෙක්ට රිදිල, කොහොමද පොන්නය ගර්කින් වැවුවනම්, ගර්කින් පුකේ ගහ ගන්ඩ තමා වෙන්නෙ තොපිට..
     
  • Sep 22, 2013
    215
    13
    18
    kalakanniguuta.jpg

    හම්බන්තොට සීයේ චීනයෙන් ලැබුණු කෝටි 9000හ ගෙදර වියදමට ගන්න එපා....
    මෙහෙ මිනිස්සු කන කර උකස් තියෙනව තුන් වේල කන්න

    :yes::yes::yes::yes::yes:

    MR03182020_1.jpg
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    තමන්ගෙ රටේ කෘෂිකර්මයක තියෙන වැදගත්කම දැන්වත් තේරුම් ගනිල්ලා..හැමදේම රටින් ගෙන්නන්න නෙමේ තමන්ගෙ රටේ ඒ දේ හදන්න තමා උත්සහ ගන්න ඕන..චීනේ අද ඔය වගේ ව්‍යසනයක් වෙලත් තාම අහල පහල රටවල් වලට ඵළවලු, පළතුරු, හාල් export කරනවා..
     
    • Like
    Reactions: awjas2621

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hemathenama deshapalane renna epa... deyak wadagath widiyata katha karanna deepan nattam gehin deshapalkayge katata ganin.. ponnaya aye enna epa meke

    දේශපාලන නැතුව කොහොමද තිරණ ගන්නෙ..එදා.පොන්නය කියපු විදිහට ගර්කින් වවල වි පිටරටින් ආනයනය කරන්ඩ පටන් ගත්ත නම් අද මොකෝ වෙන්නෙ...????? ගර්කින් පුකේ ගහන් මැරෙන්ඩයි වෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගෙ රටේ කෘෂිකර්මයක තියෙන වැදගත්කම දැන්වත් තේරුම් ගනිල්ලා..හැමදේම රටින් ගෙන්නන්න නෙමේ තමන්ගෙ රටේ ඒ දේ හදන්න තමා උත්සහ ගන්න ඕන..චීනේ අද ඔය වගේ ව්‍යසනයක් වෙලත් තාම අහල පහල රටවල් වලට ඵළවලු, පළතුරු, හාල් export කරනවා..

    :yes::yes::yes::yes: ආන්න ඒක තමයි වැදගත්ම පාඩම..තමන්ගෙ රටේ කෘෂිකර්මය දියුනු කරන්ඩ ඔනෙ තමන්ගෙ රටේ මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ ඕනවෙන දේවල් වලින්..

    දේශිය ගොවිතැන මරල ගර්කින් හිටෝල තිබ්බ නම් අද මොකෝ වෙන්නෙ ගර්කින් අරන් ගිහින් පොන්සියගෙ පුකේ ගහන්ඩයි වෙන්නෙ ..
     
  • Sep 22, 2013
    215
    13
    18
    pavithrahutti.jpg

    dinehs.png

    පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුව ඉතාලි කොරෝනා කාරයො ටික රට ඇතුලේ දාගෙන දැන් මරු කියවනවා.

    1. චීන කොරෝනා ගැනිව හොද කලා කියල පොරවල් වගේ මාකටින් කරනවා සතියක්.. ශ්‍රි ලන්කා ටුවරිසම් එකෙන් ඇඩ් හිටන් දාන Corona safe destination ලන්කාවට වරෙල්ල කියලා.. ඉතාලි ප්‍රන්ස කොරෝනා කාරයො ඔක්කොම මෙහෙට පැන්නා,, නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:

    2. මාර්තු 6-8 ලන්සා පොන්ස් හැදල ලාදුරු රෝහලට ඉතාලි කාරයො එපා කියල චන්ද ටික ගොඩදාගන්න පොර වගේ උද්ඝෝෂණය කරනවා..ඒ අතරෙ ඉතාලි වලන් කක්කුස්සි හෝදපු කාලකන්නි කොරෝනා කාරයො ටික රට ඇතුලට පැනගෙන හතර වටේ බෝකලා විශබීජෙ. ලන්සා -මරාගෙ සට්ටැබියා හින්ද නන්දසේන උඩබලන් හිටියා,:lol::lol::lol:

    3.ලෙඩ්ඩු 3-4, 10-20 වෙනකොට වෛද්‍ය සන්ගමෙ ඉල්ලනව ඇදිරිනිතිය දාපල කියල.. පෙන්දසෙන බොරුවට රජයෙ නිවාඩු විතරක් දෙනවා.. නාම යෝජන දෙන්න ඕන නිසා ප්‍රා ලේකම් කාර්යාල විතරක් ඇරලා.. . කොරෝනා කාරයො ටික රටවටෙ ඇවිදලා ලෙඩේ බෝ කරනව...:lol::lol::lol:

    4. හික් ගෑවුනාම නන්දසේන ජාතිය අමතලා සැමන් 100, පරිප්පු 65 කියලා, මේ කරදර මුකුත් නෑනෙ කියල කින්ඩි හිනාවක් දානව වහල්ලුන්ට.අය්යට 2/3 දීපල්ලා කියලා.
    සින්හලු සැමන් පෝලිමෙ ගිහින් කොරෝනා හදා ගන්නව..:lol::lol::lol:

    5.මේ ඔක්කොම ඇත්ත කතා හින්දා දැන් වරෙන් පෙන්දසේනගෙ වැඩ බැරි ආණ්ඩුවෙ හෙලුව වහගන්න්න කියන්න දෙයක් නැති හින්දා රෙදි උස්සගෙන අලියා,සජියා, ජෙප්පා කියල පොටෝ එකක් දාල හිත හදා ගනින්.. වහල්පොහොට්ටුවො නෙදකින්..:lol::lol::lol:

    හිගන්නගෙ තුවාලේ වගේ තාම යුද්දෙ විකුණනවා..
    :lol::lol::lol:

    guthaa.jpg

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    දේශපාලන නැතුව කොහොමද තිරණ ගන්නෙ..එදා.පොන්නය කියපු විදිහට ගර්කින් වවල වි පිටරටින් ආනයනය කරන්ඩ පටන් ගත්ත නම් අද මොකෝ වෙන්නෙ...????? ගර්කින් පුකේ ගහන් මැරෙන්ඩයි වෙන්නෙ..

    Bola wesige kollo.. Mamath chande dunne thoge pakayata thama..
    Eth wesa kollo meke topic eka eda karapuwai ada krana ekai arakai mekai newe wesige kollo

    Mama topic eke dapu de kiyawapan issellama...
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    තමන්ගෙ රටේ කෘෂිකර්මයක තියෙන වැදගත්කම දැන්වත් තේරුම් ගනිල්ලා..හැමදේම රටින් ගෙන්නන්න නෙමේ තමන්ගෙ රටේ ඒ දේ හදන්න තමා උත්සහ ගන්න ඕන..චීනේ අද ඔය වගේ ව්‍යසනයක් වෙලත් තාම අහල පහල රටවල් වලට ඵළවලු, පළතුරු, හාල් export කරනවා..

    :yes::yes::yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මට හිතෙනවා බන් chance එකක් තියෙනවා කියල මිනිස්සුන්ට රස්සාවල් නැති ;වෙලා කන්න බොන්න නැති කාලයක් ඒවි කියල

    කිසිම රටක් ආහාර ද්‍රව්‍ය export කරය්ද ? තමන්ගේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න තියෙන දේ සල්ලිවලට වත් අපිට ඒවිද .

    අපේ රටේ software අනම් මනම් සේවා උන් ගනී ද උන්ටත් job නතිවෙද්දී .

    රටේ මිනිස්සු තේ දළු කඩන්නේ නැත්තම් අනිත් අපනයන වැඩ කරන්නේ නැත්තම් කෝ අපිට dollar ???

    උඹල මොකද හිතන්නේ ???

    Ape water resources parissam kara gatte netta wathura nethi kaalayak eyi kiyala nan hithenawa. Polowe geographical changes wagayak wenawa. Api eikata suudanamak naa.
     
    :D:yes: