රජ ගෙදර තියෙන්නෙ මහල්වරාව හන්දියෙ
පැල්පත බුෆේ තියෙන්නෙ කොට්ටාව හන්දියෙ - වීරසිරි කැෆේ එක ළඟ
thank u bro
රජ ගෙදර තියෙන්නෙ මහල්වරාව හන්දියෙ
පැල්පත බුෆේ තියෙන්නෙ කොට්ටාව හන්දියෙ - වීරසිරි කැෆේ එක ළඟ
ලයිට් හවුස් එකට අනික් පැත්තේ තියෙන එක නේද ඔය කියන්නේ? චෛත්‍යය පාරේද, එහෙම නැත්තං කිංග්ස්බරි හොටෙල් එකයි, සෙන්ට්‍රල් බෑන්ක් එකයි අතරේ තියෙන පාරේද ඕක තියෙන්නේ?
මාදිවෙල එකට යන්න එපා මචං. කොත්තු මෙලෝ රහක් නෑ. චිකන් නිකං ගල්ගෙඩි වගේ. ඒක ෆ්රෙන්චයිස් එකක්ද කොහෙද

pizzahut, ටාජ් වගේ හොටෙල් වල එපා වෙනකන් ගිහිං තියෙනවා. දැන් අපි දෙන්නට ඕනි ගමේ විදියට තියෙන කෑම කන්න,නිදහස් තැනකට ගිහිං. එහෙම නිස්කලංක තැනක් දන්නේ නැද්ද යාලුවා කොළඹ අවට හරි, වාහනේ ගිහිං ඉක්මනට එන්න පුළුවන් තැනක් හරි.
ow ow eaka nathm atha..mage yaluwk kama kala thwa tiken aduma nathuwa ena wene kiwa..5k da kheda ghila utai aiytai thwa 2knda koheda?welwata aiya ganwa card eaka tiyla tyine..aye nam yane na kiwa unඅතේ ඈති මුදලට ටෙක් අවේය් නම් නමස්තේ ගම්සභා හන්දියේ තමා.. බුරියානි නාසි ඕනි.. එකක් 150.. ගතියට තිබේ.. එතන ඉඳන් කන්න බෑ මේ ව නම්.. එතන ඉඳන් කනව නම් ගනන් ගිනි ගනන්

එල එල මරුම thread එකක් බන්.... මමත් මේ කෙල්ලට dinner out එකක් දෙන්න හොද තැනක් හොයා හොය හිටියේ.............හොද romantic place ගැනත් දන්නා උන් දාපන්කෝ.....................
නුගේගොඩ නගරෙ මැද්දෙ හැංගිච්චි ,නමුත් කෑම ගන්න හොඳ තැනක් තමයි මීට් ලොකර් කියන්නේ. හැබැයි අරං ගිහිං තමයි කන්න තියෙන්නේ. එතන ඉඩකඩ අඩුයි.
පිහිටීම
නුගේගොඩ ටවුන් එකෙන් කෝට්ටෙ පැත්තට යනකොට හතරමං හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම පාර දෙකට බෙදෙනවා. එකක් පිට කෝට්ටෙ හන්දියට. අනික ජුබිලි කණුවට. ඔන්න ඔය බෙදෙන Y එකේ මුලම තමා මේක තියෙන්නේ. නිරෝමි එකට කලින්. පාකින් ඉඩක් නෑ. බයික් එකක්නං අමාරුවෙන් දාගන්න පුලුවන්.
කෑම
මිල
- හොඳ කොත්තු, සබ්මැරීන්,ෂවර්මා,බර්ගර්,ෆෘට් ජූස්,ෆලූඩා.
- ෆරයිඩ් රයිස් අවුල්.
- පෝෂන් එක එක්කෙනෙකුට ප්‍රමාණවත්.
- කොත්තු නම් මාරම රසයි.
තැන
- 120~450
- පවුලක් කරන්නෙ. චෙෆ් කලින් හොඳ හෝටලයක වැඩ කරපු පොරක්. ඒ හින්දා වෙන්න ඇති කෑම රස
- වෙලා යනවා. විනාඩි විස්සක් වත් යයි.
- කන්න පුලුවනි. යන්තං ඉඳගන. මේස පුටු දෙක තුනක් තියනවා. මහත උං ඉඳගන්න යන්න එපා. කඩා වැටෙයි.
- මම නං කරන්නේ අරං ගිහිං කන එක.
