කන්න බොන්න හොඳ තැන්

L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Rathmalana railway station eka gawa tiyanwa maru kadayak MALSHA HOTEL kiyala.... Supiri kama.... Onna kanawanam....

    kottu.png
     
    • Like
    Reactions: a2mdb

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ලයිට් හවුස් එකට අනික් පැත්තේ තියෙන එක නේද ඔය කියන්නේ? චෛත්‍යය පාරේද, එහෙම නැත්තං කිංග්ස්බරි හොටෙල් එකයි, සෙන්ට්‍රල් බෑන්ක් එකයි අතරේ තියෙන පාරේද ඕක තියෙන්නේ?

    මෙන්න මේක
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    pizzahut, ටාජ් වගේ හොටෙල් වල එපා වෙනකන් ගිහිං තියෙනවා. දැන් අපි දෙන්නට ඕනි ගමේ විදියට තියෙන කෑම කන්න,නිදහස් තැනකට ගිහිං. එහෙම නිස්කලංක තැනක් දන්නේ නැද්ද යාලුවා කොළඹ අවට හරි, වාහනේ ගිහිං ඉක්මනට එන්න පුළුවන් තැනක් හරි.

    ubata game kaama kanna ona nam upalis's ekata palayan. nelum pokuna issarara. nawaloka la ge kade. niyamai kaama.
    http://www.yamu.lk/place/upalis/
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොහුවල 135 ස්ටැන්ඩ් එක ඉස්සරහා තියෙනවා හොටෙල් එකක් shin shio හරි මෙකද්ද ජපන් නමක් තියෙන්නේ අන්න එකෙත් කැම හොදයි take away තියෙනවා
    ඇතුලේ බාර් එකක් තියෙනවා ගොඩාක් උන් යන්නේ නම් ඉතින් beer වලට තමා
    ඉස්සරහා family restaurant එකක් වගෙත් තියෙනවා
     

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    අතේ ඈති මුදලට ටෙක් අවේය් නම් නමස්තේ ගම්සභා හන්දියේ තමා.. බුරියානි නාසි ඕනි.. එකක් 150.. ගතියට තිබේ.. එතන ඉඳන් කන්න බෑ මේ ව නම්.. එතන ඉඳන් කනව නම් ගනන් ගිනි ගනන්
    ow ow eaka nathm atha..mage yaluwk kama kala thwa tiken aduma nathuwa ena wene kiwa..5k da kheda ghila utai aiytai thwa 2knda koheda?welwata aiya ganwa card eaka tiyla tyine..aye nam yane na kiwa un
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    කොලබ කොටුවෙ පැත්තෙන් කනවා නම් රුහුණු ෆූඩ්ස් කියලා තියෙනවා එකක්.. ඒක හොදයි.. ගොඩක්ම ප්‍රසිද්ද රයිස් ඇන්ඩ් කරි වලට.. චිකන් රයිස් ඇන්ඩ් කරි එක 170ක් වෙනවා.. අපිට කැමති ව්‍යන්ජන දාලා දෙනවා කියපුවම.. ටිකක් සෙනග ඉන්නවා හැබැයි.. කෑම නම් පිරිසිදුයි.. ෆ්‍රයිඩ් රයිස් හිටන් තියෙනවා ඒවා ගන්නවට වඩා රයිස් ඇන්ඩ් කරි එක ගන්න එක හොදයි.. SLT එක ලගින් තියෙන පාරෙ යන්න ඕනෙ දිගටම.. අන්තිම හරියෙ තියෙන්නෙ වම් අත පැත්තෙ.. :)
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    එල එල මරුම thread එකක් බන්.... මමත් මේ කෙල්ලට dinner out එකක් දෙන්න හොද තැනක් හොයා හොය හිටියේ.............හොද romantic place ගැනත් දන්නා උන් දාපන්කෝ.....................
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම දැන් ඉන්නේ කොහුවල junction එක ලග. ගිහාන්ස් එක විතරයි මටනම් අල්ලලා ගියේ. dinemore එකක් තියෙනවා.

    මම kandy හිටපු නිසා දැන්නම් මේවා:

    නුවර පට්ටම place එක මටනම් Captain's table. රුපියල් 500 ඉදල වගේ තියෙනවා. chinese indian දෙකම. c50 තමා මගේ නම් goto meal එක (chicken special එක). location එක පට්ට. weekeneds වල හවස live music තියෙනවා.
    devon දළදා වීදියේ උඩ තියෙන්නේ.

    අනිත් එක රෝයල් මෝල් buffet එක. රෝයල් මොල්ල් food court එකත් හොදයි. buffet එක දවල්ට විතරයි. 900 per person with desert.
    මේ දෙකම සිංහල.

    yoosufiya එක එල බඩට ඕනේ දෙයක් අල්ලනවනම්. මම ඉස්සර නම් යනවා පස්සේ පස්සේ නැවැත්තුව. හැබැයි ආයේ යන්න ඕනේ.
    වැව රවුමේ ඩෙවොන් එක හොදයි කෙල්ලෙක් එක්ක එහෙම යනවා නම්.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අනිත් තැන නුවර slightly chilled lounge. මේක තියෙන්නේ ධර්මරාජේ ගාව ඉදල නුවර පැත්තට යනකොට nursing home එකට මෙහා history එකට උඩින්. Brit කෙනෙක් කරන්නේ. serve කරනවා ඉක්මනට. staff එක හොදයි. මෙනු එකනම් ටිකක් overpriced. හැබැයි එතන තියෙන view එක මම වෙන කිසිම තැනක දැකල නැහැ. හවසට තමයි හොද. කෙල්ල එක්ක beer එකක් දාල එන්න හොදම place එකක්. parking තියෙනවා පල්ලෙහම.
     
    • Like
    Reactions: SahanJ123 and a2mdb

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Rep කපපු එකා නම දාල කපපන්. උඹලගේ ආගමට වඩා අපිට ජීවිත ලොකුයි. මම නම් දන්න කියන කෙනෙකුට මුස්ලිම් කඩේකින් කන්න කියන්නේ නැහැ. තමන්ව අදහන්නේ නැති උන් විනාශ කරන්න සපෝට් කරන දෙවියෙක් ඉන්න ආගමක් අදහනකොට කොහොමද බන් උඹලව විශ්වාස කරන්නේ.

    බුදු හාමුදුරුවෝ ඔහොම කතා කියල නැහැ. නමුත් කියල තිබුනනම් බුද්ධාගමේ අය ගැනත් මට කියන්න තියෙන්නෙ ඔය කතාවම තමයි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තව එකෙක් Rep කපල. හම්බයෝ මේක සැහෙන්න බලනව වගේ. අනේ හුකේ නන්නානේ. රෙප් කැපුවට මට රිදෙනවය බොල.
     
    • Like
    Reactions: suta86 and vidura99

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    katubedde "king taste"

    angulane "Shanghai Lotus"

    decent place 2k. kamath rahai. service ekath hodai
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    එල එල මරුම thread එකක් බන්.... මමත් මේ කෙල්ලට dinner out එකක් දෙන්න හොද තැනක් හොයා හොය හිටියේ.............හොද romantic place ගැනත් දන්නා උන් දාපන්කෝ.....................

    දියතෙ බ්‍රෝඩ් වෝක් එකේ උඩ තට්ටුව හොඳයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුගේගොඩ නගරෙ මැද්දෙ හැංගිච්චි ,නමුත් කෑම ගන්න හොඳ තැනක් තමයි මීට් ලොකර් කියන්නේ. හැබැයි අරං ගිහිං තමයි කන්න තියෙන්නේ. එතන ඉඩකඩ අඩුයි.

    පිහිටීම
    නුගේගොඩ ටවුන් එකෙන් කෝට්ටෙ පැත්තට යනකොට හතරමං හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම පාර දෙකට බෙදෙනවා. එකක් පිට කෝට්ටෙ හන්දියට. අනික ජුබිලි කණුවට. ඔන්න ඔය බෙදෙන Y එකේ මුලම තමා මේක තියෙන්නේ. නිරෝමි එකට කලින්. පාකින් ඉඩක් නෑ. බයික් එකක්නං අමාරුවෙන් දාගන්න පුලුවන්.

    කෑම

    • හොඳ කොත්තු, සබ්මැරීන්,ෂවර්මා,බර්ගර්,ෆෘට් ජූස්,ෆලූඩා.
    • ෆරයිඩ් රයිස් අවුල්.
    • පෝෂන් එක එක්කෙනෙකුට ප්‍රමාණවත්.
    • කොත්තු නම් මාරම රසයි.
    මිල

    • 120~450
    තැන

    • පවුලක් කරන්නෙ. චෙෆ් කලින් හොඳ හෝටලයක වැඩ කරපු පොරක්. ඒ හින්දා වෙන්න ඇති කෑම රස :D
    • වෙලා යනවා. විනාඩි විස්සක් වත් යයි.
    • කන්න පුලුවනි. යන්තං ඉඳගන. මේස පුටු දෙක තුනක් තියනවා. මහත උං ඉඳගන්න යන්න එපා. කඩා වැටෙයි. :D
    • මම නං කරන්නේ අරං ගිහිං කන එක.

    උඹ කෝට්ටේ හරියෙද ඉන්නේ? උඹේ reviews පට්ට :D
     
    • Like
    Reactions: a2mdb