කන්න බොන්න හොඳ තැන්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජේඩ් කියන්නේ ලාෆ් ලගේ රෙස්ටුරන්ට් එක. මේකත් තැන් කීපෙකම තියනවා. මම ගිහින් තියෙන්නෙ ජුබිලි කණුවෙ තියන එකට.

    පිහිටීම
    නුගේගොඩ පැත්තෙ ඉඳල එනවනං 119 පාරෙ ඇවිල්ලා ජුබිලි කණුවෙන් වමට දානකොටම එහා පැත්තෙ තියනවා ලාෆ්ලගෙ සුපර් මාකට් එක. ඒකෙ උඩතට්ටුවේ තමයි ජේඩ් එක තියෙන්නේ. කෝට්ටෙ පැත්තෙන් එනවනං, නාග විහාරෙ එහෙම පාස් කරගන එනකොට වම් අත පැත්තෙ.

    කෑම

    • චෛනීස් මෙනු තියෙන්නේ.
    • ඒ වගේම මෙනු එකේ තියෙන්නේ චෛනීස් නං වලින්. ස්ටාෆ් එකේ එකෙක්ට කතාකරලා ඒවායින් කියන්නේ මොනාද කියල අහල බලන්න වෙයි ඕඩර් කරන්න කලින් :D
    • කෑම නියමයි.
    • කෙල්ලත් එක්ක හරි, පවුලෙ අයට හරි ගිහින් කෑම කන්න මරු ප්ලේස් එක.
    • පෝර්ෂන් එක සෑහෙන ලොකුයි. small එක දෙන්නෙකුට ටිකක් වැඩිත් එක්ක.
    තැන

    • ඉඩතියන ටිකක් විශාල තැනක්.
    • චෛනීස් ඩෙකරේෂන් එහෙම කරලා තියනවා.
    • ස්ටාෆ් එක හොඳයි.
    • කෑම එන්න ටිකක් වෙලා යනවා.
    මිල

    • බ්‍රෝඩ් වෝක් එකට වඩා ටිකක් අඩුයි..ස්ටීම් බෝට් එකේ චෛනීස් රෙස්ටුරන්ට් එකට වඩා ටිකක් වැඩියි.
    • චිකන් ෆරයිඩ් රයිස් එක්ක තව ඩිෂ් දෙකකුත් වගේ එක්ක දෙන්නෙකුට 1500 ක් වගේ යයි කන්න.
    • සර්විස් චාර්ජස් ඇත.

    :cool: :cool: :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....:yes::yes::yes:


    මම අහල තියනවා මරදානෙ බුහාරි කියලා
    බුරියානි කඩයක් ගැන.
    කතාවක් තියනවලු, ඒ කාලෙ "මරදානට ආවොත් බුහාරියෙන් නොකන කෙනෙක් නැලු":)

    දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන....?:cool:

    මැරියං යකෝ.... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    'මැක්රින්' බ්‍රාන්ච් ගොඩාක් තියනවා... කොයි එකෙන්ද කියලා කියන්න පුලුවන්ද? බොරලැස්ගමුව, අබුල්දෙනිය, කොටුව... මීට අමතරව කස්ටම් එක ඇතුලේ, හයිවේ සර්විස් ඒරියා එකෙත් තියනවා. :( මචං ඔය හැම තැනම කැෂියර් ගාව owner ගේ personal mobile number එක දාලා බෝඩ් එකක් දාලා තියනවා... complain වලට කථාකරන්න. ඔයාට refund එකයි, තව free meal එකකුයි ගන්න තිබුනා call කරලා කිවුවනම්... ඒ වුනත් වෙච්ච දේ නම් අනුමත කරන්න බැහැ... අනික ගෙදරට guest ලා අපු දවසක :no:

    කොහොම උනත් දැනටමත් මේ ගැන owner ට කිවුවා :nerd:

    එකක් මිස් උනා. කිඹුලාවල හන්දිය පහුවෙලා කොට්ටේ පැත්තට එනවත් එක්කම එකක් තියෙනවා... ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Cafe on the 5th - Niyama spot eka, main road eken poddak athulata wenna thiyenne, hawasakata family dinner ekakata niyamayi. Foods niyama quality ekata thiyanawa, prices reasonable. Methana serama cash walata karanne, kisima card ekak accept karanne naha.

    Upali's by Nawaloka - Methana decent restaurant ekak kiwwoth mama waradi naha. Lankawe prasidda kastiya nitharama ena thanak. Cricketers la ehemath nitharama enawa. Lankawe niyama sinhala kama welaka rasa balanna puluwan. Average prices.

    Sensal - Union place outlet eke nam weekend eke crowd eka aduyi. Kama unath hodayi, podi chat ekak dagena idala yanna puluwan. Prices nam average kiyanna puluwan.

    Arcade Col 7 - Meke athule podi shops tiyanawa. Krishna kiyala pure vege kadayak tiyanawa. Varieties godak naha eth thiyana tika rasayi. Eliye thiyana chairs wala wadi wela chat ekak dagena kanna puluwan habayi dawalta nam hariyanne naha awwa + kaputo nisa.

    TGI Fridays - Meka thiyenne WTC eka issaraha. Mama nam asama restaurant ekak. Staff eka friendly. Meyalage overseas food chain eke standards meheth e widiyatama maintain karanawa. Kama nam supiri, kisima adu paaduwak naha. Cocktails ehema try karanna, maxxa. Family or GF ekka gihin relax eke kaala beela enna kiyaapu pot eka, prices nam chuttak withara wadiy habayi quality ekath ekka balanakota gewapu gaana gana poddak wath awulak na

    Cafe on the 5th is awesome... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Elite එකේ නාසිගුරන් එක හොදද මචං. 2 නෙක්ට විතර එකක් කියක් වෙනවද?

    Elite තුන හතරක් තියෙනවා. ඔරිජිනල් ඉන්දියන් කෑම කන්න නම් යන්න පිටකොටුවේ ගෑස්පහා හන්දියේ Elite Indian Resturant එකට. උයන්නෙත් ඉන්දියන්කාරයෝමයි...
     

    ranjana disasekara

    Well-known member
  • ado meh umbala thimbirigasyaya handiyata langanam inne maru thanak tiyenawa mama dawasak giya.. mokak mona masak gattath 150y 170i atara yanne isso chicken bacon kaama patta "NO MSG"
    tiyenne handiyen haruna gamanma singer ekata allala..
    kaama ek hondata daala denawa sara raha okkoma tiyenawa welawak palayan.. office lunch ekata nam maru..
    kellath ekka yanna nam echchara gathi place ekak nemei habai awlakut na podi diet ekakata yanawa nam
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාදිවෙල එකට යන්න එපා මචං. කොත්තු මෙලෝ රහක් නෑ. චිකන් නිකං ගල්ගෙඩි වගේ. ඒක ෆ්රෙන්චයිස් එකක්ද කොහෙද

    :dull:
    සිරාවටම..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දැන් ඉන්නේ කොහුවල junction එක ලග. ගිහාන්ස් එක විතරයි මටනම් අල්ලලා ගියේ. dinemore එකක් තියෙනවා.

    මම kandy හිටපු නිසා දැන්නම් මේවා:

    නුවර පට්ටම place එක මටනම් Captain's table. රුපියල් 500 ඉදල වගේ තියෙනවා. chinese indian දෙකම. c50 තමා මගේ නම් goto meal එක (chicken special එක). location එක පට්ට. weekeneds වල හවස live music තියෙනවා.
    devon දළදා වීදියේ උඩ තියෙන්නේ.

    අනිත් එක රෝයල් මෝල් buffet එක. රෝයල් මොල්ල් food court එකත් හොදයි. buffet එක දවල්ට විතරයි. 900 per person with desert.
    මේ දෙකම සිංහල.

    yoosufiya එක එල බඩට ඕනේ දෙයක් අල්ලනවනම්. මම ඉස්සර නම් යනවා පස්සේ පස්සේ නැවැත්තුව. හැබැයි ආයේ යන්න ඕනේ.
    වැව රවුමේ ඩෙවොන් එක හොදයි කෙල්ලෙක් එක්ක එහෙම යනවා නම්.

    නුවර කඩ ගැන නම් කතාකරන්න එපා. බොරු ගනන් විතරයි. මෙලෝම රහක් නෑ.. මම නම් ගන්නොරුවෙන් කාලා එනවා. එක්කෝ අරන් එනවා...:dull:
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    ඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....:yes::yes::yes:


    මම අහල තියනවා මරදානෙ බුහාරි කියලා
    බුරියානි කඩයක් ගැන.
    කතාවක් තියනවලු, ඒ කාලෙ "මරදානට ආවොත් බුහාරියෙන් නොකන කෙනෙක් නැලු":)

    දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන....?:cool:

    හපෝ ඩයින්මෝ ගෙරි හම්බ බන්. මං කීපවතාවක් කෝට්ටේ තියෙන එකට ගියා. උන් සිංහල උන්ට හෙන ලයින් එකේ ටෝක් කරන්නේ. හම්බයෝ එක්ක පුල් ෆ්‍රෙන්ඩ්ශිප්. මං අතෑරලා දැම්මා! :frown::frown::frown:

    කොට්ටාවේ ඉදන් හෝමාගම පැත්තට එද්දි දකුනු පැත්තෙ තියෙනවා සැන්මීල් රෙස්ටුරන්ට් කියල එකක්. පට්ට ප්ලේස් එක. කෑමත් හොදට දෙනවා. ඩෙවල් එහෙම නම් වෙනම ගන්න ඕනි. ස්මෝල් රයිස් එක දෙන්නෙක්ට කන්න පුලුවන්. සීෆුඩ්,මික්ස් රයිස්,බීෆ් ඕනි එකක් තියෙනවා. පවුලේ ඔක්කොම යනවනම් ෆැමිලි රූම් 3ක් තියෙනවා ගිහින් කන්න පුලුවන්. ;););)

    කෙල්ලෙක් එක්ක ගිහින් ලව් එකේ අයිස්ක්‍රීම් එකක් කකා ඉන්නනම් එලම පොට් එක වැල්ලවත්ත ස්ටේශම ලග තියෙන රියෝ අයිස්ක්‍රීම් රෙස්ටුරන්ට් එක. පට්ටම ලාබයි. ස්ටාෆ් එකත් හොදයි. ඇතුලෙ ඉදන් කන්නත් පුලුවන් නැත්නම් එලියට වෙලා ඉදගෙන මුහුද බලබල කන්නත් පුලුවන්. ලාබෙට අයිස්ක්‍රීම් නම් රියෝම තමයි!!
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: SahanJ123

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    නුගේගොඩ නම් devon එකට මම ගොඩක් කැමතියි. නිදහසේ කන්න පුළුවන්. යාලුවෝ එක්ක, කෙල්ල එක්ක, ගෙදර මිනිස්සු එක්ක උනත් යන්න පුළුවන්. කෑම අරගෙන උඩට ගියාම කවුරුවත් හොයන්න එන්නේ නැ. නිදහසේ කන්න පුළුවන්. මම නම් යාලුවෝ එක්ක ගිහින් ගෙදරින්ගේනපු කෑමත් කෑවා එක දවසක් තව උන්ගෙන් මොනවා හරි අරගෙන. රසයි. ගෙවන ගානට ඇතිවෙන්න දෙනවා. tables, chairs, washroom ඔක්කොම හොදයි.
    කොහුවල හන්දියේ කොළඹ පැත්තට හැරුනම දකුණු පැත්තේ තියනව කොත්තු කඩයක් එකේ කොත්තු රසයි.
    නුගේගොඩ බෝ ගහ ලග තියන කොත්තු කඩේට නම් යන්න එපා. තම්බි කඩයක්. කොත්තුවක් ගේනවා ඒක නිකන් වමනේ දාල වගේ. චැලල් කරලා බැන්නම කිවුව සල්ලි දෙන්නම් කියල. එත් ගියාම දුන්නේ නැ. වෙන මොනවා හරි දෙන්නම් කිවුව. මොකුත් ගතේ නැතුව බැනල අවා එන්න කියල රස්තියාදු කරපු එකට.
    galle face එකේ තියනවා hut එකක් ගහගෙන කරන කඩයක්. නම මතක නැ. බූලාන් වගේ නමක් කිවුව මතකයි. මැරයෝ වගේ සෙට් එකක් කරන්නේ. සුදු තඩියෙක් ඉන්නවා foreign එකෙක් වෙන්න ඕන. උ තමයි ලොක්ක. යන්න නම් එපා ඕකට. අපි ගිහිල්ල වලියකුත් දාගන්නවා තව පොඩ්ඩෙන්. නාන් කොත්තුවක් කෑවා මෙලෝ රහක් නැ. මුලින් කියපු ගණන් නෙමෙයි බිල ගෙවද්දී. 8ක් කෑවම 9ක් කෑවා කියනවා. ඉතින් ගේමට එනවා.:growl:
    තුන්මුල්ල හන්දියේ highlevel හොටෙල් කියල එකක් තියනවා එකෙන් කාල අපේ සෙට් එකක් බඩේ අමරුවක් හදාගත්ත.
    බම්බලපිටියේ ඉදල කොල්ලුපිටිය පැත්තට යද්දී තියනවා පිල්ලාවූස් කියල එකක්. එකේ බුරියානි, කොත්තු රසයි. එකක් කන්න බැ මට තනියම
    Perera & Sons night කඩ ටික හොදයි රෑට කොත්තු කන්න. පිරිසිදුයි බය නැතුව කන්න පුළුවන්. මම තුන්මුල්ලේ එකෙන් කනවා ඉස්සර.
    බත්තරමුල්ලේ Sen Saal එක හොදයි. ටිකක් ගාන වැඩියි. එත් වැදගත් විදයට ගන්න පුළුවන්. union place වලත් එකක් තියනවා.
    තිබිරිගස්යයේ අම්රිත් එක හොදයි indian කෑම කනවා නම්, තව එක ලගම තියනවා xilaton වගේ නමක් තියන එකක්. එකත් හොදයි. ගැන නම් වැඩි
    town hall තියනවා 998 චයිනීස් එකක්. රසයි, ගැන ටිකක් වැඩි. ඕන නම් vip room එකක් වගේ උනත් ගන්න පුළුවන් ලොකු table එකක් එක්ක. කට්ටියක් එක්ක කන්න පුළුවන්. ඒකට වෙනම ගෙවන්න ඕන.
    පිටකොටුවේ රතු පල්ලිය ගාව තියනවා සයිවර් කඩයක්. 110යි බත් එක. ඉස්සර ලදී නම් ගියේ නැ ඕන තරම් කන්න පුළුවන්. කෙසේල්කොලේ දාල දෙන්නේ. අපේ එකෙක් කෑවා පිගන් 3ක්. place එක හරියට sure නැ. මතක විදියට පල්ලිය ලග

    බම්බලපිටියේ හන්දියේ ඉදන් කොල්ලුපිටිය හන්දියට යනකම් ගාලු පාරේ වසංගතයක් වගේ තියෙන්නේ මේ පිලාවූස් හම්බ ගුබ්බෑයම තමයි. නිව් පිලාවූස්, ග්‍රෑන්ඩ් පිලාවූස්, පිලාවූස් නයිට් මේ වගේ එක එක විදිහේ නම් දාගෙන හිටියට මුන් ඔක්කොම පිලාවූස්ලා. යනකොට පොඩ්ඩක් උඩත් බලපන් ඉන්ශා අල්ලාහ් කියලා හැම එකකම ගහල තියෙනවා. මුන් චිකන් එහෙම ගන්නෙත් බයිරහා එකෙන් විතරයි. ඒකත් හම්බයෙක්ගෙනෙ. :frown::frown::frown:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    :baffled:

    suycug.jpg

    Kari ගොඩාායි :D :lol:

    බම්බලපිටියේ හන්දියේ ඉදන් කොල්ලුපිටිය හන්දියට යනකම් ගාලු පාරේ වසංගතයක් වගේ තියෙන්නේ මේ පිලාවූස් හම්බ ගුබ්බෑයම තමයි. නිව් පිලාවූස්, ග්‍රෑන්ඩ් පිලාවූස්, පිලාවූස් නයිට් මේ වගේ එක එක විදිහේ නම් දාගෙන හිටියට මුන් ඔක්කොම පිලාවූස්ලා. යනකොට පොඩ්ඩක් උඩත් බලපන් ඉන්ශා අල්ලාහ් කියලා හැම එකකම ගහල තියෙනවා. මුන් චිකන් එහෙම ගන්නෙත් බයිරහා එකෙන් විතරයි. ඒකත් හම්බයෙක්ගෙනෙ. :frown::frown::frown:

    ඕකුන්ගෙ සෙද්දවල් අස්සෙ නම් රිංගන්නෙ නැ කොහොමත්

    Vegetarian කඩ මොනවද තියෙන්නේ කොලඹ අවට
    හිතේ ඉන්න කෙල්ල vegetarian කන කෙනෙක් :)
     
    • Like
    Reactions: SahanJ123

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    කොල්ලුපිටියේ මැක්ඩොනල්ඩ් එක පහුකරල කොල්ලුපිටියේ හන්දිය පැත්තට යද්දිම දකුනු පැත්තෙ උඩට නගින පොඩි පඩිපෙලක් එක්ක තියෙනවා සාගරසිරි කියල සිංහල කඩයක්. ඒකේ ලම්ප්‍රයිස් එක නම් පට්ට දවල්ට දෙනවා උනූනුවෙම. අරන් යන්නත් පුලුවන් ඉදගෙන කන්නත් පුලුවන්. වෙජී කෑමත් මං හිතන්නේ තියෙනවා. :cool::cool::cool:
     
    • Like
    Reactions: a2mdb and Voltage

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    සැනෝරා - තලවතුගොඩ

    පිහිටීම
    බොරැල්ල කොට්ටාව පාරෙ බත්තරමුල්ල පැත්තට යනකොට තලවතුගොඩ තමයි සැනෝරා තියෙන්නෙ. හොටෙල් මොනාර්ක් එහෙම පහු කරගෙන යන්න ඕනි. ලේසියෙන්ම හොයාගන්න පුලුවනි. ඒක තට්ටු කීපයකින් යුතු ලොකු බිල්ඩින් එකක්. නවතින්න එහෙම පහසුකම් තියන.

    කෑම

    • සැනෝරා අයිති වෙන්නේ ජේඩ්,ස්ටීම් බෝට් වගේ රෙස්ටුරන්ට් වල ලෙවල් එකට. ඒ නිසා ඒ තැන්වල තියන ඕන දෙයක් මෙතනත් තියනවා.
    • කෑම රසයි.
    • ඒ අයගෙ හොට් බටර් කට්ල් ෆිෂ්, හොට් බටර් මෂ්රූම් එහෙම ක්‍රිස්පි ගතියට නෑ. දියාරුවට තියෙන්නේ. ඒකට පුද්ගලිකව මම කැමති නෑ.
    • කෑම රසයි.
    • සාමාන්‍ය වෙලාවක් යනවා කෑම එන්න.
    • ලිකර් තියනවා. බොන්න පුලුවනි.
    • එළියෙන් අරන් යන්නත් පුලුවනි. එතකොට ගාණක් වදිනවා බෝතල් ගානට.
    • සර්විස් චාජර්ස් ඇත.
    තැන

    • හොඳට ඉඩකඩ තියන ලොකු තැනක්.
    • පවුලේ උදවියට ගිහිං කෑම කන්න පුලුවනි.
    • ස්මෝකින් ඒරියා එකක් ඇත.
    • හතරවෙනි තට්ටුවේ තමයි රෙස්ටුරන්ට් එක තියෙන්නේ (මතක හැටියට)
    • කැලිප්සෝ ටයිප් බෑන්ඩ් එකක් ඉන්නවා.
    • ස්ටාෆ් එක කියන්න තරං වරදක් නෑ.
    මිල

    • කලිනුත් කිව්වා වගේ ජේඩ්,ස්ටීම් බෝට් වගේ තැන් වල ගණන් තමයි යන්නේ.
    • දෙන්නෙකුට 1500 කින් විතර පැලෙන්න කන්න පුලුවන්.
    • පෝෂන්ස් ලොකුයි.
    • ලිකර් වල ප්‍රයිස් නම් ඒ හැටි ගාණක් නෑ.