කන්න බොන්න හොඳ තැන්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දන්න එකෙක් පිටකොටුවේ හොද කෑම කන්න තැනක් කියන්නකෝ

    අපි වැඩ වලට කොටුවේ ගියාම කෑම කන්න තැනක් නැතිව ෆූල් චර්ටර් වෙනවා

    ගෑස්පහ හන්දියේ ඔරිජිනල් එලයිට් ඉන්ඩියන් එකට යන්න. :cool:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Methana ekek kiyala iyhe


    Katubadde " KING TASTE " kiyana eken Nasiyak kawa ... ambaanata OIL and miris witarai...

    Wena melo deyak na .... Gaana 480 ( mama witarai kawey )


    Avoid that ..

    PS : Specialty ekak naa..shape .. Gaanata eeta wada hoda than thibey.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොමද originalda කියල හොයා ගන්නේ

    :eek:
    එකයි තියෙන්නේ. මම කිව්වේ හැමතැනම තියෙනවා නේ Elite Indian Returant. ඕක තමයි මුලින්ම පටන්ගත්තු එක. පට්ට රහයි කෑම. ඒකයි මම ඔරිජිනල් කිව්වේ ;)
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    me mama danna than keepayak
    1. delkanda highlevel plaza eka langa petti kade. godak senaga mekata enawa, man giya sathiye lamprais ekak gatta, fried egg, chiken peice, bringjol modju,, niyama rasa rice ekak, 230/= e gaanata suppa, methana onama short eats, fried rice, ona jaathiyak thiyenawa

    2. sensal eka, battaramulla, pita kotte or kirulapona,, man aasama fried rice ekak thiyenna 400/= withara wenawa. thawa choco lava cake ekak thiyenawa niyamai....

    3. ekkenekta 1000/= withara wiyadam karala kanna puluwan thanak thamai shanghai terrace - http://www.shanghai-terrace.com/ - pitakotte, jubili kanuwa hariye thiyenna,
    supiri fried rice, biriyani, soup, desserts thiyenawa,, wenamama niyama rasak thiyenne, thanath luxury

    try karala balanna, thawa kottawa casablanca, san meel , nugegoda top form,, ewath man aasama than


    සෙන්සාල් එක ටොප්, මේ ලඟදි අපේ නංගි යාලුවෙකුත් එක්ක දවල්ට කන්න ගිහින් බත්තරමුල්ලේ එකට. ෆ්‍රයිඩ් රයිස් එක කනකොට යාළුවගේ රයිස් එකේ පණුවෙක් ඉඳල, :lol::lol:, මම තාමත් අහන්නේ සෙන්සාල් එකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙනත් දෙන්නද කියල.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Methana ekek kiyala iyhe


    Katubadde " KING TASTE " kiyana eken Nasiyak kawa ... ambaanata OIL and miris witarai...

    Wena melo deyak na .... Gaana 480 ( mama witarai kawey )


    Avoid that ..

    PS : Specialty ekak naa..shape .. Gaanata eeta wada hoda than thibey.


    :eek: :eek:
    මේ මොකෙද්ද මේ???
    දැක්කේ නෑ ඕයි තෝව මාස ගානකින්...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මරදානේ බුහාරි එක පට්ට.. එතන බුරියානි එකට ගහන්න බුරියානි එකක් මම කාලා නැහැ..
    අනික රාගම කාසා එක.. එතනත් කෑම පට්ට..
    මාතර නම් මයුර එක..
    කඩවත තියෙනවා විජිත ෆුඩ් කියලා එකක්..

     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    :eek: :eek:
    මේ මොකෙද්ද මේ???
    දැක්කේ නෑ ඕයි තෝව මාස ගානකින්...


    ehenam bomu! Ada set wemu da ? Out door place ekakata ...Mozart ta katha kara ouu answer na MRN ...kalekata innawa kalekata na ...MELO RAHAK NA :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ehenam bomu! Ada set wemu da ? Out door place ekakata ...Mozart ta katha kara ouu answer na MRN ...kalekata innawa kalekata na ...MELO RAHAK NA :)

    :lol::lol::lol:
    වෙඩි කනවා ඩෝ උඹ ඌ දැක්කා නම්. කොහෙද සෙට් වෙන්නේ? සී ලයන් කිරිබත්ගොඩ? ;)
    උඹ මේ ටිකේ කොහෙද ඉන්නේ? කැළණියෙද?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම අනිත් ඒවා නම් දන්නෙ නැහැ. හැබැයි තුන්මුල්ලේ Elite එක නම් පට්ට ජරාවක්. කෑම අජපල්. සිංහල මිනිහෙක් ගියාම බලාගෙන ඉන්න ඕනේ වරුවක්. පස්සෙ ආපු මුස්ලිම් උන්ට කලින්ම කෑම ලැබෙනවා. අපිරිසිදුයි. indian කිව්වට හරක් මසුත් තියෙනවා.



    :eek:
    එකයි තියෙන්නේ. මම කිව්වේ හැමතැනම තියෙනවා නේ Elite Indian Returant. ඕක තමයි මුලින්ම පටන්ගත්තු එක. පට්ට රහයි කෑම. ඒකයි මම ඔරිජිනල් කිව්වේ ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අනිත් ඒවා නම් දන්නෙ නැහැ. හැබැයි තුන්මුල්ලේ Elite එක නම් පට්ට ජරාවක්. කෑම අජපල්. සිංහල මිනිහෙක් ගියාම බලාගෙන ඉන්න ඕනේ වරුවක්. පස්සෙ ආපු මුස්ලිම් උන්ට කලින්ම කෑම ලැබෙනවා. අපිරිසිදුයි. indian කිව්වට හරක් මසුත් තියෙනවා.

    :dull: :dull:
    මම නම් මලාට තුම්මුල්ලේ එකට යන්නේ නෑ... අජපල් මට නම් ඒක...
    පිටකොටුවේ එකට ගිහින් බලන්න දවසක්. ඉන්දියන් අය උයන්නෙත්..:)
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    kandy town eke nam tikak wiyadam karala kanna "Cafe aroma inn" colombo street eke. ita wada aduwata kanna puluwan eha paththe thiyana indian spot eke. nama mathaka na. kotugodella street eke thiyanawa balaji bhawan ekak. ekath hodai.
    okotama wada shape devon eka. ganan shape n prices too. vinci caters thiyanawa aniwatte, katugastota road and ampitiya junction. eketh shape.

    thawa hodama place ekak thamai candy corner. maxa food!
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මාදම්පෙ නව නගරෙ පැත්තෙන් යනවා නම් කන්න බොන්න හොඳ තැනක් තියනවා රේල් පාර පහු කරපු ගමන්ම. මහ පාන්දරත් ඇරලා. රෑ දහය එකොලහ වෙනකලුත් ඇරලා. සිංහල කඩයක්. පිරිසිදුවට තියනවා.
    කෑම හදන ඔක්කොම පේන්න හදන්නෙ.
    බේකරි නිෂ්පාදන, උදේ කෑම, ෆ්රයිඩ් රයිස් කොත්තු ඕන දෙයක් තියනවා. ගණන් 200~300 තමා එක ප්ලේට් එකක්. එකක් දෙන්නෙකුට ඇති. ඇති කියන්නේ ෂේප්. කෑම රසයි. ඉන්න උදවියත් හොඳයි.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හොරණ අවට උන්ට
    ෆ්‍රයිඩ් රයිස් සඳහා- ෆ්‍රෙන්ඩ්ෂිප් රෙස්ටොරන්ට්- පොකුණුවිට
    චිකන් ඩෙවල් සහ බයිට්ස් - මස් කට්ටා රෙස්ටොරන්ට් හොරණ