දන්න එකෙක් පිටකොටුවේ හොද කෑම කන්න තැනක් කියන්නකෝ
අපි වැඩ වලට කොටුවේ ගියාම කෑම කන්න තැනක් නැතිව ෆූල් චර්ටර් වෙනවා
ගෑස්පහ හන්දියේ ඔරිජිනල් එලයිට් ඉන්ඩියන් එකට යන්න.

දන්න එකෙක් පිටකොටුවේ හොද කෑම කන්න තැනක් කියන්නකෝ
අපි වැඩ වලට කොටුවේ ගියාම කෑම කන්න තැනක් නැතිව ෆූල් චර්ටර් වෙනවා

කොමද originalda කියල හොයා ගන්නේ


me mama danna than keepayak
1. delkanda highlevel plaza eka langa petti kade. godak senaga mekata enawa, man giya sathiye lamprais ekak gatta, fried egg, chiken peice, bringjol modju,, niyama rasa rice ekak, 230/= e gaanata suppa, methana onama short eats, fried rice, ona jaathiyak thiyenawa
2. sensal eka, battaramulla, pita kotte or kirulapona,, man aasama fried rice ekak thiyenna 400/= withara wenawa. thawa choco lava cake ekak thiyenawa niyamai....
3. ekkenekta 1000/= withara wiyadam karala kanna puluwan thanak thamai shanghai terrace - http://www.shanghai-terrace.com/ - pitakotte, jubili kanuwa hariye thiyenna,
supiri fried rice, biriyani, soup, desserts thiyenawa,, wenamama niyama rasak thiyenne, thanath luxury
try karala balanna, thawa kottawa casablanca, san meel , nugegoda top form,, ewath man aasama than

, මම තාමත් අහන්නේ සෙන්සාල් එකෙන් ෆ්රයිඩ් රයිස් එකක් ගෙනත් දෙන්නද කියල. Methana ekek kiyala iyhe
Katubadde " KING TASTE " kiyana eken Nasiyak kawa ... ambaanata OIL and miris witarai...
Wena melo deyak na .... Gaana 480 ( mama witarai kawey )
Avoid that ..
PS : Specialty ekak naa..shape .. Gaanata eeta wada hoda than thibey.

![]()
මේ මොකෙද්ද මේ???
දැක්කේ නෑ ඕයි තෝව මාස ගානකින්...

ehenam bomu! Ada set wemu da ? Out door place ekakata ...Mozart ta katha kara ouu answer na MRN ...kalekata innawa kalekata na ...MELO RAHAK NA![]()




kelaniya, kiribathgoda awatin kiyannako
![]()
එකයි තියෙන්නේ. මම කිව්වේ හැමතැනම තියෙනවා නේ Elite Indian Returant. ඕක තමයි මුලින්ම පටන්ගත්තු එක. පට්ට රහයි කෑම. ඒකයි මම ඔරිජිනල් කිව්වේ![]()
මම අනිත් ඒවා නම් දන්නෙ නැහැ. හැබැයි තුන්මුල්ලේ Elite එක නම් පට්ට ජරාවක්. කෑම අජපල්. සිංහල මිනිහෙක් ගියාම බලාගෙන ඉන්න ඕනේ වරුවක්. පස්සෙ ආපු මුස්ලිම් උන්ට කලින්ම කෑම ලැබෙනවා. අපිරිසිදුයි. indian කිව්වට හරක් මසුත් තියෙනවා.

