කන්න බොන්න හොඳ තැන්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ow thawa main branch eka thiyenne wena thanaka. thunak thiyanawa. wena ithn fort eke thiyanwa ne tap house ekai ae building eke restaurents wagayak thiyanwa. tikak ganan ithn. nattham ithn kfc piza hut anan manan thiyanawa
    Unawatuna dadella hariye nedda hoda then parking tina busy nethi kema hoda then..nethnam matara hari
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මැක්‍රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
    මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.

    කෑම

    1. රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
    2. මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්රයිඩ් රයිස්.
    3. BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
    4. කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
    5. චීස් කොත්තු ඇත.
    තැන

    1. හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
    2. කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
    3. ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
    4. රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
    ගාණ

    1. ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
    2. රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.

    :love::love::love::love:
     

    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    මම කියන්න යන්නෙ vegetarian resturent1k ගැන.:yes::yes:

    පිහිටීම

    තුම්මුල්ල හන්දියෙ 138 පාරෙ තිබිරිගස්යාය පැත්තට එනකොට තියන සම්බුද්දජයන්ති බිල්ඩිමට යාබදව තියෙන්නෙ.

    කෑම

    බත්
    එලකිරි
    සැලඩ්
    ස්ව්ට්ස්
    කඩල මුන් ඇට කවුපි වගෙ ජාති
    සුප් හවසට

    මිල
    100-200

    තැන


    විනඩි 10ක් යාවි
    ෆුල් පිරිසිදු තැනක්
    මම හයිලි රෙකමන්ඩ් කරනව ඒ ගැන.:yes::yes: පිලිවෙලයි
    හොදට ඉඩකඩ තියනවා A/C ඉදගෙන කැම ගන්න පුලුවන්






    MCHN me SRI VIHAR eka neda???
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කුරුනෑගල නාවින්න හන්දියේ නෝලිමිට් එකට එහා පත්තේ "රයිස් ප්ලේට් එක හොදයි. හවසට සෙට්වෙලා තොසේ පාරක් දාල ප්ලේන්ටියක් ගහල එන්න එල. තෝසේ හොද්ද පට්ට.(රයිස්, කොත්තු, රටේනැති දේවල් තියනව එතන. උන්ගේ ප්ලේට් උනත් පිරිසුදුයි.අලුත්)
    කඩෙත් අලුත්, ඩීසන්ට් ගතියක් තියනවා, සර්විස් කරන අයත් හොදට ඇදපැලදගන ඉන්නේ. මතක හැටියට, ලී පුටු මේසතියෙන්නේ, කෑස් ගාල සද්දෙ එන යකඩ පුටු නෙවෙයි.කෑල්ල එක්ක, යාලුවෝ සෙට් එකක් එක්ක බැහැල දත ගලවගන්නැතුව එන්න පුලුවන්.ගිය වෙලාවක කාපල්ල.


    ඉන් ඇන්ඩ් අවුට් එකත් කෑම හොදයි, තරමක් විතර ගනන්.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මිලාගිරියේ, අම්.රිතා එකෙන් මේ ටිකේ කෑවේ. පියෝ වෙජි බත් එකට,රසම්, මෝරු, සවු, උලුදුවඩේ එකක් දෙනවා. 150 වගේ.

    උන්ගේ,වෙජිටේරියන් බුරියානි එකනම් රසයි 170. මේකටත් අර දේවල් ටික දෙනවා.ගියසතියේ බුරියානි එක පට්ට රසයි, වේටර් කෙනෙක් ඇවිත් කිව්ව අද ඒක හැදුවේ ඉන්දියන් කුක් කෙනෙක් කියලා.අද මම කද්දී ඒ ටේබල් එකේ ප්‍රසන්න විතානගේත් ඇවිල්ල වාඩිවෙලා කෑවා කියහන්කෝ. ☺.

    හැබැයි වෙලාවකට වි 15 විතර ඉන්නවෙනවා, කෑම ලැබෙන්න.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    හෙහ් හෙහ්... ත්‍රෙඩ් එක නැගලා යනවා ආයෙ. සන්තෝසයි සන්තෝසයි.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    sanekvin - අම්බලන්ගොඩ

    කොලඹ පැත්තෙන් එනවා නං ටවුන් එක කෙලවරට එද්දි දකුණු අත පැත්තෙ තියෙන්නේ.

    මරු ප්ලේස් එකක්. ඇන්ටික් අයිටම්ස් තියලා තියනවා තැන තැන. තට්ටු කීපයක ප්ලේස් එකක්. VIP Area එකකුත් තියනවා. Dine in, Take away දෙකම පුලුවන්. වාහන නවත්වන්න එතන ඉඩනෑ එහා පැත්තෙ පාරේ හරි පාරෙන් ඉස්සරහා අපිකෝ එකේ සික්කට හොරෙන් ඒකෙ පාක් එකේ හරි නවත්තන්න පුලුවන් :D

    පවුලෙ හැමෝටම ගිහිල්ලා කෑම කන්නත් හොඳ තැනක්. පිරිසිදුයි.

    කෑම රසයි. ගණන් සාදාරණයි. මික්ස් රයිස් තියනවා 580යි. දෙන්නෙකුට වැඩිත් එක්ක. විවිද රයිස් වර්ග, ෂ්වර්මා.. ඩෙවිල්ඩ් චිකන්... කෑම වර්ග , බීම වර්ග සෑහෙන ප්‍රමාණයක් තියනවා තෝරන්න.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif