Aththatama galle hoda then monawada tread akak arinnada???
Galle kunu ala pare thiyanawa cheenek inna Restaurant ekak
Chinese Globe Restaurant
Aththatama galle hoda then monawada tread akak arinnada???
Galle wala kiyapiya
Galle kunu ala pare thiyanawa cheenek inna Restaurant ekak
Chinese Globe Restaurant
Nidahas then kiyapan...oka busy road neeeka thaama thiyada bung. issara oke thiyanwa devilled pork eka. amboo patta rahai
Anith aka thinne dewatene nedaindian hut eka thamai thiyenne. fort eka athuleth ekak thiyanwa
Anith aka thinne dewatene neda
Unawatuna dadella hariye nedda hoda then parking tina busy nethi kema hoda then..nethnam matara hariow thawa main branch eka thiyenne wena thanaka. thunak thiyanawa. wena ithn fort eke thiyanwa ne tap house ekai ae building eke restaurents wagayak thiyanwa. tikak ganan ithn. nattham ithn kfc piza hut anan manan thiyanawa
Unawatuna dadella hariye nedda hoda then parking tina busy nethi kema hoda then..nethnam matara hari
Ow eken nam kala epa wela..sahana eketh dewate ekata wada olcott eke tina eke kema rasainee...short eats karanna Sahana eka maru
මැක්රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.
කෑම
තැන
- රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
- මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්‍රයිඩ් රයිස්.
- BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
- කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
- චීස් කොත්තු ඇත.
ගාණ
- හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
- කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
- ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
- රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
- ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
- රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.




මම කියන්න යන්නෙ vegetarian resturent1k ගැන.
පිහිටීම
තුම්මුල්ල හන්දියෙ 138 පාරෙ තිබිරිගස්යාය පැත්තට එනකොට තියන සම්බුද්දජයන්ති බිල්ඩිමට යාබදව තියෙන්නෙ.
කෑම
බත්
එලකිරි
සැලඩ්
ස්ව්ට්ස්
කඩල මුන් ඇට කවුපි වගෙ ජාති
සුප් හවසට
මිල100-200
තැන
විනඩි 10ක් යාවි
ෆුල් පිරිසිදු තැනක් මම හයිලි රෙකමන්ඩ් කරනව ඒ ගැන.පිලිවෙලයි
හොදට ඉඩකඩ තියනවා A/C ඉදගෙන කැම ගන්න පුලුවන්
MCHN me SRI VIHAR eka neda???