කන්න බොන්න හොඳ තැන්

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.

    Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.

    :P
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    sanekvin - අම්බලන්ගොඩ

    කොලඹ පැත්තෙන් එනවා නං ටවුන් එක කෙලවරට එද්දි දකුණු අත පැත්තෙ තියෙන්නේ.

    මරු ප්ලේස් එකක්. ඇන්ටික් අයිටම්ස් තියලා තියනවා තැන තැන. තට්ටු කීපයක ප්ලේස් එකක්. VIP Area එකකුත් තියනවා. Dine in, Take away දෙකම පුලුවන්. වාහන නවත්වන්න එතන ඉඩනෑ එහා පැත්තෙ පාරේ හරි පාරෙන් ඉස්සරහා අපිකෝ එකේ සික්කට හොරෙන් ඒකෙ පාක් එකේ හරි නවත්තන්න පුලුවන් :D

    පවුලෙ හැමෝටම ගිහිල්ලා කෑම කන්නත් හොඳ තැනක්. පිරිසිදුයි.

    කෑම රසයි. ගණන් සාදාරණයි. මික්ස් රයිස් තියනවා 580යි. දෙන්නෙකුට වැඩිත් එක්ක. විවිද රයිස් වර්ග, ෂ්වර්මා.. ඩෙවිල්ඩ් චිකන්... කෑම වර්ග , බීම වර්ග සෑහෙන ප්‍රමාණයක් තියනවා තෝරන්න.
    Sanekvin eka hodai. Dan nam mix rice eka 630k wenawa. Gaanata padu na. Dennata hodatama athi.
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Dislin Italian Restaurant moratuwa
    meka me lagadi set une. kadawatha branch ekak thiyanawa. ekata nam gihin na. order karala winadi 10k 15k yaddi kama aragana enawa. kama wala quality ekath hodai. rasath hodai. habai kama poddak ganan.
    http://www.dislin.lk/
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රාගම නම් කාසා - පට්ට රසයි කෑම
    කඳාන - ට්‍රාන්සිට්, ෆිල්, සැන්ටානා
    මාතර - මයුර, ඩීකේඩබ්ලිව්, සමන්මල්
    අඹේපුස්ස - වාහල්කඩ පට්ට බුෆේ එක
    දඹුල්ල - ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක ගාව පට්ට බුෆේ එකක් තියෙනවා, නම මතක නැහැ

     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    කොට්ටාව හයි වේ එන්ට්‍රන්ස් එක පැත්තට එනකොට, පිට්සා හට් එකට කලින් තියනවා ගම්මානය කියලා තැනක්.. කෑම පුදුම රහක් තියෙන්නේ.. දකුණේ කට්ටියක්ද කොහෙද කරන්නේ මාළු ඇඹුල් තියල් පුදුම රහක්, අපේ ආච්චි අම්මලා හදනවා වාගේ, හැම දේම තියනවා,, අවුලකට තියෙන්නේ පාර්කින් අඩුයි, සැහෙන්න සෙනග... ඒත් අපි වීක් එන්ඩ් එකේ එතනින් කනවා.. රස නිසාම...
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    කොට්ටාව හයි වේ එන්ට්‍රන්ස් එක පැත්තට එනකොට, පිට්සා හට් එකට කලින් තියනවා ගම්මානය කියලා තැනක්.. කෑම පුදුම රහක් තියෙන්නේ.. දකුණේ කට්ටියක්ද කොහෙද කරන්නේ මාළු ඇඹුල් තියල් පුදුම රහක්, අපේ ආච්චි අම්මලා හදනවා වාගේ, හැම දේම තියනවා,, අවුලකට තියෙන්නේ පාර්කින් අඩුයි, සැහෙන්න සෙනග... ඒත් අපි වීක් එන්ඩ් එකේ එතනින් කනවා.. රස නිසාම...
    man gaman 2k wage othanin kala thiyenawa. nama mathaka na kade. e nisa kiuwe naththe. kama rasai.
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ambalangoda white house resturant eketh kama hodai. stant eka pahu karala galle paththata yaddi seylan bank eka issaraha wage thiyenne. dakunu atha paththe. gaanath aulak na.