galle wena hoda kama kada nati taram ne
![]()
පානදුරේ එහෙම යනවා නම් bus stand එක පහු කරලා චුට්ටක් ගාල්ල පැත්තට යද්දී beach side එකේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා "Juice World" කියලා තැනක්.
Ice cream and Fruit Juice. පට්ටම quality. ඒ වගේම හෙන ගොඩක් දෙනවා. Rs. 100- 200 අතර තමයි prices. ගෙවන ගානට හොඳටම වටිනවා.

Sanekvin eka hodai. Dan nam mix rice eka 630k wenawa. Gaanata padu na. Dennata hodatama athi.sanekvin - අම්බලන්ගොඩ
කොලඹ පැත්තෙන් එනවා නං ටවුන් එක කෙලවරට එද්දි දකුණු අත පැත්තෙ තියෙන්නේ.
මරු ප්ලේස් එකක්. ඇන්ටික් අයිටම්ස් තියලා තියනවා තැන තැන. තට්ටු කීපයක ප්ලේස් එකක්. VIP Area එකකුත් තියනවා. Dine in, Take away දෙකම පුලුවන්. වාහන නවත්වන්න එතන ඉඩනෑ එහා පැත්තෙ පාරේ හරි පාරෙන් ඉස්සරහා අපිකෝ එකේ සික්කට හොරෙන් ඒකෙ පාක් එකේ හරි නවත්තන්න පුලුවන්![]()
පවුලෙ හැමෝටම ගිහිල්ලා කෑම කන්නත් හොඳ තැනක්. පිරිසිදුයි.
කෑම රසයි. ගණන් සාදාරණයි. මික්ස් රයිස් තියනවා 580යි. දෙන්නෙකුට වැඩිත් එක්ක. විවිද රයිස් වර්ග, ෂ්වර්මා.. ඩෙවිල්ඩ් චිකන්... කෑම වර්ග , බීම වර්ග සෑහෙන ප්රමාණයක් තියනවා තෝරන්න.
man gaman 2k wage othanin kala thiyenawa. nama mathaka na kade. e nisa kiuwe naththe. kama rasai.කොට්ටාව හයි වේ එන්ට්රන්ස් එක පැත්තට එනකොට, පිට්සා හට් එකට කලින් තියනවා ගම්මානය කියලා තැනක්.. කෑම පුදුම රහක් තියෙන්නේ.. දකුණේ කට්ටියක්ද කොහෙද කරන්නේ මාළු ඇඹුල් තියල් පුදුම රහක්, අපේ ආච්චි අම්මලා හදනවා වාගේ, හැම දේම තියනවා,, අවුලකට තියෙන්නේ පාර්කින් අඩුයි, සැහෙන්න සෙනග... ඒත් අපි වීක් එන්ඩ් එකේ එතනින් කනවා.. රස නිසාම...