කන්න බොන්න හොඳ තැන්

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    machan minuwangoda paththe yanavanam

    K & K Country Resorts

    Address: 576 C Dolewatta, Horampella,

    Phone: 0112 296 666

    Minuwangodin Diulapitiya pare thiyenne..

    meka tikak hodai..hodata ida thiyenava paduve kala enna puluhan..ona deyak evelema hadavagena kanna puluhan..habai tikak vela yanava

    munge rs 2000 ganata package ekak thiyenava loku 4 denekuta udee gihin kala , hodata nala havasa tea bila enna puluhan...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Maharagama monawa da thiyenne,? Meka older thread ekak ne
    Thama thiyenawa da mewa?

    මහරගම ටවුමෙ තියනවා සවීනා එක.
    විජේරාමෙ තියනවා ගිහාන්ස් දෙකක්ම.
    පරන කොට්ටාව පාරෙ ආයුරුවේදෙ පාස්වෙද්දි වම් අත පැත්තෙ රූෆ් ටොප් එකකුත් එක්ක සිරා පොට් එකක් තියනවා. තව මානෙල් එක තියනවා
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මහරගම ටවුමෙ තියනවා සවීනා එක.
    විජේරාමෙ තියනවා ගිහාන්ස් දෙකක්ම.
    පරන කොට්ටාව පාරෙ ආයුරුවේදෙ පාස්වෙද්දි වම් අත පැත්තෙ රූෆ් ටොප් එකකුත් එක්ක සිරා පොට් එකක් තියනවා. තව මානෙල් එක තියනවා

    Rep +
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මහරගම ටවුමෙ තියනවා සවීනා එක.
    විජේරාමෙ තියනවා ගිහාන්ස් දෙකක්ම.
    පරන කොට්ටාව පාරෙ ආයුරුවේදෙ පාස්වෙද්දි වම් අත පැත්තෙ රූෆ් ටොප් එකකුත් එක්ක සිරා පොට් එකක් තියනවා. තව මානෙල් එක තියනවා

    saveena eke pork rice eka maru,mama pork rice kanna yanne ekata
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ශා කෑම ලෑස්තියි

    මේක තියෙන්නේ කොච්චිකඩේ. රනොවෙල් හොටෙල් එක පාස් කරපු ගමන් වම් පැත්තෙ තියෙන්නේ. කඩේ ඉස්සරහම පාක් කරන්නත් පුලුවන්. පිටිපස්සෙත් ඉඩතියන පාකිං ලොට් එකක් තියනවා.

    තැන පිරිසිදුයි. කෑම වේරියේෂන්ස් තියනවා සෑහෙන ප්‍රමාණයක්. රයස් ඇන්ඩ් කරි වලටත් මාලුපිනි තියන ඒවා බොහොම පිලිවෙලට රසවත්ව වේරියේෂන්ස් සෑහෙන ප්‍රමාණෙකින් තියනවා.

    බිරියානි එක කාල බලන්න. ගාණ 500යි. හොඳට ග්‍රිල් කරපු චිකන් whole leg එකක් එක්ක අන්නාසි,බිත්තර සහ චට්නි ලැබෙනවා. කොන්ටිටි එක හොඳටම බැට් කරන්න පුලුවන් මට වගේ එකෙකුටත් ටිකක් චැලෙන්ජ් එකක්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ශා කෑම ලෑස්තියි

    මේක තියෙන්නේ කොච්චිකඩේ.......

    සිරා පොට් එක ඕක. උඹට කියන්න ඊයෙත් කොළඹ ගිහිං එන ගමන් කාල ආවෙ උඹ ඔය කියන බුරියානි එක තමයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සිරා පොට් එක ඕක. උඹට කියන්න ඊයෙත් කොළඹ ගිහිං එන ගමන් කාල ආවෙ උඹ ඔය කියන බුරියානි එක තමයි.

    පෝශන් එක එකෙක්ට වැඩිද බං? මොනාද ග්‍රිල් චිකන් එකට අමතරව දෙන්නෙ.?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    යාලත්ත. :yes:

    කොලඹ නුවර පාරේ, කඩවත පහු කරලා 3km විතර ආවම ඉදිගහමමුල කියලා හන්දියක් තියෙනවා. එතන ඉදන් තව 700m විතර ගියාම වම් පැත්තෙ මේක තියෙන්නේ.

    පරන ගැමි කන්සෙප්ට් එකකට ගහලා තියෙන්නේ. කෑම රසයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,812
    8,149
    113
    Kotahena
    යාලත්ත. :yes:

    කොලඹ නුවර පාරේ, කඩවත පහු කරලා 3km විතර ආවම ඉදිගහමමුල කියලා හන්දියක් තියෙනවා. එතන ඉදන් තව 700m විතර ගියාම වම් පැත්තෙ මේක තියෙන්නේ.

    පරන ගැමි කන්සෙප්ට් එකකට ගහලා තියෙන්නේ. කෑම රසයි.
    මොන ජරාවක්ද ඒ? උබේ ද place එක ?
    මම ඕක දන්නවා. නිකන් කොහෙද යන හිගන්නෙක් ට හැරමිටියක් දීල වැද්දෙක් වගේ අන්දවල මිනිස්සුන්ගේ දත ගලවන්න හදපු තැනක්. ගමේ කෑම කියල මෙලෝ රහක් නැහැ කොහෙද යන ගෑනියෙක් නිකන් ගෙදර උයපු කෑම ටිකක් දීල හෙන ගානක් කඩාගන්නව. අපරාදේ සල්ලි. නිකන් බොරු ෂෝ එක විතරයි මැටි ටිකක් ගහල පොල් අතු ටිකක් හෙවිලි කරලා ගෝනි ටිකක් එලල බොරු ෂෝ එකක් දීල නිකං මංකොල්ල කන්න හදපු තැනක්. ඕක ඉස්සර කිරිබත්ගොඩ තිබ්බේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොන ජරාවක්ද ඒ? උබේ ද place එක ?
    මම ඕක දන්නවා. නිකන් කොහෙද යන හිගන්නෙක් ට හැරමිටියක් දීල වැද්දෙක් වගේ අන්දවල මිනිස්සුන්ගේ දත ගලවන්න හදපු තැනක්. ගමේ කෑම කියල මෙලෝ රහක් නැහැ කොහෙද යන ගෑනියෙක් නිකන් ගෙදර උයපු කෑම ටිකක් දීල හෙන ගානක් කඩාගන්නව. අපරාදේ සල්ලි. නිකන් බොරු ෂෝ එක විතරයි මැටි ටිකක් ගහල පොල් අතු ටිකක් හෙවිලි කරලා ගෝනි ටිකක් එලල බොරු ෂෝ එකක් දීල නිකං මංකොල්ල කන්න හදපු තැනක්. ඕක ඉස්සර කිරිබත්ගොඩ තිබ්බේ

    මගේ නෙමෙයි උත්තෝ! :lol:

    කෑම හොද නිසයි දැම්මේ. Check new Google reviews. :yes: