කන්න බොන්න හොඳ තැන්

don60

Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    තෙරුවන් සරණයි
    කොලොම්තොට හෝගානා පොකුණ ඉස්සරහ ෂ්‍රැංගිලා කියලා පොඩි හෝටලයක් තියෙනවා.
    ගිහින් කාලා balapan.
    ගෙදර හදපු කෑම වගේ රහයි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තෙරුවන් සරණයි
    කොලොම්තොට හෝගානා පොකුණ ඉස්සරහ ෂ්‍රැංගිලා කියලා පොඩි හෝටලයක් තියෙනවා.
    ගිහින් කාලා balapan.
    ගෙදර හදපු කෑම වගේ රහයි

    ශිංහල තොපිට මොන ශැන් ග්‍රිලාද පොන්නයෝ. :rofl: ගෝල්පේස් එක ගාව පෙට්ටි කඩේකින් වඩයක් කාලා කහට එකක් ගහලා බුදිය ගනින්.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නෙද්දකින් තෝ තව ෆේක් එකක් අටව ගත්තද?:rofl:

    උඹ එන එන සැරේට මට මාට්ටු වෙන්නේ කොහොමද කියලා මීටර් නැද්ද? :P

    මුලු එලකිරියෙම මගේ පේක් තමයි සියදෝරිස් තියෙන්නෙ. ත්‍රෙඩුත් මගේ ත්‍රෙඩ් :lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උපාධියත් කරලා රස්සාවකුත් ලැබිලා, කසාදෙකුත් බැඳලා ඒත් ඉන්නෙ සතුටින් නෙමෙයි නේද? :dull:

    කශාද බැදලා සතුටින් ඉන්නෙ කවුද මාතියා :rolleyes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ba kiyala bane ban gedara office ahala pahala hama ekama ahanawane karumeta kara gahannama wenawa itin :dull:

    ඉල්ලගෙන පරිප්පු කන්නම ආසනම් ඉතින් කාපන්. :rofl: බදින්න කලින් ඉන්න ගෑණු නෙමෙයි බැන්දම :dull:
     

    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0
    Galle

    Hasara Hotel - Richmond Hill
    මුන්ගේ දවල්ට රයිස් ඇන්ඩ් කරි බුෆේ එකක් තියනවා රු.300යි පට්ට රසයි නියම ලංකාවේ පැරණි රසට. කරි 8ක් විතර තියනවා හැබැයි බුෆේ එකේ තියෙන්නේ මාලු විතරයි චිකන් ඕන නම් වෙනම ගන්න ඕන. හරි නිදහස් ස්ටාෆ් එක මිත්‍රශීලි. (Recommend: Dessert-Caramel Pudding Rs.60/=)
    Dinner එකට තියනවා රයිස් නාසි මැකරෝනි කොත්තු වගේ ඕන දෙයක්. කොත්තුව නම් පට්ට.

    Fancis - Dangedara (UKG Building)
    night time එකට යාලුවෝ සෙට් එකත් එක්ක යන්න හොද රෙස්ටෝරන්ට් එකක්. ලිකර් පිටින් අරන් යන්න ඕන. ඒ බිල්ඩින් එකේම පහල බාර් එකක් තියන නිසා කරදරයක් නෑ. ටිකක් විතර මිලෙන් වැඩි එත් රසයි පෝෂන් එක හොදයි. (recommend: Crispy Chicken)

    ThreeRose - Julgaha Junction
    මේක නම් කොත්තු කඩ ටයිප් එකට තියෙන්නේ ගිහින් කන්න ඒ තරම් සෙට් නෑ එත් takeaway වලට මෙතන ලාබයි. ආප්ප රයිස් තොසේ පරෝටා හැමදේම තියනවා 8, 9 වෙද්දී සමහර කෑම ඉවර වෙනවා.

    Indian Hut - Galle Fort
    මේකේ නම් අයිතිකරු දන්නා විදියට මුස්ලිම්. එත් මේ රෙස්ටෝරන්ට් එකේ වටිනාකම නිසා මේක නොදා බෑ කියල හිතුනා . ඉන්දියන් කෑම ඕනෑම දෙයක් ඉන්දියානු රසයටම කන්න හොදම සහ ගාල්ලේ නම් එකම තැන මේක. හැබැයි මේකන් රයිස් එහෙම නම් කන්න හිතන්නවත් එපා පෝෂන් එක එක්කෙනේක්ටත් මදි එච්චර රසකුත් නෑ කනවනම් චපාති නාන් ටන්දුරි රොටි එක්ක චන්න මසාලා, මටන්, චිකන් වගේ කරි ගන්න. රු.1500ක් වගේ දෙන්නෙක්ට යනවා. ගාලු කොටුව එක්ක මුහුදු හුළං වැදීගෙන නිදහසේ කෑම කන්න පුළුවන්.
    (හම්බ කඩයක් දැම්ම කියල මට බනින්න එපා මම වෙන කිසිම හම්බ කඩේකට යන්නෙත් නෑ කන්නෙත් නෑ)
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    තුම්මුල්ල තියනවා Sri Vihar Restaurant එක. Vegetarian එකක්. ලොකු ඉන්දියන් මෙනු එකක් තියනවා. ගානත් ශේප්. සර්විස් එකත් හොඳයි.

    තුම්මුල්ලේ ඉඳන් බම්බා පැත්තට එද්දී තියනවා Elite Indian Restaurant එක. ඒකට ගියොත් බිරියානි එක ට්‍රයි කරලා බලන්න අනිවා <3