Kotte nadda ban
සිටි ෆූඩ්ස්, පෙරේරයි පුත්‍රෙයායි, කැනරීස්ද මොකද්ද එකක්, ෂැංහයි ටෙරස්

Singing Fish - Chilaw
![]()
![]()
හලාවත ටවුන් එකේ සුහද ෆාමසි එක ගාවින් තියන කොරයා පාරෙ තමයි තියෙන්නේ.
ටේබල් තියෙන්නේ කාමරවල. ෆුල් ප්‍රයිවට් ඩයිනින්.
AC නෑ
පාකින් පාර අයිනේ තමයි.
කෑම පට්ට රසයි. ස්ටාෆ් එක මාර හොඳයි හරි ෆ්රෙන්ඩ්ලි. නිතර ඇවිල්ලා අඩුපාඩු බලනවා. සර්විස් චාජස් ටැක්ස් එක වදින්නෑ.
මිල ගණන් දෙන්නෙකුට 1000~1500ත් අතර ගාණකට බඩ පැලෙන්න කන්න පුලුවන්. උඩ තියෙන්නේ නාසිගුරාන් එකක් අපි ගත්ත.
KOTTAWE NEDDA BAN HONDA POT 1K,POL ATHU BATH KADE NAM KIYANNA EPA EKE WADA KARANA NAKI GANI TIKA DAKKAMA KEMA EPA WENAWA

Singing Fish - Chilaw
![]()
![]()
හලාවත ටවුන් එකේ සුහද ෆාමසි එක ගාවින් තියන කොරයා පාරෙ තමයි තියෙන්නේ.
ටේබල් තියෙන්නේ කාමරවල. ෆුල් ප්‍රයිවට් ඩයිනින්.
AC නෑ
පාකින් පාර අයිනේ තමයි.
කෑම පට්ට රසයි. ස්ටාෆ් එක මාර හොඳයි හරි ෆ්රෙන්ඩ්ලි. නිතර ඇවිල්ලා අඩුපාඩු බලනවා. සර්විස් චාජස් ටැක්ස් එක වදින්නෑ.
මිල ගණන් දෙන්නෙකුට 1000~1500ත් අතර ගාණකට බඩ පැලෙන්න කන්න පුලුවන්. උඩ තියෙන්නේ නාසිගුරාන් එකක් අපි ගත්ත.

මේක තියෙන්නෙ කොළඹ 7. ඔක්කොම ෆ්රෙෂ් කෑම විතරයි තියෙන්නෙ. නම කියනවට වඩා හොඳයි වීඩියෝ එක බලල ඉන්නෙක.
https://www.facebook.com/lankanenews/videos/2382968041766859/
Eat Healthy, Stay Healthy![]()