කන්න බොන්න හොඳ තැන්

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සිටි ෆූඩ්ස්, පෙරේරයි පුත්‍රෙයායි, කැනරීස්ද මොකද්ද එකක්, ෂැංහයි ටෙරස්

    Shanghai eka godak Extreme Chinese bn..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Singing Fish - Chilaw

    OQa9sKzeegmzImY0G4RsE-dGaUj-_6hz6GTmD6DaWC4D3-sObrYORUdC3sNtox1yWizaSPylEPYKbNOeMHuQWEJq9_7nUKBNzumxBGg1e_75zg8PEg6T9CmWFkbqfvwXlImkc7xeKhM

    TmrO7YdCpJ7v4b0Cy1-vtq8Yb_fMEbSQW_EGSYn9KE-TqwEHPJJWs6SAgwj_4JaWPZNnnqwfJOhfTQbrzfvkFhAaIBmyyguKuiVjaYJZe6fmiztgwBcH-kYxse06o4H-k9rzvzyuotM=w479-h269-no

    හලාවත ටවුන් එකේ සුහද ෆාමසි එක ගාවින් තියන කොරයා පාරෙ තමයි තියෙන්නේ.
    ටේබල් තියෙන්නේ කාමරවල. ෆුල් ප්‍රයිවට් ඩයිනින්.
    AC නෑ
    පාකින් පාර අයිනේ තමයි.
    කෑම පට්ට රසයි. ස්ටාෆ් එක මාර හොඳයි හරි ෆ්රෙන්ඩ්ලි. නිතර ඇවිල්ලා අඩුපාඩු බලනවා. සර්විස් චාජස් ටැක්ස් එක වදින්නෑ.
    මිල ගණන් දෙන්නෙකුට 1000~1500ත් අතර ගාණකට බඩ පැලෙන්න කන්න පුලුවන්. උඩ තියෙන්නේ නාසිගුරාන් එකක් අපි ගත්ත.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636

    අඩෝ පට්ට. රෙප් දුන්නා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    KOTTAWE NEDDA BAN HONDA POT 1K,POL ATHU BATH KADE NAM KIYANNA EPA EKE WADA KARANA NAKI GANI TIKA DAKKAMA KEMA EPA WENAWA
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    KOTTAWE NEDDA BAN HONDA POT 1K,POL ATHU BATH KADE NAM KIYANNA EPA EKE WADA KARANA NAKI GANI TIKA DAKKAMA KEMA EPA WENAWA

    කොට්ටාවෙ නං දන්නෑ. මහරගම, නුගේගොඩ, කෝට්ටෙ නං කියන්නං.
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    Singing Fish - Chilaw

    OQa9sKzeegmzImY0G4RsE-dGaUj-_6hz6GTmD6DaWC4D3-sObrYORUdC3sNtox1yWizaSPylEPYKbNOeMHuQWEJq9_7nUKBNzumxBGg1e_75zg8PEg6T9CmWFkbqfvwXlImkc7xeKhM

    TmrO7YdCpJ7v4b0Cy1-vtq8Yb_fMEbSQW_EGSYn9KE-TqwEHPJJWs6SAgwj_4JaWPZNnnqwfJOhfTQbrzfvkFhAaIBmyyguKuiVjaYJZe6fmiztgwBcH-kYxse06o4H-k9rzvzyuotM=w479-h269-no

    හලාවත ටවුන් එකේ සුහද ෆාමසි එක ගාවින් තියන කොරයා පාරෙ තමයි තියෙන්නේ.
    ටේබල් තියෙන්නේ කාමරවල. ෆුල් ප්‍රයිවට් ඩයිනින්.
    AC නෑ
    පාකින් පාර අයිනේ තමයි.
    කෑම පට්ට රසයි. ස්ටාෆ් එක මාර හොඳයි හරි ෆ්රෙන්ඩ්ලි. නිතර ඇවිල්ලා අඩුපාඩු බලනවා. සර්විස් චාජස් ටැක්ස් එක වදින්නෑ.
    මිල ගණන් දෙන්නෙකුට 1000~1500ත් අතර ගාණකට බඩ පැලෙන්න කන්න පුලුවන්. උඩ තියෙන්නේ නාසිගුරාන් එකක් අපි ගත්ත.

    :cool::yes:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    හයිලෙවල් පාරෙන් ජයවර්ධනපුර කැම්පස් එකට හැරෙන තැන තියෙනවා ගිහාන්ස් එක. ඒකෙත් කෑම හොඳයි. රු. 380 ක් වෙනවා බුරියානි/ ෆ්‍රයිඩ්රයිස්. එකක් දෙන්නෙක්ට ඇති. කෑම හොඳයි. මම හැමදාම සදුදට එතැනින් කෑම ගන්නවා. සාමාන්‍ය අයට පොඩි කඩයකුත් සල්ලිකාරයන්ට රෙස්ටොරන්ට් එකකුත් එක ලග තියෙනවා. සාක්කුවේ තත්ත්වය අනුව කඩ දෙකෙන් එකක් තෝරගත්තැහැකි.