කන්සල්ට ප#යල පට්ට බොරු කාරයෝ නේද බන් උන් කරන්නෙම ලොක්කෝ ගොනාට අන්දලා අපිට බොරු වැඩ පටවල ගාන කපන එකමය් .මේ දවස් වල සෙවකයොන්ට වඩා කන්සල්ට පොන්සලා අපේ office එකේ පිරිලා .උම්බලට මෙහෙම කේස් නැද්ද
ubala itin ofz ekata wela ath tracktor padina kota ohoma thama itin....

උන්ට කරන්න දෙයක් තියෙන්නත් එපායේ...
මොනවටද බන් ඕව කරන්නේ ඔය කියක් හරි අතට අරන් බස් එකේ කෝච්චියේ උදේටයි හවසටයි අතල් එකක් ගන්න වරෙන් මම වගේ
umblageth ehemada.dan innawa B.j rathnayaka kiyala naki pakek awrudu75 k vithra wenawa.apen ahgena apitama kiyanawa