කන්යාබාවය නැතිකරගෙන පාටි දෙන
කොල්ලෙකුට කියලා කන්යාබාවය නැතිකරගෙන යාලුවන්ට පාටි දෙන ලංකාවේ උසස් බාලිකාවක කෙල්ලෙක් කියන කතාව
“ඕනෑම යුවතියක සතු වටිනාම දේ ඇගේ පතිවතයි.මේ දේ ඉස්සර ඉඳලම අපේ ආච්චිලා සීයලා විශ්වාස කරන දෙයක්.ඒත් අද කාලේනම් මේ දේවල් ගැන වැඩි තැකීමක් නැහැ.අපි මේ කියන්න යන කාරණය ඇහුවම ඔබට පුදුම හිතේවි.ඊටත් වඩා දුකක් හිතේවි,මේ නැති වෙන්නේ අපේ රටේ තරුණියො නේද කියලා.අපට මේ කතාව මුලින්ම කිවුවේ මීටර් ටැක්සි දුවන ත්‍රී රෝද රථ රියදුරු මහතෙක්.
ඔහු කියපු දේ අහලා මේ ගැන හොයලා බලන්න අපිට හිතුනා.මේ කතාවට මුල්වෙන්නේ කොළඹ ලොකු පාසලක්.බාලිකා පාසලක්.දුකම කාරනය නම් මේ පාසල බෞද්ධ පාසලක් වීමයි.අර රියදුරු මහතා මේ තරුණියව අපිට මුනගස්සවලා දුන්නා.ඇගේ කතාව ඇයම අපිට කිවුවා.ඒ කියන්න කලින් ඇය අපිට තහංචියක් දැම්මා.ඒ ඇගේ කිසිම චායාරූපයක් ගන්න එපා කියන පොරොන්දුව මත.ඇගේ නම් කවුෂි කියලා කියමු.ඇය ලොකු සල්ලිකාර පවුලක බාලම දරුවා.මේ වෙද්දි ඇය කොල්ලො හතර දෙනෙක් එක්ක යාලුයි.දැන් නම් දෙන්නෙක්ම රන් කරනවා.අපි ඒ ගැනත් නිකමට ඇහුවා.
“අනේ අයියා.හැමදාම එකම හෝටලෙන් කන්න ඔයාට පුලුවන්ද..”.ඇය කිවුවේ ඒ වගේ දෙයක්.පංතියෙ ඉන්න ගෑණු ළමයිගෙන් දෙවෙනියට වැඩිම ලකුණු තියෙන්නෙත් ඇයටමයි.ඒත් ඇය යහලුවෝ එක්ක හැමදාම හවසට වගේ සතියකට සැරයක් දෙකක් එකතුවෙලා නිල් චිත්‍රපටි බලනවා.”අයියෝ ඕවා සිම්පල්නේ”..ඇය එහෙම කියනවා.
පංතියේ අනෙක් ළමයින්ගේ කන්‍යාභාවය නැතිවුනාම ඔවුන් ඒ වෙනුවෙන් සමහරවිට පාටි පවා දෙනවා කියලයි ආරංචි වුනේ.තමන්ගේ වගේම පංතියේ එක්කෙනෙක් හැරුනාම කිසිම කෙනෙක්ගෙ එහෙම රකින්න තරම් දෙයක්නෑ කියලයි ඇය ඇගට පතට නොදැනීම කිවුවේ.ඇත්තටම දුකයි..මේ තමයි අපේ රටේ හෙට දවස. ඒත් ඒ හෙට දවස මහ පාරේ මෙහෙම නැතිවෙලා යනවනම් මොනා කරන්නද්?
උපුටා ගැනීම පුහුල් හොරා”
ඇත්තටම විනයක් ඇතිව ළමයි හැදුවනම් ඔහොම වෙන්නේ නෑ අම්මට තාත්තට සල්ලි තියෙන නිසා එයාලන්ගේ ළමයි ක්ලබ් ගානේ බාර් ගානේ ගිගින් කාර් එකෙන් බැහැලා පොෂ් කියන ගතියෙන් ඔලුව උදුම්මාගෙන වැඩ කරන්නේ දෙමා පියන්ට කොච්චර සල්ලි තිබුනත් ළමයි ගනිකාවොනම් ඇති වැඩේ මොකද්ද
කෙල්ලෝ කියයි එකම හෝටලෙන් කන්න බෑ කියලා කොල්ලා එකියයි මමත් ඒකිට ගැහුවා එකී පට්ට බඩුව කියලා දෙපාරක් හිතලා තීරණ ගනින් හොදට ඉන්න අම්මා තාත්තගේ නම්බුව කන්නේ නැතුව හොදට ඉදපල්ලා බැරිනම් වැනසියල්ලා