කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අවුරුදු ගානක් කරගෙන රැකගෙන අපු සේරම වතුරෙ ගියා වගේ වැඩක් උනේ බන්. මොන මගුලක්ද මේ වෙන්නෙ........:angry::angry::angry::angry::angry::angry::angry:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    සිරාවට මොකක් ද බන් වෙලා තියෙන්නේ...:nerd::nerd: මේ දවස් වල නම් සිරාවටම හද්ද චාටර් එපා වෙලා ඉන්නේ... වැලේ වැල් නෑ...:(:( මම වෘෂ්චික බන්..
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇත්ත මචන්, පට්ට ආතල් එකක් මේ දවස් වල තියෙන්නේ. :confused::confused::confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    apo kiyala wadak na ban.

    mata me sathiyata 10000/= kata wage kela una.
    a madiwata kakul dekama thuwala una.

    kisi ledak nathuwa ehen mehen ridenna gannawa

    mama kumba