කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය 5 ට විතරක් නෙමේ පවුසියෝ.. අනිත් 7 ටත් හොදි ඕනෙ නෑ...
    මහ රජා මොන මගුලක් කරනවද මන්ද ඔක්කොම ග්‍රහයො නීචවෙලා ඉන්නෙ
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මකරට මොකෝ වෙන්නේ කියල පොඩ්ඩක් කියපන් පවුසියෝ මේ මාස දෙක තුනේ..
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    වෘශ්චික ලග්නෙට නං මම ඉපදුන දවසේ ඉදන් හොද නෑ ලු. :P uba kiwwa ta e tharan upset 1k na me tike nan.
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Mamath THULA,,,,,hodi neme Pan kallakwath nathuwa inne......hadda charter......mona magulakda manda.......mokada mekata karanne????????:sorry::sorry:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම වෘෂ්චික ඔව් බං. අනාත මාරුතේ. වැඩක් නෑ කතා කරලා. මට එපාආආආආ වෙලා තියෙන්නේ. අතේ සතේ නෑ, අතගහන ඔක්කොම දේවල් වරදිනවා. හැමෝගෙන්ම බැනුම් අහනවා. අද නම් ගුටිකන්නත් ගියා. ගෙදරත් ප්‍රශ්න. ඒ මදිවට රටටත් හෙන ගහලා වගේ.
    අනේ මේ මොන නස්පැත්තියක්ද ?
    :(:(:(:(:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය 5 ට විතරක් නෙමේ පවුසියෝ.. අනිත් 7 ටත් හොදි ඕනෙ නෑ...
    මහ රජා මොන මගුලක් කරනවද මන්ද ඔක්කොම ග්‍රහයො නීචවෙලා ඉන්නෙ


    ආ... වතිල ලොක්කා... මොකද දැන් මේ පැත්තෙ වැඩිය නැත්තෙ...
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    mama kanya
    love paththennam ganna deyak na
    money nam aulak na
    health ekath aulak na
    family ekath aulak na
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: හැමදාම ඔය ලග්න සෙට් එකට තමයි හෙනගැහිල යන්නෙ.. :nerd: මම පව්සිය ගෙ කලිනුත් ත්‍රේඩ් එකක දැක්කා ඔය ලග්නද කොහෙද දාලා උන්ට කෙලවෙන දසාවක් තියෙනව කියලා කියල තියෙනව.
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :oo: හැමදාම ඔය ලග්න සෙට් එකට තමයි හෙනගැහිල යන්නෙ.. :nerd: මම පව්සිය ගෙ කලිනුත් ත්‍රේඩ් එකක දැක්කා ඔය ලග්නද කොහෙද දාලා උන්ට කෙලවෙන දසාවක් තියෙනව කියලා කියල තියෙනව.

    ඒක තම්යි බන් මන් මේ කම්පනා කරේ තුලා ලග්නේ උන්ට අවුරුදු 2කින් විතර හොඳක් වෙනවා කියල නම් කියලම නැහැ :sorry: ඒ වගේ කිසිම හොඳක් උනෙත් නැහැ :confused:. තුලා ලග්නේ එවුන්ට අවුරුදු 6ක ඒරාෂ්ටක අපල කාලයක් තියනවලු කියලා කතාවක් තියනවා නේද ???
    :(
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම නම් ධනු මටනම් මේකාලෙ එච්චර හොදනෑ බං:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    ඒක තම්යි බන් මන් මේ කම්පනා කරේ තුලා ලග්නේ උන්ට අවුරුදු 2කින් විතර හොඳක් වෙනවා කියල නම් කියලම නැහැ :sorry: ඒ වගේ කිසිම හොඳක් උනෙත් නැහැ :confused:. තුලා ලග්නේ එවුන්ට අවුරුදු 6ක ඒරාෂ්ටක අපල කාලයක් තියනවලු කියලා කතාවක් තියනවා නේද ???
    :(

    :D ඕව ගැන වැඩියෙ නෑ බං මම.. :) Thread එකක් දැක්කොත් ඔහෙ බලනවා. :cool: හැමදාම සැපත් නෑ, :no: හැමදාම දුකත් නෑ.. :cool: ඕන දෙයක් වුනාවේ..
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    අයියෝ කියලා වැඩක් නෑ සල්ලි ගැන නම් කතාකරලා වැඩක් නැහැ. එනවා යනවා විතරයි දන්නේ..... ප්‍රශ්න වල නම් ඉවරයක් නෑ. ඉගෙනීමට බාධා, ගෑණු ප්‍රශ්න කලකිරිලා ඉන්නේ බං...... හතරවටින් කෙලලා වගේ තමයි..... මමත් වෘශ්චික.

    :baffled::baffled::baffled::baffled: