** කන්‍යා පටලය බිදිලා ශානිකා ගේ **

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    11.gif
    11.gif
    11.gif
     
    rukantha.skd

    Member
    Mar 22, 2009
    33
    0
    0
    Kaduwela
    මේක හිනා යන සීන් එකක් තමා. ඒ උනාට මෙතන ලංකාවේ තියෙන ලොකු දුර්වල කමක් පේනවා. ඒ තමා ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික අධ්‍යාපනය ඉතාමත් අඩු බව. පාසල් වල නිසි වයසේදී මේවා ගැන උගන්නන්න ඕන. පාසල් වල Health Science කියල subject එකක් තිබ්බට එකේදී මේවා හරියට උගන්නන්නේ නැහැ. Health Science Teacher ගෑනු කෙනෙක් නම් එයා මේවා කියල දෙන්න ලැජ්ජයි. Teacher පිරිමි කෙනෙක් උනත් ළමයි එක්ක ඒ පාඩම ගෙන joke එකක් දෙකක් දාල යන්න යනවා. ඕක තමා මම ඉස්කෝලේ යන කාලේ උනේ. තාමත් එහෙම වෙන්න ඇති.

    Western & European countries වල තත්වය මීට වඩා ගොඩක් වෙනස්. ලිංගික අධ්‍යාපනය ලංකාවේ කුණුහරප වෙලා තියෙන්නෙ. කට්ටිය මොනවා හරි දැන ගන්නේ 'Adults Only' බලල තමා. ලංකාවේ දවසකට ගබ්සා විශාල සංක්‍යාවක් සිදුවීමටත් හේතුව මේක තමා. විශේෂයෙන් ලංකාවේ ගැනුන්ගේ ලිංගික අධ්‍යාපනය ගොඩක් අඩුයි.

    පත්තරයට ලියන්න තරම් හිතේ ගැටළුවක් තිබ්බ කෙනාට, Doctor විහිළුවක් විදියට පිළිතුරු දුන්න එක ගැන කණගාටුයි. Rs. 2.50 Doctor
    කෙනෙක් ද කොහෙද ...
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?

    100 aththaa bn ++++
     
    esk119

    Member
    Sep 15, 2012
    4
    0
    0
    crazy bitch in room

    Do you know her...............any one......???:P:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:;):angry::angry::angry::angry::angry::P:P:P:P:P:P:P:confused::confused::confused::love:
     
    Attachments

    • 1.jpg
      1.jpg
      23.9 KB · Views: 56
    • image (1).jpg
      image (1).jpg
      39.6 KB · Views: 47
    • image.jpg
      image.jpg
      32.9 KB · Views: 53
    • image (2).jpg
      image (2).jpg
      43.1 KB · Views: 53

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේක හිනා යන සීන් එකක් තමා. ඒ උනාට මෙතන ලංකාවේ තියෙන ලොකු දුර්වල කමක් පේනවා. ඒ තමා ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික අධ්‍යාපනය ඉතාමත් අඩු බව. පාසල් වල නිසි වයසේදී මේවා ගැන උගන්නන්න ඕන. පාසල් වල Health Science කියල subject එකක් තිබ්බට එකේදී මේවා හරියට උගන්නන්නේ නැහැ. Health Science Teacher ගෑනු කෙනෙක් නම් එයා මේවා කියල දෙන්න ලැජ්ජයි. Teacher පිරිමි කෙනෙක් උනත් ළමයි එක්ක ඒ පාඩම ගෙන joke එකක් දෙකක් දාල යන්න යනවා. ඕක තමා මම ඉස්කෝලේ යන කාලේ උනේ. තාමත් එහෙම වෙන්න ඇති.

    Western & European countries වල තත්වය මීට වඩා ගොඩක් වෙනස්. ලිංගික අධ්‍යාපනය ලංකාවේ කුණුහරප වෙලා තියෙන්නෙ. කට්ටිය මොනවා හරි දැන ගන්නේ 'Adults Only' බලල තමා. ලංකාවේ දවසකට ගබ්සා විශාල සංක්‍යාවක් සිදුවීමටත් හේතුව මේක තමා. විශේෂයෙන් ලංකාවේ ගැනුන්ගේ ලිංගික අධ්‍යාපනය ගොඩක් අඩුයි.

    පත්තරයට ලියන්න තරම් හිතේ ගැටළුවක් තිබ්බ කෙනාට, Doctor විහිළුවක් විදියට පිළිතුරු දුන්න එක ගැන කණගාටුයි. Rs. 2.50 Doctor
    කෙනෙක් ද කොහෙද ...

    කතාව ඇත්ත. ඒත් ඉස්කෝවලේවත් නොගිය ඕන ගොනෙකුට තේරෙන දෙයක් නේ මේකි අහල තියෙන්නේ. හැම මාසේම සෙට් වෙනවලු. කැඩිලද දන්නෑ ලු. මේ වගේ කෙල්ලොන්ව අල්ල ගන්න හරි ලේසිය බං.. පවු.. අරූ ඇනල පනියි නෑ නංගි කැඩිලා නෑ කියලා