

දසවැන්න අදිපති නමවැන්න අදිපති සමඟ දසවැන්නේ සිටීම.තමන්ගේ ලග්නේ කුම්භ නම් දසවැන්නේ කුජ සමඟ සිකුරු සිටීමෙන් ධර්ම කර්මාදිපති රාජයෝගය යෙදේ.thanks
mokadda dharama karamadhipathi yogaya kiyanne. if u ok tell me![]()
eka hoda nedda?දසවැන්න අදිපති නමවැන්න අදිපති සමඟ දසවැන්නේ සිටීම.තමන්ගේ ලග්නේ කුම්භ නම් දසවැන්නේ කුජ සමඟ සිකුරු සිටීමෙන් ධර්ම කර්මාදිපති රාජයෝගය යෙදේ.

එක්කෝ මගේ ලග්නය වැරදිය , නැත්නම් මු කියන්නේ පචය.![]()












ලග්නෙ මොකක්ද?eka hoda nedda?
sikuru 7 inne habey![]()

kumbaලග්නෙ මොකක්ද?
සිකුරු7 නම් සිකුරු 7 ෆිල්ම් එක බැලුව නම් හරි![]()

ධර්ම කර්මාදිපති යෝගය යෙදෙන්නේ කුම්බ ලග්නෙ අයගේ සිකුරු සහ කුජ 10 හිටියොත් විතරයි.ඒක ඉතාමත්ම සුබ යෝගයක්.kumba
sikuru vitarak neme agaharuth innawaeka hoda nadda?
aiyoධර්ම කර්මාදිපති යෝගය යෙදෙන්නේ කුම්බ ලග්නෙ අයගේ සිකුරු සහ කුජ 10 හිටියොත් විතරයි.ඒක ඉතාමත්ම සුබ යෝගයක්.
සිකුරු සහ කුජ 7 සිටීම කාමාශාව බලවත් කරන ග්රහ යෙදුමකි.එවැනිම යෝගයක් සහිත කාන්තාවක් හා විවාහ වීමෙන් විවාහ දිවිය සාර්ථක කරනු ඇත.

කෙසේ වුවද කන්යාවෙන් උපන් අයගේ පලඵල කීමේදී තරම්ක් දුරට ප්රවෙසම් විය යුතුය.
