කන්‍යා ලග්න හිමියන්ගේ ගතිගුණ.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    thanks :)
    mokadda dharama karamadhipathi yogaya kiyanne. if u ok tell me :rolleyes:
    දසවැන්න අදිපති නමවැන්න අදිපති සමඟ දසවැන්නේ සිටීම.තමන්ගේ ලග්නේ කුම්භ නම් දසවැන්නේ කුජ සමඟ සිකුරු සිටීමෙන් ධර්ම කර්මාදිපති රාජයෝගය යෙදේ.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    දසවැන්න අදිපති නමවැන්න අදිපති සමඟ දසවැන්නේ සිටීම.තමන්ගේ ලග්නේ කුම්භ නම් දසවැන්නේ කුජ සමඟ සිකුරු සිටීමෙන් ධර්ම කර්මාදිපති රාජයෝගය යෙදේ.
    eka hoda nedda?
    sikuru 7 inne habey :P
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    apoooooooooooooo pachane okkoma.....

    ape amma kanya....
    ape amma meke kiyana dewala virudda eka....
    godak ewa nogalape...

    kihipayak galape......
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    kumba :P
    sikuru vitarak neme agaharuth innawa :( eka hoda nadda?
    ධර්ම කර්මාදිපති යෝගය යෙදෙන්නේ කුම්බ ලග්නෙ අයගේ සිකුරු සහ කුජ 10 හිටියොත් විතරයි.ඒක ඉතාමත්ම සුබ යෝගයක්.

    සිකුරු සහ කුජ 7 සිටීම කාමාශාව බලවත් කරන ග්‍රහ යෙදුමකි.එවැනිම යෝගයක් සහිත කාන්තාවක් හා විවාහ වීමෙන් විවාහ දිවිය සාර්ථක කරනු ඇත.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ධර්ම කර්මාදිපති යෝගය යෙදෙන්නේ කුම්බ ලග්නෙ අයගේ සිකුරු සහ කුජ 10 හිටියොත් විතරයි.ඒක ඉතාමත්ම සුබ යෝගයක්.

    සිකුරු සහ කුජ 7 සිටීම කාමාශාව බලවත් කරන ග්‍රහ යෙදුමකි.එවැනිම යෝගයක් සහිත කාන්තාවක් හා විවාහ වීමෙන් විවාහ දිවිය සාර්ථක කරනු ඇත.
    aiyo :(
    ne mata budhath innawa ekema