කන් අඩි පැලෙන්න

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    කන් අඩි පැලෙන්න

    කන් අඩි පැලෙන්න සිංදු තහනම්.. බස් රථවලට රජය විසින් ගීත ලයිස්තුවක් දෙයි.. 01 වැනිදා සිට ක‍්‍රියාත්මකයි..

    December 25, 2019 at 6:30 am | lanka C news

    එළැඹෙන ජනවාරි මස පළවෙනිදා සිට මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල වාදනය කිරීම සදහා ගීත වෙන්කර දීමට රජය තීරණය කර ඇත.

    විද්වත් මණ්ඩලයක් මගින් ගීත දාහක් පමණ අඩංගු සංයුක්ත තැටි මගී බස් රථ වලට ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    මගීන්ට හිරිහැරයක් වන ආකාරයෙන් ගීත වාදනය ජනවාරි මස පළවෙනිදා සිට තහනම් වෙයි.

    එමෙන්ම එම ගීත වාදනය කිරීමේ දී මගීන්ට කරදරයක් නොවන ලෙස අඩු හඬකින් වාදනය කිරීමටද නිර්දේශ කර ඇත.

    මෙම තීන්දුන ගෙන ඇත්තේ බස් මගින් විශාල ප‍්‍රමාණයක් සම්බන්ධ කරගෙන කරන ලද සමීක්ෂණයකින් පසුවය.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ලොකු දෙයක්...මල වදයක් දැන් කාලේ යන අදෝනා සින්දු...නැත්තම් බස් අජිත් මාමගේ සින්දු එපා වෙනවා....:angry:එක්කෝ ඔය මගුල නැති කරලම දාන්න ඕන...:growl:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    ලොකු දෙයක්...මල වදයක් දැන් කාලේ යන අදෝනා සින්දු...නැත්තම් බස් අජිත් මාමගේ සින්දු එපා වෙනවා....:angry:එක්කෝ ඔය මගුල නැති කරලම දාන්න ඕන...:growl:

    Yes... and let the passengers get together and sing what they like.:rofl::rofl::rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වැඩේ මීට කලින් දෙතුන්වතාවක් කරන්න දඟලපු දෙයක්. බලමු මේ පාර කොහොමද කියල

    බස් රථවල වාදනය කළ යුතු ගීත සහ ඒවා වාදනය කළ යුතු ඩෙසිබල් මට්ටමද ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව මඟින් තීරණය කරන බවත් ඊට අනුගත නොවන රියදුරන් හා කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් එම කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පැවසීය.

    ඊයේ (25) මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාසැල් වෑන් රථවල වාදනය කළ යුතු ගීත වෙනම හඳුන්වා දෙන බවත් මේවා සියල්ල කලාකරුවන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් කරනු ලබන අනුමැතියකින් පසු බස් රථවලට ලබා දෙන බවත්ය.

    [අසේල කුරුළුවංශ]
    http://www.resa.lk/පුවත්-ජාතික-පුවත්/2019/feb/26/8565/බස්-රථවල-සිංදු-දැමීම-පිළිබඳ-නව-නීතියක්
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    Niethya haraiayata kerunoth hodayi.☺
    Namuth Sindu thoranne mona padanaminda. Ape sibdu kiyana un kohomath pakshawalata bedila inne.😁😁
    Kalin thibuna niethiya radio witharayie. Kondata one ewa ba. 🎺🎺
    Habayie namata ese nowewayie sithamu...🎻
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    ලොකු දෙයක්...මල වදයක් දැන් කාලේ යන අදෝනා සින්දු...නැත්තම් බස් අජිත් මාමගේ සින්දු එපා වෙනවා....:angry:එක්කෝ ඔය මගුල නැති කරලම දාන්න ඕන...:growl:

    Owu ban kawadawath ahapu nathi sindu bus waladi ahenawa😆😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ තින්නේ ලිස්ට් ඒක:


    1. මහරජාණනි

    2. මට ආලෝකේ

    3. ............
    4...............