කන් අඩි පැලෙන්න
කන් අඩි පැලෙන්න සිංදු තහනම්.. බස් රථවලට රජය විසින් ගීත ලයිස්තුවක් දෙයි.. 01 වැනිදා සිට ක‍්‍රියාත්මකයි..
December 25, 2019 at 6:30 am | lanka C news
එළැඹෙන ජනවාරි මස පළවෙනිදා සිට මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල වාදනය කිරීම සදහා ගීත වෙන්කර දීමට රජය තීරණය කර ඇත.
විද්වත් මණ්ඩලයක් මගින් ගීත දාහක් පමණ අඩංගු සංයුක්ත තැටි මගී බස් රථ වලට ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
මගීන්ට හිරිහැරයක් වන ආකාරයෙන් ගීත වාදනය ජනවාරි මස පළවෙනිදා සිට තහනම් වෙයි.
එමෙන්ම එම ගීත වාදනය කිරීමේ දී මගීන්ට කරදරයක් නොවන ලෙස අඩු හඬකින් වාදනය කිරීමටද නිර්දේශ කර ඇත.
මෙම තීන්දුන ගෙන ඇත්තේ බස් මගින් විශාල ප‍්‍රමාණයක් සම්බන්ධ කරගෙන කරන ලද සමීක්ෂණයකින් පසුවය.

එක්කෝ ඔය මගුල නැති කරලම දාන්න ඕන...