කනෙක්ට් වෙන්නෙ නෑ

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Podi Silva - පොඩි සිල්වා;19296451 said:
    මෙහේ Micro USB තියේද බන් ඔච්චර දිග
    කීයක් වුනාද උබේ එක

    ඒක Micro USB නෙවේ නේ ??

    අහ්හ් ..ඔව් බන් ..මගේ එක නොර්මල් එකක්
    Micro USB ,මෙහෙ තියනවා බන් ..මොකක්ද 4න් එක උබේ ?
    ඔකේ පොඩ්ඩක් බලපන්
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Usb cables wala quality eka anuwa charge wenna wela yanawa. Ikmanata charge karann one nan thick cable ekak ganna one. Or you can check the guage ( or awg no) 28 awg wage ekakin tikak ikmanata charge wenawa. Ebay gannaqa nan hariyata balala ganin. Math genapu forst eka weda ne. Hebai 3m (9feet) wage diga ewa tiyada nan danne nee.
     
    අහ්හ් ..ඔව් බන් ..මගේ එක නොර්මල් එකක්
    Micro USB ,මෙහෙ තියනවා බන් ..මොකක්ද 4න් එක උබේ ?
    ඔකේ පොඩ්ඩක් බලපන්

    අඩෝ ඉතින් මේක 1M ට නේ බන් :( :(

    උබ කොහෙන්ද කුරුණෑගලින් ද ගත්තේ

    හරි හරි බන් මන් හොයලා බලන්නම්

    තෑන්ක්ස්
     
    Usb cables wala quality eka anuwa charge wenna wela yanawa. Ikmanata charge karann one nan thick cable ekak ganna one. Or you can check the guage ( or awg no) 28 awg wage ekakin tikak ikmanata charge wenawa. Ebay gannaqa nan hariyata balala ganin. Math genapu forst eka weda ne. Hebai 3m (9feet) wage diga ewa tiyada nan danne nee.

    ඕකේ බන්

    ගෙනාවේ ඔය පින්තූරෙ දාල තිවුන එකක්

    එච්චර මහත නෑ
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔහොම උන්නැත්තං තමයි බොල පුදුමේ:frown:. වයර් එකටම ගිහිල්ල තොගේ ප්‍රෝන් එකට එන්න කරන්ට් එකක් ඉතිරි වෙන්නේ නෑ බොලව්,:eek: ඔය වගේ උලව්වක් පාවිච්චි කොරනවනං Power USB HUB එකක් එක්ක පාවිච්චි කොරපිය. එතකොට අවුලක් නෑ හෙන දුරක් ඇදගන්න ඈකි ;)
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් කේබල් එකේ දිගටයි ඒකෙ කොලිටි එකටයි වෙනස් වෙනව චාජ් කරන ස්පීඩ් එක.උබ පීසී එකෙන් නම් චර්ජ් කරන්නෙ usb2 පෝර්ට් එකකින් මිලි ඇම්පියර් 500යි එන්නෙ/usb3 නම් ඇම්පියර් 1ක් එනව .කේබල් එක චා නම් රෙසිස්ටන්ස් එකත් එක්ක තව අඩු වෙනව ඔය කරන්ට් එක.

    මේකකියවපන්.

    http://lifehacker.com/cables-can-significantly-impact-the-charging-speed-of-y-1532784722

    උබට ඉක්මනට චාජ් කරගන්න ඕන නම් වෝල් චාර්ජර් එකක් යූස් කරපන් ඇම්පියර් 2 වගේ තියන.ඒට පස්සෙ අනිව කේබල් එක.පුලුවන් නම් ගෙන්නගනින් මේ තියෙන්නෙ ලෝකෙ ප්‍රසිද්ද ම සහ හොදම කේබල්.අත්දැකීමෙනුත් දන්නව.මොනෝප්‍රයිස් කියන්නෙ බෙස්ට් ම කේබල් හදන කොම්පනියක්.අනික තමයි ඇන්කර් කියන එක.

    http://www.amazon.com/Anker-Braided..._UL160_SR160,160_&refRID=1HKQ7KWJKBNY3W8WRSBD

    http://www.monoprice.com/Category?c_id=112&cp_id=11222

    පුලුවන් නම් මේ බ්‍රෑන්ඩ් දෙකෙන් ගෙන්නගනින්.අනිව සුවර් බඩු.නැත්නම් aliexpress එකේ තියනව
    orico කියල බ්‍රෑන්ඩ් එකක්.ඒකෙන් ගෙන්නගනින්.ඒකත් සිරා.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Podi Silva - පොඩි සිල්වා;19296446 said:
    තෑන්ක්ස් මචන්
    බඩු ශුවර් ද
    උබ පාවිච්චි කරලා තියේ ද මේක

    :no::no:හොදයි වගේ තිබ්බ නිසා දැම්මේ :)
     
    ඔහොම උන්නැත්තං තමයි බොල පුදුමේ:frown:. වයර් එකටම ගිහිල්ල තොගේ ප්‍රෝන් එකට එන්න කරන්ට් එකක් ඉතිරි වෙන්නේ නෑ බොලව්,:eek: ඔය වගේ උලව්වක් පාවිච්චි කොරනවනං Power USB HUB එකක් එක්ක පාවිච්චි කොරපිය. එතකොට අවුලක් නෑ හෙන දුරක් ඇදගන්න ඈකි ;)

    අන්න අන්න අයියා ඉතින් ඇන්ග්‍රි වෙලා නේ
    නෑ බන් මේ වගේ දිගට ඕන බන් ඒකයි මේ හොයන්නේ
    එල එල
    USB HUB එකක් ගැහුවම ඒකටත් Current එක දෙන්න ඕන නේද ?? :( :(

    මචන් කේබල් එකේ දිගටයි ඒකෙ කොලිටි එකටයි වෙනස් වෙනව චාජ් කරන ස්පීඩ් එක.උබ පීසී එකෙන් නම් චර්ජ් කරන්නෙ usb2 පෝර්ට් එකකින් මිලි ඇම්පියර් 500යි එන්නෙ/usb3 නම් ඇම්පියර් 1ක් එනව .කේබල් එක චා නම් රෙසිස්ටන්ස් එකත් එක්ක තව අඩු වෙනව ඔය කරන්ට් එක.

    මේකකියවපන්.

    http://lifehacker.com/cables-can-significantly-impact-the-charging-speed-of-y-1532784722

    උබට ඉක්මනට චාජ් කරගන්න ඕන නම් වෝල් චාර්ජර් එකක් යූස් කරපන් ඇම්පියර් 2 වගේ තියන.ඒට පස්සෙ අනිව කේබල් එක.පුලුවන් නම් ගෙන්නගනින් මේ තියෙන්නෙ ලෝකෙ ප්‍රසිද්ද ම සහ හොදම කේබල්.අත්දැකීමෙනුත් දන්නව.මොනෝප්‍රයිස් කියන්නෙ බෙස්ට් ම කේබල් හදන කොම්පනියක්.අනික තමයි ඇන්කර් කියන එක.

    http://www.amazon.com/Anker-Braided..._UL160_SR160,160_&refRID=1HKQ7KWJKBNY3W8WRSBD

    http://www.monoprice.com/Category?c_id=112&cp_id=11222

    පුලුවන් නම් මේ බ්‍රෑන්ඩ් දෙකෙන් ගෙන්නගනින්.අනිව සුවර් බඩු.නැත්නම් aliexpress එකේ තියනව
    orico කියල බ්‍රෑන්ඩ් එකක්.ඒකෙන් ගෙන්නගනින්.ඒකත් සිරා.

    එල එල බන්
    විස්තරේ එල
    ගාණ තමයි :( :(
    :dull: :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Podi Silva - පොඩි සිල්වා;19296524 said:
    අඩෝ ඉතින් මේක 1M ට නේ බන් :( :(

    උබ කොහෙන්ද කුරුණෑගලින් ද ගත්තේ

    හරි හරි බන් මන් හොයලා බලන්නම්

    තෑන්ක්ස්

    ඔව් බන් ..මම නම් කුරුණෑගලින් ගත්තේ ..!
    ඕකුන්ට පොඩ්ඩක් කෝල් එකක් දීල බලපන් ..නැතිනම් ගෙන්නගන්න පුළුවන් වෙයි බන් :yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආහ් ඉතින් කොහොමෙයි
    ඕකට මක්කෙයි කරන්න ඕන කියලා නම් දන්නේ නෑ