Podi Silva - පොඩි සිල්වා;19296451 said:මෙහේ Micro USB තියේද බන් ඔච්චර දිග
කීයක් වුනාද උබේ එක
ඒක Micro USB නෙවේ නේ ??
මම ආසම කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාලා.
bump
අහ්හ් ..ඔව් බන් ..මගේ එක නොර්මල් එකක්
Micro USB ,මෙහෙ තියනවා බන් ..මොකක්ද 4න් එක උබේ ?
ඔකේ පොඩ්ඩක් බලපන්
Usb cables wala quality eka anuwa charge wenna wela yanawa. Ikmanata charge karann one nan thick cable ekak ganna one. Or you can check the guage ( or awg no) 28 awg wage ekakin tikak ikmanata charge wenawa. Ebay gannaqa nan hariyata balala ganin. Math genapu forst eka weda ne. Hebai 3m (9feet) wage diga ewa tiyada nan danne nee.
උබ වෙන ෆෝන් එකකට ගහලා බලපන් ඔය කේබල් එක.
. වයර් එකටම ගිහිල්ල තොගේ ප්‍රෝන් එකට එන්න කරන්ට් එකක් ඉතිරි වෙන්නේ නෑ බොලව්,
ඔය වගේ උලව්වක් පාවිච්චි කොරනවනං Power USB HUB එකක් එක්ක පාවිච්චි කොරපිය. එතකොට අවුලක් නෑ හෙන දුරක් ඇදගන්න ඈකි
Podi Silva - පොඩි සිල්වා;19296446 said:තෑන්ක්ස් මචන්
බඩු ශුවර් ද
උබ පාවිච්චි කරලා තියේ ද මේක

හොදයි වගේ තිබ්බ නිසා දැම්මේ 
ඔහොම උන්නැත්තං තමයි බොල පුදුමේ. වයර් එකටම ගිහිල්ල තොගේ ප්‍රෝන් එකට එන්න කරන්ට් එකක් ඉතිරි වෙන්නේ නෑ බොලව්,
ඔය වගේ උලව්වක් පාවිච්චි කොරනවනං Power USB HUB එකක් එක්ක පාවිච්චි කොරපිය. එතකොට අවුලක් නෑ හෙන දුරක් ඇදගන්න ඈකි
![]()
මචන් කේබල් එකේ දිගටයි ඒකෙ කොලිටි එකටයි වෙනස් වෙනව චාජ් කරන ස්පීඩ් එක.උබ පීසී එකෙන් නම් චර්ජ් කරන්නෙ usb2 පෝර්ට් එකකින් මිලි ඇම්පියර් 500යි එන්නෙ/usb3 නම් ඇම්පියර් 1ක් එනව .කේබල් එක චා නම් රෙසිස්ටන්ස් එකත් එක්ක තව අඩු වෙනව ඔය කරන්ට් එක.
මේකකියවපන්.
http://lifehacker.com/cables-can-significantly-impact-the-charging-speed-of-y-1532784722
උබට ඉක්මනට චාජ් කරගන්න ඕන නම් වෝල් චාර්ජර් එකක් යූස් කරපන් ඇම්පියර් 2 වගේ තියන.ඒට පස්සෙ අනිව කේබල් එක.පුලුවන් නම් ගෙන්නගනින් මේ තියෙන්නෙ ලෝකෙ ප්‍රසිද්ද ම සහ හොදම කේබල්.අත්දැකීමෙනුත් දන්නව.මොනෝප්රයිස් කියන්නෙ බෙස්ට් ම කේබල් හදන කොම්පනියක්.අනික තමයි ඇන්කර් කියන එක.
http://www.amazon.com/Anker-Braided..._UL160_SR160,160_&refRID=1HKQ7KWJKBNY3W8WRSBD
http://www.monoprice.com/Category?c_id=112&cp_id=11222
පුලුවන් නම් මේ බ්‍රෑන්ඩ් දෙකෙන් ගෙන්නගනින්.අනිව සුවර් බඩු.නැත්නම් aliexpress එකේ තියනව
orico කියල බ්‍රෑන්ඩ් එකක්.ඒකෙන් ගෙන්නගනින්.ඒකත් සිරා.

Podi Silva - පොඩි සිල්වා;19296524 said:අඩෝ ඉතින් මේක 1M ට නේ බන්![]()
![]()
උබ කොහෙන්ද කුරුණෑගලින් ද ගත්තේ
හරි හරි බන් මන් හොයලා බලන්නම්
තෑන්ක්ස්


ඔව් බන් ..මම නම් කුරුණෑගලින් ගත්තේ ..!
ඕකුන්ට පොඩ්ඩක් කෝල් එකක් දීල බලපන් ..නැතිනම් ගෙන්නගන්න පුළුවන් වෙයි බන්![]()

hapoi owa hari ne macho uba asawata gatta den itin widawapankoo.api danne