කනේ කරාබුවක් දාගන්ඩ ආසයි.රිදෙයිද?
කනේ කරාබුවක් දාගන්ඩ ආසාවක් තියෙනව.පාටි වගේ තැන් වලට යන්ඩ විතරයි.මීට කලින් කරාබු දාපු අය ඉන්නවද?
පොඩ්ඩක් විස්තර කියන්ඩකෝ.කන හිල් කරද්දි රිදෙනවද?කොච්චර විතර ගානක් යනවද?කොයි වගේ තැන්වලින්ද කරගන්ඩ පුලුවන් එහෙම කියල