කනේ කරාබුවක් දාගන්ඩ ආසයි.රිදෙයිද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කරාඹු දාපු පිරිමි..:dull:

    ඔකෙ සීන් එකක් තියෙනව බන්.. පී ඩයල් දාන්නෙ වමට බන්..කොල්ලො දානව දකුණට..ඒකෙ පොඩි ආර්ට් එකක් තියෙනව බන්.. මමත් කාලයක් මැග්නටික් ඉයරින් දැම්ම.. හැබැයි වැටෙනව ඉක්මනටම
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අම්මෝ සෑහෙන්ඩ රිදෙනව කන විදගන්ඩ ගිහාම. මම දන්න කියන එකෙක් මැරුණ කන විදගන්ඩ ගිහින්..:oo::oo::baffled::baffled:
    cutoffear.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔකෙ සීන් එකක් තියෙනව බන්.. පී ඩයල් දාන්නෙ වමට බන්..කොල්ලො දානව දකුණට..ඒකෙ පොඩි ආර්ට් එකක් තියෙනව බන්.. මමත් කාලයක් මැග්නටික් ඉයරින් දැම්ම.. හැබැයි වැටෙනව ඉක්මනටම

    ඔව් බං මාත් ඔකේ ඒ හැටි වරදක් දකින්නේ නෑ..කන මාරු උනොත් නම් සොරිම තමයි..කොල්ලෝ දාන්නේ දකුණු කනට.ඕකත් ස්ටයිල් එකක්..සමහර එවුන් ඉන්නේ ගෑනු ළමයි වගේ..උන්ට ඕක දැම්මොත් නම් අනාතයි..දකින එකා කෙලින්ම හිතන්නේ මූ දෙකටම නැති එකෙක් කියලා..

    ප.ලි - කොල්ලන් දකුණ නොව වම් කනට කරබුව දැමිය යුතුය..(නිවැරදි කල
    snoop සහෝදරයට ස්තුති)

    Last edited:

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    නොදකිං.. පිස්සුද යකෝ කරාඹු දාන්න.. කරාඹු දාන්නෙ පොන්සියො බං.. නියම පිරිමි කරාඹු දාන්නෑ.. මේ ඉන්නෙ කරාඹු දාපු පිරිමි.. ලස්සනයි නේ..:rofl:

    එහෙම එකක් නෑ. ඒකාලේ දඹදිව ශාක්‍යය කුලයේ පිරිමි වගේම (සිද්ධාර්ථ කුමාරයා පවා දැම්මා), ලංකාවේ රදළ පිරිමි ඕන තරම් කරාබු දැම්මා. ඒ විතරක් නෙවෙයි මාල පවා. අශෝක අධිරාජ්‍යයා පවා කරාබු දාලා තියෙනවා.
    ඔය කියන්නේ දැන් මිනිස්සු හදාගත්ත දෙයක්.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මුලින්ම කියන්න ඕනේ කොල්ලෙක් කරාබුවක් දාන එක p වැඩක් නෙමෙයි. ඕකත් නිකන් අර කොල්ලෝ කොන්ඩේ දිගට වවද්දී කිව්වා වගේ කතාවක් තමි. හැබැයි දාන්න ඕනේ වම් කනටයි:yes::yes::yes:. ඒක තමයි සම්මතය. දකුණු කනට හරි, දෙකටම හරි කරාඹු දාලා ප්‍රශ්නයක් වුනොත් එහෙම අපි නැහැ :D:D:D:D.

    පොඩ්ඩක්වත් රිදෙන්නේ නෑ, මම ඉස්සර දාගෙන හිටියා. මුල්ම පාර කරාබුව දාද්දී පොඩි ගන් එකකට දාලයි විදින්නේ. හීනියට කඩියෙක් කෑවා වගේ තේරෙයි :rolleyes:. ඒ තප්පරෙන් ඉවරයි. හැබැයි දාපු අලුතම ගලවනවා නම් (ගෙදර යද්දී එහෙම :P:P) පෙන්නේ නැති වෙන්න කරපිංචා නැට්ටක් වගේ දෙයක් පොඩිවට ගහගන්න. නැත්නම් පැයක දෙකක් යද්දීත් හිල වැහිලා යනවා :baffled:. පස්සේ පස්සේ ඕක හරි යනවා. ඒ කොහොම වුනත් කොච්චර කාලයක් දැම්මත් ආපහු ඕක නවත්තලා දැම්මම කරාබුවක් දැම්මද කියලා හොයන්නවත් බැහැ.

    තව එකක් කියන්න ඕනේ මැග්නට් කරාබු දැම්මට වැඩක් නෑ පොඩි එව්වා දාඩිය දාද්දී ගැලවෙන්න බලනවා. ලොකු එකක් දැම්මොත් ටික වෙලාවක් යද්දී ඔලුව රිදෙන්න ගන්නවා.
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ඔකෙ සීන් එකක් තියෙනව බන්.. පී ඩයල් දාන්නෙ වමට බන්..කොල්ලො දානව දකුණට..ඒකෙ පොඩි ආර්ට් එකක් තියෙනව බන්.. මමත් කාලයක් මැග්නටික් ඉයරින් දැම්ම.. හැබැයි වැටෙනව ඉක්මනටම

    ජන්තු අයියා;14747472 said:

    ඔව් බං මාත් ඔකේ ඒ හැටි වරදක් දකින්නේ නෑ..කන මාරු උනොත් නම් සොරිම තමයි..කොල්ලෝ දාන්නේ දකුණු කනට.ඕකත් ස්ටයිල් එකක්..සමහර එවුන් ඉන්නේ ගෑනු ළමයි වගේ..උන්ට ඕක දැම්මොත් නම් අනාතයි..දකින එකා කෙලින්ම හිතන්නේ මූ දෙකටම නැති එකෙක් කියලා..

    දෙන්නටම පොඩ්ඩක් ටැපලිලා වගේ.. පොන්ස්ල දාන්නෙ දකුණට බන් :P

    මමත් දාල ඉන්නෙ බන්.. හැබැයි පුතේ අර තව එකෙක් කිව්වා වගේ උඹ ගොඩක් කලුයිනම් පොඩි චා ලූක් එකක් එනව. :rofl: මෙහෙනම් 5£ ලංකාවෙ කියාද කියල දන්නෙ නෑ.

    2rr9zpg.jpg
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ඔකෙ සීන් එකක් තියෙනව බන්.. පී ඩයල් දාන්නෙ වමට බන්..කොල්ලො දානව දකුණට..ඒකෙ පොඩි ආර්ට් එකක් තියෙනව බන්.. මමත් කාලයක් මැග්නටික් ඉයරින් දැම්ම.. හැබැයි වැටෙනව ඉක්මනටම

    ජන්තු අයියා;14747472 said:

    ඔව් බං මාත් ඔකේ ඒ හැටි වරදක් දකින්නේ නෑ..කන මාරු උනොත් නම් සොරිම තමයි..කොල්ලෝ දාන්නේ දකුණු කනට.ඕකත් ස්ටයිල් එකක්..සමහර එවුන් ඉන්නේ ගෑනු ළමයි වගේ..උන්ට ඕක දැම්මොත් නම් අනාතයි..දකින එකා කෙලින්ම හිතන්නේ මූ දෙකටම නැති එකෙක් කියලා..

    DAKUNATA DAANNE GAY EWUN BN.. :D:D:D:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දෙන්නටම පොඩ්ඩක් ටැපලිලා වගේ.. පොන්ස්ල දාන්නෙ දකුණට බන් :P

    මමත් දාල ඉන්නෙ බන්.. හැබැයි පුතේ අර තව එකෙක් කිව්වා වගේ උඹ ගොඩක් කලුයිනම් පොඩි චා ලූක් එකක් එනව. :rofl: මෙහෙනම් 5£ ලංකාවෙ කියාද කියල දන්නෙ නෑ.

    2rr9zpg.jpg

    අඩේ ඔව් බං ...දැනුයි හරියට දැන ගත්තේ...එළ
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    දෙන්නටම පොඩ්ඩක් ටැපලිලා වගේ.. පොන්ස්ල දාන්නෙ දකුණට බන් :P

    මමත් දාල ඉන්නෙ බන්.. හැබැයි පුතේ අර තව එකෙක් කිව්වා වගේ උඹ ගොඩක් කලුයිනම් පොඩි චා ලූක් එකක් එනව. :rofl: මෙහෙනම් 5£ ලංකාවෙ කියාද කියල දන්නෙ නෑ.

    2rr9zpg.jpg

    Gay sign eka thama right side ekata karabuwak dana eka lankawe hatiyata nam :) Wam paththata daanne kollo
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ඔකෙ සීන් එකක් තියෙනව බන්.. පී ඩයල් දාන්නෙ වමට බන්..කොල්ලො දානව දකුණට..ඒකෙ පොඩි ආර්ට් එකක් තියෙනව බන්.. මමත් කාලයක් මැග්නටික් ඉයරින් දැම්ම.. හැබැයි වැටෙනව ඉක්මනටම

    බොරු කියන්න එපා යකෝ..:angry: කොල්ලෝ වම් කනේ කරාබු දාන්නේ :yes: පොන්නයෝ දකුණේ හරි දෙකේම හරි දානවා :D