කන කෑම ඇගට අල්ලන්නැති ප්‍රශ්නයක් තියෙනවා

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    කන කෑම ඇගට අල්ලන්නැති ප්‍රශ්නයක් තියෙනවා

    කන කෑම ඇගට අල්ලන්නැති ප්‍රශ්නයක් තියෙනවා මචන්ලා. එකට කරන්න දෙයක් දන්නැද්ද ? කොච්චර කෑවත් ඇගට අල්ලන්නේ නෑ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    කන්නේ නැතිව බඩට තියල රෙදි පටි වලින් වෙලා ගනින් :P:P:P

    thyroid function test එකක් කරගනින් ;)
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,153
    4,020
    113
    eka paara godak noka, tika tika godak wathawak kaapan. eka thamayi hondama. (wel thunak witharak kanna epaa. dinga dinga dawasa purama kaapan. )
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1 අත් බැඳලා අම්මට කියලා කවාගනින්..... අත ලිහන්න වගේ හිතුනොත් අත්දෙකට ජිප්සම් ප්ලාස්ටර් දෙකක් දාගනින්.
    2 අම්මා කවන්න බෑ කිව්වොත් වල්ල මුලට රබර්පටියක් දාගනින්.
     
    Feb 12, 2018
    117
    9
    0
    පණු බෙහෙත් බීලා බලන්න එහෙම නැත්තම් සුඑන්සු එකක් බොන්න