කන_පෙන්නන්න_හොඳ_දොස්තර_කෙනෙක්
මගේ එක කනක් දැන් මාසයක දෙකක ඉඳන් ඇහෙනව අඩුයි. දොස්තරලා නම් කොච්චර හිටියත් හොඳ දොස්තර කෙනෙක් කව්ද කියල මම දන්නෙ නෑ.
කවුරු හරි හොඳ දොස්තර කෙනෙක් කොළඹ අවටින් දන්නවනම් කියන්න.
ඉක්මනටම පෙන්නගන්න ඕනෙ.....

මේ වගේ දේවල් වලට මොනවද තියෙන ප්රතිකර්ම ?

habai nikam pennala beth gannawanam umbata hema dema clarify karala kiyalath deyi...godak doca la pawa dannawa meya ENT walata perfect kiyala..