කන_පෙන්නන්න_හොඳ_දොස්තර_කෙනෙක්

pdkuma

Well-known member
  • May 22, 2016
    632
    758
    93
    කන_පෙන්නන්න_හොඳ_දොස්තර_කෙනෙක්

    මගේ එක කනක් දැන් මාසයක දෙකක ඉඳන් ඇහෙනව අඩුයි. දොස්තරලා නම් කොච්චර හිටියත් හොඳ දොස්තර කෙනෙක් කව්ද කියල මම දන්නෙ නෑ.
    කවුරු හරි හොඳ දොස්තර කෙනෙක් කොළඹ අවටින් දන්නවනම් කියන්න.
    ඉක්මනටම පෙන්නගන්න ඕනෙ.....
    :no::no:
    මේ වගේ දේවල් වලට මොනවද තියෙන ප්‍රතිකර්ම ?
     

    NNP55555

    Active member
  • Jan 16, 2011
    141
    42
    28
    මගේ එක කනක් දැන් මාසයක දෙකක ඉඳන් ඇහෙනව අඩුයි. දොස්තරලා නම් කොච්චර හිටියත් හොඳ දොස්තර කෙනෙක් කව්ද කියල මම දන්නෙ නෑ.
    කවුරු හරි හොඳ දොස්තර කෙනෙක් කොළඹ අවටින් දන්නවනම් කියන්න.
    ඉක්මනටම පෙන්නගන්න ඕනෙ.....
    :no::no:
    මේ වගේ දේවල් වලට මොනවද තියෙන ප්‍රතිකර්ම ?










    DR. SOBITHA ABEYRATNE
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    Mulinma audiologist kenek kana pariksha korala passe thamay docata danne danna widiyata..

    මම අද දොස්තර කෙනෙක් ගාවට යන්න හැදුවෙ. ඊට කලින් මේ ටෙස්ට් එක කරගෙන යන්න ඕනෙද?
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    හැමෝටම බොහොම ස්තූතියි. මම දොස්තර අශෝක ජයසිංහගෙන් බෙහෙත් ගත්ත. දැන් නම් හොඳයි.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Dr. Chandra Jayasooriya doc kenek widihata hondai...ENT walata perfect..eth operation ekak karanna unoth eyaata kiyala karanna epa...operation eka awul wei kiyala newe, hondata datha galawanna danna nisaa..specially umbata insurance cover ekak ehema thiyenawa nam kiyanna epa ..😂 :lol: habai nikam pennala beth gannawanam umbata hema dema clarify karala kiyalath deyi...godak doca la pawa dannawa meya ENT walata perfect kiyala..:)