කඳුකරයෙන් අලුත් දෙමළ සන්ධානයක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කඳුකරයෙන් අලුත් දෙමළ සන්ධානයක්

    කඳුකරයෙන් අලුත් දෙමළ සන්ධානයක්

    කඳුකරයේ දෙමළ පක්ෂ 03 ක් එක්ව වෙනම සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත.
    මෙය උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වන දෙමළ ජාතික සන්ධානයට සමාන සන්ධානයක් බවද වාර්තා වේ.
    මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය මෙකී දේශපාලන පක්ෂ තුන වේ.
    මේ පිළිබඳව අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා පවසා සිටියේ, ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාවක් වාසය කරන බස්නාහිර, ඌව, මධ්‍යම හා සබරගමුව යන පළාත් තුළ මෙකී සන්ධානය පුළුල් ලෙස සිය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.
    මේ පිළිබඳව ලබන සතිය වනවිට මෙරට ජනතාවට හෙළි කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.


    See more at:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කඳුකරේ උන් සංධාන ගහනෝ.....
    මෙහෙ ටොයියො මගේ රෙප් කපනෝ....
    ටහිකෙයි....
    බල්ලොවත් නොකන රෙප්
    හික්... හික්.... හික්....
     
    • Like
    Reactions: lkzombie

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එච්චර තමයි අඩුවක් තිබුනේ. තැටිය කරවුනු වෙලාවෙ රොටියක් දායි වගේ....
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    එච්චර තමයි අඩුවක් තිබුනේ. තැටිය කරවුනු වෙලාවෙ රොටියක් දායි වගේ....

    ඔව්...ඔව් අපේ එවුන්ම පොල්ගාලත් දෙයි....!! රොටිය හදන්න