කඳුල වැසි සියයකටත් වඩා එහා යන ගැලීමක් හා වැටීමක්....
කාටද ඇහෙන් වැටෙන කඳුල අල්ලලා නවත්වන්න පුලුවන් වෙන්නේ..
හැබැයි කඳුල පිසදාන්න නම් කවදා හෝ සසර පුරා යන මේ නොනිම් ගමනේදී කවුරු හෝ කොතැනක හෝ ඔබ වෙනුවෙන් හිඳිවි..
ඉතාමත් මටසිලුටු කාව්‍ය වහරක්....ගලාගෙන යනවා වැස්සක් වගේම හදවත දෝර ගලා..
නංගී ප්‍රේමයේ මායිම් හා ඉසව් දැන හඳුනා ලියනා හා ගොතනා මේ පද වැල් හරිම් සුන්දරයි...
තව ලියන්න නංගියා .... නංගියට ජය....
ඇත්ත තමයි...කදුල කවදාද අපේ හැගීම් තේරුම් ගත්තෙ....ලස්සන නිර්මාණයක්.
hugaak lassnai kitty..(poos patiya).. atthnma mey waessa huga denekgey hithata kaa wadila ..kotinama kiyanawanam kawi sith nawa sithuwillakata yomu karala thiyenawa.eey wageyma oyagey kawiye waessa aadarayakata ypmu karala thiyenawa..anargai eey sithiwiila hugaak rasawindha.bohoma sthoothy..thawath nirmaana karanna api balan innawa eewath rasawidhinna.
godaaaaaaaak maraii... akki ela e wagema eka mage life ekata godak lagai

niyamai.mama godak rasa vinda.digatama liyamu...