කඳුල...මහ වැස්සක් වගෙම

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
කඳුල වැසි සියයකටත් වඩා එහා යන ගැලීමක් හා වැටීමක්....

කාටද ඇහෙන් වැටෙන කඳුල අල්ලලා නවත්වන්න පුලුවන් වෙන්නේ..


හැබැයි කඳුල පිසදාන්න නම් කවදා හෝ සසර පුරා යන මේ නොනිම් ගමනේදී කවුරු හෝ කොතැනක හෝ ඔබ වෙනුවෙන් හිඳිවි..


ඉතාමත් මටසිලුටු කාව්‍ය වහරක්....ගලාගෙන යනවා වැස්සක් වගේම හදවත දෝර ගලා..


නංගී ප්‍රේමයේ මායිම් හා ඉසව් දැන හඳුනා ලියනා හා ගොතනා මේ පද වැල් හරිම් සුන්දරයි...


තව ලියන්න නංගියා .... නංගියට ජය....

bohomathma sthuthy ron ayye....
hamadama mama kiyanawa wage oyage adahas mata godak watinawa...sthuthy
 

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
hugaak lassnai kitty..(poos patiya).. atthnma mey waessa huga denekgey hithata kaa wadila ..kotinama kiyanawanam kawi sith nawa sithuwillakata yomu karala thiyenawa.eey wageyma oyagey kawiye waessa aadarayakata ypmu karala thiyenawa..anargai eey sithiwiila hugaak rasawindha.bohoma sthoothy..thawath nirmaana karanna api balan innawa eewath rasawidhinna.


bohoma sthuthy dear.....
 

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
9.gif

9.gif
9.gif
thanks all..
9.gif
9.gif