කඳුළක උනුසුම/ශම්මිගේ අවසන් සටහන.

Status
Not open for further replies.

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: oyanam shammee kiyalamay mata hithenne

    කිව්වට මොකො...මටත් එහෙම හිතෙනවා. මොකො... සාමානයෙන් First Post එක ඔච්චර සැරට දානවා අඩුයි.
    :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ විදයට ත්‍රේඩ් එකක් දාන්න මුල්වුණ කාරනා නම් මොනව ද කියල දන්නෙ නෑ මං. එමනිසා ඔබේ තීරණය ගැන හෝ මේ ත්‍රේඩ් එක ගැන කථාකරන්න මට කිසිඳු අයිතියක් නෑ. කොහොම නමුත් පොස්ට් එක කියවීමෙදි මට හැඟී ගිය කාරණා අනුව යම් කෙනෙකුගෙ හෝ පිරිසකගෙ යම් ක්‍රියාදාමයන් හේතුවී ඇති බව පේනව. ඒ කොහොම වුණත් ලෝකයේ මිනිස්සු විවිධාකාරයි. අපිට ලෝකයේ යම් පිරිසකගෙ දේවල් නිසා ඒ ලෝකයෙන් ම, සමාජයෙන් ම පළාගොස් හෝ ඈත් වෙලා ජීවත් වෙන්න බැහැනෙ. ඒක නිසා මං හිතන්නෙ එළකිරි වෙබ් අඩවියටත් ඒක පොදු දෙයක්.

    ඔයා මේ වෙබ් අඩවිය තුළ ඔයාගෙ කියල අනන්‍යතාවයක් ඇතුව හැසිරුණ බවනම් පැහැදිලියි. ඒකෙදි සමහරු ඔයාගෙ අදහස් හා එකඟ වුණා. තව සමහරු ඒවට විරුද්ධ වුණා. ඒක තමයි මේ වගේ සයිට් එකක හැටි. සයිට් එකක පමණක් නෙමෙයි සමාජයේදි වුණත් එහෙමනෙ. ඔයාගෙ ඇතැම් අදහස් හා ක්‍රියාකලාපයන් සමඟ මාත් එකඟ නොවුණ අවස්ථා තිබුණ. එකඟ වුණ අවස්ථාත් තිබුණ. කොහොම වුණත් මොකක් හරි ගැටලුවක් තියනවනම් එය විසඳගෙන සයිට් එකේ රැදී ඉන්න එකයි කළ යුත්තෙ. එය තමන්ට විසඳගන්න බැරි දෙයක්නම් වගකිවයුත් පාර්ශවයක් වෙතට යොමු කරල යම් සහනයක් හෝ රුකුලක් ලබාගන්න පුළුවන්. තමන්ගෙත් යම් වරදක් තියනවනම් එය හදා‍ගන්න පුළුවන්. වෙනත් අයගෙ ඒවටනම් ඉතින් තමන්ට මුකුත් කරන්න බැරිවෙන් ඉඩ තියනව. ඒ වගේ අවස්ථාවල ඉතින් ඒ අයව/ ඒ දේවල් මගහැරීම හෝ ඒ දේවල්/අය ගනන් නොගෙන තමන්ගේ කාර්යය කරගෙන යාමයි වැඩදායක වෙන්නෙ. අපිට ලෝකයේ හැමෝටම ඕන විදියට ජීවත් වෙන්න බැහැනෙ. එය මගේ පවුද්ගලික අදහස. ඔබේ අදහස වෙනස් වෙන්න පුලුවන්. කොහොමවුණත් ඔබට ජය!!
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: oyanam shammee kiyalamay mata hithenne
    යාලුවනේ...නිකං තවත් මට අපහාස කරන්න එපා.ඔය හොර අයිඩී ගැන ඇඩ්මින්ගෙන් ඇහුවානං ඇත්ත දැනගන්න පුලුවන් වෙයි නේ.මම කිසිම දවසක ෆේක් අයිඩී එකකින් එන්නෙ නෑ..... නෑමයි.!මට ඒක අවසන් සටහනේ ලියන්න බැරිවුනා සොරි!(කන්ඩ ගත්ත බත් කටත් උගුරෙ හිරවුනා මේ බාලකතා අහලා...):eek:

    මට තවම තේරුම් ගන්න බෑ, ඈයි මේ වගේ
    තිරණයක් ගන්න හේතුව.. මොනවා
    වුනත්. අපිට දෑන ගන්න ලෑබුනා ඕය යාලුවා ප්‍රශ්න රෑසකට මෑදි වේලා ඉන්න විත්තිය..
    ඈත්තටම ඒක අතකින් දුකක් දෑනුනත්.. අපි ඒවා පෙන්නුම් කරන්න උත්සහ කරන්න ගිය නෑත්තේ.. ඒ කතා හෑදිමට හේතු වල සත්‍ය අසත්‍යතාවයන් අපි නොදෑන සිටි හින්දා..
    ඔයා මට අපහාසකරපු ත්රෙඩ් කියෙව්වද?-දැක්කද?ගනන්නොගෙන හිටියද?
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    යාලුවනේ...නිකං තවත් මට අපහාස කරන්න එපා.ඔය හොර අයිඩී ගැන ඇඩ්මින්ගෙන් ඇහුවානං ඇත්ත දැනගන්න පුලුවන් වෙයි නේ.මම කිසිම දවසක ෆේක් අයිඩී එකකින් එන්නෙ නෑ..... නෑමයි.!මට ඒක අවසන් සටහනේ ලියන්න බැරිවුනා සොරි!(කන්ඩ ගත්ත බත් කටත් උගුරෙ හිරවුනා මේ බාලකතා අහලා...):eek:

    ඔයා මට අපහාසකරපු ත්රෙඩ් කියෙව්වද?-දැක්කද?ගනන්නොගෙන හිටියද?

    aiyoooooooo akkeeeeeeeeeeee ehema hithala newe keewe. e comment eka dapu kenath patan gaddima tikak darunu widiyatama kiyala thibba. oya katha karana widiyatama. eka nisay man ehema keewe. weradiyata hithanna epa pls:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Don't know much about this. Anyway........ All I have to say is "Good Luck" and remember....

    If you are the fire, no one can burn you.

    (out of this thread)
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    R_L;8041503 said:
    widde hawata wedune padurata :lol:

    ekane kiyanne halo man hithuwe oya shammee akka kiyalane. oyath katha kale shammee akki wagemay. aiyo mata wechchi de. wane wana hathurekutawath wenna epa mehema winnahiyaknam:(:(:(:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් ඇත්තටම දන්නේ නෑ ඔයාට යන්න තරම් අලුතෙන් වුන ප්‍රශ්නය මොකද්ද කියලා.. මොකද ඔයා ආපු දා ඉඳන් මේකේ ප්‍රශ්න තිබුනා ඔයාට... කොහොම වුනත් යන නොයන තීරණය ඔයා ස්අතුයි.. ඒත් මතක තියාගන්න ඔයාට මෙච්චර පිලිගැනීමක් ලැබුනේ එලකිරි එක නිසා කියලා... :):):)
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Yannepaa akki.. akkita mona prashnayak aawada kiyalaa nam danne na.. eth ithin mehema yannepaa.. akkiya ekka amanaapa pirisakuth athi.. eth akkita kemathi pirisakuth innawane.. api ekinekaata samaawa diya yuthui neada.. aayemath enna akki :( please !!
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    මේ විදයට ත්‍රේඩ් එකක් දාන්න මුල්වුණ කාරනා නම් මොනව ද කියල දන්නෙ නෑ මං. එමනිසා ඔබේ තීරණය ගැන හෝ මේ ත්‍රේඩ් එක ගැන කථාකරන්න මට කිසිඳු අයිතියක් නෑ. කොහොම නමුත් පොස්ට් එක කියවීමෙදි මට හැඟී ගිය කාරණා අනුව යම් කෙනෙකුගෙ හෝ පිරිසකගෙ යම් ක්‍රියාදාමයන් හේතුවී ඇති බව පේනව. ඒ කොහොම වුණත් ලෝකයේ මිනිස්සු විවිධාකාරයි. අපිට ලෝකයේ යම් පිරිසකගෙ දේවල් නිසා ඒ ලෝකයෙන් ම, සමාජයෙන් ම පළාගොස් හෝ ඈත් වෙලා ජීවත් වෙන්න බැහැනෙ. ඒක නිසා මං හිතන්නෙ එළකිරි වෙබ් අඩවියටත් ඒක පොදු දෙයක්.

    ඔයා මේ වෙබ් අඩවිය තුළ ඔයාගෙ කියල අනන්‍යතාවයක් ඇතුව හැසිරුණ බවනම් පැහැදිලියි. ඒකෙදි සමහරු ඔයාගෙ අදහස් හා එකඟ වුණා. තව සමහරු ඒවට විරුද්ධ වුණා. ඒක තමයි මේ වගේ සයිට් එකක හැටි. සයිට් එකක පමණක් නෙමෙයි සමාජයේදි වුණත් එහෙමනෙ. ඔයාගෙ ඇතැම් අදහස් හා ක්‍රියාකලාපයන් සමඟ මාත් එකඟ නොවුණ අවස්ථා තිබුණ. එකඟ වුණ අවස්ථාත් තිබුණ. කොහොම වුණත් මොකක් හරි ගැටලුවක් තියනවනම් එය විසඳගෙන සයිට් එකේ රැදී ඉන්න එකයි කළ යුත්තෙ. එය තමන්ට විසඳගන්න බැරි දෙයක්නම් වගකිවයුත් පාර්ශවයක් වෙතට යොමු කරල යම් සහනයක් හෝ රුකුලක් ලබාගන්න පුළුවන්. තමන්ගෙත් යම් වරදක් තියනවනම් එය හදා‍ගන්න පුළුවන්. වෙනත් අයගෙ ඒවටනම් ඉතින් තමන්ට මුකුත් කරන්න බැරිවෙන් ඉඩ තියනව. ඒ වගේ අවස්ථාවල ඉතින් ඒ අයව/ ඒ දේවල් මගහැරීම හෝ ඒ දේවල්/අය ගනන් නොගෙන තමන්ගේ කාර්යය කරගෙන යාමයි වැඩදායක වෙන්නෙ. අපිට ලෝකයේ හැමෝටම ඕන විදියට ජීවත් වෙන්න බැහැනෙ. එය මගේ පවුද්ගලික අදහස. ඔබේ අදහස වෙනස් වෙන්න පුලුවන්. කොහොමවුණත් ඔබට ජය!!
    :yes::yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    I have one question from those who feel bad/sorry/hurt because Shammee left.

    HOW MANY OF YOU ACTUALLY DEFENDED HER/SUPPORTED HER WHEN WHEN SOME OF THE MENTALLY-ILL ELAKIRI MEMBERS ATTACKED HER?

    I DID WHAT I COULD-EVERY TIME I SAW SOMEONE USING FILTH/BAD LANGUAGE ON HER, I DEFENDED HER THE BEST I COULD.

    HOW MANY OF YOU DID THAT?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ශම්මිට හැමදාම මොකක් හො ප්‍රශ්නයක්:sorry:
     
    Status
    Not open for further replies.