oyanam shammee kiyalamay mata hithenne
කිව්වට මොකො...මටත් එහෙම හිතෙනවා. මොකො... සාමානයෙන් First Post එක ඔච්චර සැරට දානවා අඩුයි.

oyanam shammee kiyalamay mata hithenne

යාලුවනේ...නිකං තවත් මට අපහාස කරන්න එපා.ඔය හොර අයිඩී ගැන ඇඩ්මින්ගෙන් ඇහුවානං ඇත්ත දැනගන්න පුලුවන් වෙයි නේ.මම කිසිම දවසක ෆේක් අයිඩී එකකින් එන්නෙ නෑ..... නෑමයි.!මට ඒක අවසන් සටහනේ ලියන්න බැරිවුනා සොරි!(කන්ඩ ගත්ත බත් කටත් උගුරෙ හිරවුනා මේ බාලකතා අහලා...)oyanam shammee kiyalamay mata hithenne

ඔයා මට අපහාසකරපු ත්‍රෙඩ් කියෙව්වද?-දැක්කද?ගනන්නොගෙන හිටියද?මට තවම තේරුම් ගන්න බෑ, ඈයි මේ වගේ
තිරණයක් ගන්න හේතුව.. මොනවා
වුනත්. අපිට දෑන ගන්න ලෑබුනා ඕය යාලුවා ප්‍රශ්න රෑසකට මෑදි වේලා ඉන්න විත්තිය..
ඈත්තටම ඒක අතකින් දුකක් දෑනුනත්.. අපි ඒවා පෙන්නුම් කරන්න උත්සහ කරන්න ගිය නෑත්තේ.. ඒ කතා හෑදිමට හේතු වල සත්‍ය අසත්‍යතාවයන් අපි නොදෑන සිටි හින්දා..
යාලුවනේ...නිකං තවත් මට අපහාස කරන්න එපා.ඔය හොර අයිඩී ගැන ඇඩ්මින්ගෙන් ඇහුවානං ඇත්ත දැනගන්න පුලුවන් වෙයි නේ.මම කිසිම දවසක ෆේක් අයිඩී එකකින් එන්නෙ නෑ..... නෑමයි.!මට ඒක අවසන් සටහනේ ලියන්න බැරිවුනා සොරි!(කන්ඩ ගත්ත බත් කටත් උගුරෙ හිරවුනා මේ බාලකතා අහලා...)
ඔයා මට අපහාසකරපු ත්‍රෙඩ් කියෙව්වද?-දැක්කද?ගනන්නොගෙන හිටියද?











R_L;8041503 said:widde hawata wedune padurata![]()




හැමෝටම හොඳ පාඩමක්.....
අපේ හිටපු හොඳම චින්තනයක් ඇති සාමාජිකාවක්, සමුගත්තා![]()



please !!(කන්ඩ ගත්ත බත් කටත් උගුරෙ හිරවුනා මේ බාලකතා අහලා...)




ane manda macho mehema keewata tharahaganan epa ube join date eka 2010 march wala eth uba mul kalaya gana katha karanawa. mokadda ube parana id eka![]()




මේ විදයට ත්‍රේඩ් එකක් දාන්න මුල්වුණ කාරනා නම් මොනව ද කියල දන්නෙ නෑ මං. එමනිසා ඔබේ තීරණය ගැන හෝ මේ ත්‍රේඩ් එක ගැන කථාකරන්න මට කිසිඳු අයිතියක් නෑ. කොහොම නමුත් පොස්ට් එක කියවීමෙදි මට හැඟී ගිය කාරණා අනුව යම් කෙනෙකුගෙ හෝ පිරිසකගෙ යම් ක්‍රියාදාමයන් හේතුවී ඇති බව පේනව. ඒ කොහොම වුණත් ලෝකයේ මිනිස්සු විවිධාකාරයි. අපිට ලෝකයේ යම් පිරිසකගෙ දේවල් නිසා ඒ ලෝකයෙන් ම, සමාජයෙන් ම පළාගොස් හෝ ඈත් වෙලා ජීවත් වෙන්න බැහැනෙ. ඒක නිසා මං හිතන්නෙ එළකිරි වෙබ් අඩවියටත් ඒක පොදු දෙයක්.
ඔයා මේ වෙබ් අඩවිය තුළ ඔයාගෙ කියල අනන්‍යතාවයක් ඇතුව හැසිරුණ බවනම් පැහැදිලියි. ඒකෙදි සමහරු ඔයාගෙ අදහස් හා එකඟ වුණා. තව සමහරු ඒවට විරුද්ධ වුණා. ඒක තමයි මේ වගේ සයිට් එකක හැටි. සයිට් එකක පමණක් නෙමෙයි සමාජයේදි වුණත් එහෙමනෙ. ඔයාගෙ ඇතැම් අදහස් හා ක්‍රියාකලාපයන් සමඟ මාත් එකඟ නොවුණ අවස්ථා තිබුණ. එකඟ වුණ අවස්ථාත් තිබුණ. කොහොම වුණත් මොකක් හරි ගැටලුවක් තියනවනම් එය විසඳගෙන සයිට් එකේ රැදී ඉන්න එකයි කළ යුත්තෙ. එය තමන්ට විසඳගන්න බැරි දෙයක්නම් වගකිවයුත් පාර්ශවයක් වෙතට යොමු කරල යම් සහනයක් හෝ රුකුලක් ලබාගන්න පුළුවන්. තමන්ගෙත් යම් වරදක් තියනවනම් එය හදාගන්න පුළුවන්. වෙනත් අයගෙ ඒවටනම් ඉතින් තමන්ට මුකුත් කරන්න බැරිවෙන් ඉඩ තියනව. ඒ වගේ අවස්ථාවල ඉතින් ඒ අයව/ ඒ දේවල් මගහැරීම හෝ ඒ දේවල්/අය ගනන් නොගෙන තමන්ගේ කාර්යය කරගෙන යාමයි වැඩදායක වෙන්නෙ. අපිට ලෝකයේ හැමෝටම ඕන විදියට ජීවත් වෙන්න බැහැනෙ. එය මගේ පවුද්ගලික අදහස. ඔබේ අදහස වෙනස් වෙන්න පුලුවන්. කොහොමවුණත් ඔබට ජය!!



Ei ubata hina yanawada kanakota hira unaama
