කඳුළක උනුසුම/ශම්මිගේ අවසන් සටහන.

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේම සංවේදී ත්‍රෙඩ් එකක් දැක්කේ ... වචන ගලප ගන්න බැරුව හිටියේ ... :( මට නම් කියන්න තියෙන්නේ අපි හැමෝම විවේචන දරාගන්න පුරුදු වෙන්න ඕන කියලයි.... හිත් රිදවීම් අමනාප වීම් තියෙන්න පුළුවන් ... නමුත් වෙනත් අයෙක් තමුන්ව ආරක්ෂා කරයි කියල හිතල පෝස්ට්ස් දැම්මනම් ශම්මී දාපු පොස්ට් වලින් කිසිම වැඩක් නෑ....ඔයා තම ඔන්ලයින් ක්‍රමය වටහාගෙන නැති බවයි පේන්නේ .. ඔයා මේකෙන් යන්න ඕන කෙනෙක් නෙමෙයි... ඒක මගේ පුද්ගලික මතය ... ඔයාගේ පෝස්ට්ස් පුළුල් කතිකාවකට වේදිකාවක් .. නමුත් ඔයාට විවේචන ඒක වෙලාවට ඔයා ත්‍රෙඩ් එකට තිත තියල යනවා හැමදාම ........ඒක මට අනුමත කරන්න බෑ... ඔයාගේ පෝස්ට්ස් වල යම් හරයක් තිබ්බ... නොතිබ්බ අවස්ථාත් තිබ්බ... අපි ඒවායෙන් මනසට ගත්ත දේවල් තිබ්බ නිහඬව....ඔයා නොයා ඉන්නවනම් කැමතියි... තීරණය ඔයාගේ අතේ ... මම කියන්නේ පරාජය වෙන්න එපා එහෙම ගියොත් ඔයා පරාදයි...ඔබට ජය !! :)
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    මම මෙතන වෙච්ච සීන් එක නම් දන්නෙ නෑ.. ඒ හින්දා මට හරියට දෙයක් කියන්න බෑ... හිත හදාගන්න බැරි තරමටම කැඩිල නම් යන්න. ඒත් ඔයාත් එලකිරියට වටින සාමාජිකාවක්. මම ඔයා කියන හැම දේටම එකඟ නැතත් ඔයා කියන දේ සලකල බැලුව කෙනෙක්. මම දකින් විදියට ඔයා ඉන්න ඕන කෙනෙක්..

    හිතල බලල හොඳ තීරනයක් ගන්න... ඔබට ජය හා සතුට!!
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ලොකු අවුලක් වෙන්න ඇති.....නැත්නම්....ඔච්චර ඔය ප්‍රශ්නේ දාන්නේ නැ නේ. මට එකේ තියෙන මුකුත්.... තේරෙන්නේ නැ. හැබැයි...මම දන්නේ මෙච්චරයි. තමන්ගේ අතේ වැරැද්දක් නැත්නම්.... ඇයි තමන්ම දඬුවම් කර ගන්නේ. :confused:

    ea kathawa aththa :yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහේ යන්නද බන්. මෙන්න මෙහෙට වෙලා හිටපන්. මම කලිනුත් කියලා තිබ්බා නේද? බල්ලොන්ට පුලුවන් බුරන්න විතරයි කියලා. :yes:
    බුරන එකා හැමදාම බුර බුර ඉන්නවා. ඌට හපා කන්න බෑ. :no:
    මම නම් පුද්ගලිකව ශම්මි කල වැඩේ අනුමත කරන්නේ නෑ. අපෙන් අයින් උන එක සම්පූර්නෙන් වැරදී. :(
    මේ වගේ සාමාජිකයෝ අයෙත් ලැබෙන්නේ නෑ. :no:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    hehe mata duka shammee ai mechchara salenne ellenna walak nathuwa address nathi wela inna choo kollange fake ID walin kiyana katha saha rep comment walata kiyana ekai. :D
    egollantath ona meka karanna thamai. Penawane dan me thread eketh fake ID 2k dapu sellama. hehe

    Mata shammee gana kiyanne thiyenne shamee thamange mathaya idiripath karanna honda wayamak daranawa, namuth anik ayage comment issaraha upset wenawa. Samahara wita thread ekakadi ewata reply kalath hitha athulen godak ada watenwa. Eeta wada rep comments walata upset wenwa hehe ai me.

    Dan mata oya wageda sawalen ne kunurpa enne fake ID walin. Hamadama mokak hari baldiyak set wenawane mata. Ithin mama poddak wath salenawada? gemak wath na hehe.
    Mama porak wath special talent ekak wath thiyana kenek nemei. Samanya kenek.

    So mama kiyanne 1 deyai. Samanya kenek wenna. Adugane samanya kenekgen 1/2 wath wenna ethkota hari okoma prashna. :D

    Anik eka mama dakinawa oya thaman sinhala porawal, thaman thama ratata jathiyata wadak karane, thaman karapu dewal thama wada and ewa thama quality kiyala hithan inna aya baluwama nikan kiyona pusso. thaman danne de poddai kiyala egollo danne na. paw jeewitha ithin hehe.

    fake ID hadan ena apita game denna kiyala gihin address nathi wela duken pelennan hamoma ikmanin suwapath wewa kiyala mama prarthana karanawa! Owwa ohoma thama ganna ganna epa machanla. hehe
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ane manda mama meka iye dakke mama ude enakota hodata kattiya innva ra wela enakota karuhari yanna yannva oya meke inna hodama member kenek, mama danne na mokkada wela thiyene kiyala habi oya ohoma yanna giyoth oyata banala hari monva hari krapu aya dinna wenava habai ihin meka kiuwa kiyla oya ay ai da nadda kiyala mama danne na kiyanna thiyene yanna epa kiyala vithrai oyata meke inna enemies lada vattine friends lada kiyana eka oyage athe thiyenne oya giyoth oyata wadien oyage inna enemies la friends lata vada wattinva wena.GUD LUCK:D:D:D
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    _______________________________________________​
    Error​
    Build up your own personality.​
    ________________________________________________​
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    දුක හිතන කතාවක් සහෝදරි... ඔය එළකිරි දල ගියොත් ඔය එයාලට පැරදුන වෙන්න නේද...:(
     

    bhashi2

    Active member
  • Jul 20, 2009
    295
    39
    28
    හ්ම් මට කියන්න තියෙන්නෙත් අනිත් හැමෝම කිව්වා වගෙ දෙයක්......අපි යම්කිසි දෙයක් කලාම අපිට එකට හැමවෙලාවෙම හොඳ බලාපොරොත්තු වෙන්න බැ.....එ දේට නරක දෙවලුත් සිද්ද වෙන්න පුලුවන්......එ තමයි හැටි....
    Always we can't be right.....but that doesn't mean we are always wrong

    ඉතින් මට කියන්න තියෙන්නෙ.......මෙක දාල යන එක නෙම්යි ඔකට පිළිතුර....එහෙම උනොත් ඔබ කියන ඔය සටන දාල ගියා වෙනවා......
    එක නිසා හොදට කල්පනා කරල වැඩ කරන්න.......ඔබට සුබපතනවා
    :cool::cool::cool::cool:

     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    [FONT=&quot]මතු දිනක යලි එළකිරියේ දී හමු වීමේ අටියෙන් ඔබට තාවකාලිකව සමු දෙමි.[/FONT]
    [FONT=&quot]තෙරුවන් සරණයි...!!![/FONT]
     
    Status
    Not open for further replies.