කඳුළක උනුසුම/ශම්මිගේ අවසන් සටහන.

Status
Not open for further replies.

vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Wenus Post damapu kenek ge wenawa yamak..... elakiriyata ona karapu character ekak(mama e thread godakata akamathi wunath) elakiri eke inna ona kenek.. wuna de mokak wunath eka niwaradi karanna abry deyak wenna ba... e nisa thawa parak hithuwoth hondai!
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Me mokada me Shammee akki? :confused: EK eke sadde dana ayata baya wela oya mokatada yanne? :eek: oya wage podi dewal walin gahak galak wage inne kellek wunath salena eka aththa...:dull: eth mama kiyanne owa ganan ganna epa godak active wunama/ tamange mathaya munatama kiyana aya hamotama wena deyak oka.owalin salenna epa... :D

    Anika itin Fake IDs kiyanna eka nathi karanna bane... :dull: eyalata ona magulak nata ganna kiyala oya inna :yes: oya owata salenne natuwa inna :D anika oya wage dewal karana ayage ayusha adui..ath dutuwai pratyakshai ;) (dannawane ex. amutuwen denna oni nane) eka eka charitha wiwidakarai eka terum gaththama hari... :P

    Haters make u famous so dnt give a sh!t about them :D

    PS- Sorry mata sinhala unicode naha :sorry: meka translate karala kiyewwe thanks to Tharinda aiya :D
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    සියළු දෙනාටම යහපතක් වේවා!
    පළමුවෙන්ම මම ගොඩක් දුක්වෙනවා මගේ ඥාති සොයුරිය නි..මි.....රා මගේ වේදනාව
    වචනවලින් පිටකරන්න(අපමිතුරු/මිතුරියන්) කිප දෙනෙක්ට දුරකතනයෙන් බැවැදුනා
    කියලා ආරංචියි.මේක වුනේ ඊයේ සවස මම නැති වෙලාවේ ඒ පොඩි කෙල්ල ඇවිත්
    මගේ එළ ....දුක,නාමාවලිය බලහත්කාරයෙන් පැහැරගෙන කාට මොනවා කිව්වද
    මොනවා කළාද ,කියා එතන හිටි අයට වටහාගන්නත් බැරි ඉක්මනින් සිද්ද වුන
    දෙයක්.(මගේ මිතුරු/මිතුරියන් බෙහොමයක් දැනට මෙහි නැති බව ඇය නොදනී)කිසිම දෙයක් හරියට නොදැන,ඥාතිකම වෙනුවෙන්,කාට හරි බැන වැදුනා නම් මම සමාව ඉල්ලා සිටිනවා නිහතමානීව!
    මම හිතනවා ශම්මි කියන චරිතය,මේ මම- දැන් එළකිරියට ඇති වෙලා.ඒකට හේතු ගොඩක් තියනවා.නිතර දකින කුකුල් කරමළය වගේ මමත්, පවතින සීමාව ඉක්මවා,කිසිම හුරතලයක් (ඇඩ්මින්ගෙන්වත්) බලාපොරොත්තු නොවී,හිතට එකඟව/උඩුගං බලා පිහිනීමේදී යමක් කරන්න/ යමක් ලියන්න/දෙන්න උත්සාහ කළා.පහර දිය යුතු තැන කිසිම අනුකම්පාවකින් තොරව පහර දුන්නා.(මේ වගේ තැන් එච්චර සීරියස් කතා කරන්න සුදුසු නෑ කියන දේ වෙනම දෙයක්)ඒ සියල්ල දැන් අතීතයට උරුමයි.මේ වගේ තැනක අතීතයෙන් වැඩක් නෑ.පැවැත්ම පවතින්නේ
    කුමක්/කවුරු මතද-,ඒ තමයි අවශ්‍යතාවය.එය තාවකාලික වුවත්,එයයි මෙවැන්නක
    පැවැත්ම.ඒ සනාථන දහම මටද උරුමයි.
    අද මා සමඟ මගේ මතවාද හෝ පරිත්‍යාගය වෙනුවෙන් කිසිවෙක් නොමැති තත්වයක් මත,හෙට දවසේ මේ සියල්ල නිකංම සම්පප්ප්‍රලාපයක් විතරයි.
    එළකිරියේ හිතට එකඟව-පුළුල් සමාජ කතිකාවක් ගොඩනංවමින්-ත්රෙඩ්/ පොස්ට්/හෙඩ්ලයින් නව මානයකට ගෙනියන්න මම යමක් කලා කියන පුංචි සතුට මට තියනවා.(සමහර ගුනමකු අය හැමදාම කියන්නේ,මොකෙක්වත් මොනවත් කලේ නෑ.මේක අපේ බූදලයක් කියලා.එයාලට දෙවි පිහිටයි!)
    එවගේම අද සිංහලෙන් ලියන පිරිස බොහෝමයක් වැඩිවෙලා.මම ආව දවස්වල සමහරු සිංහලෙන් ලියන්නත් ලැජ්ජයි.ඒත් අද සිංහල උණක් බෝවෙලා...ඒ වෙනුවෙන් මම උපරිමයෙන් හැම අවස්ථාවකම (සීගියෙන් පවා)සහාය වුනා.අවුරුද්දකට පෙර සිංහලෙන් ත්රෙඩ් එකක් ගියේ පිටු 5-6කට එකක් වගේ.අද?ඉතාම සතුටුයි ඒ ගැන පවතින තත්වය.
    තව දෙයක්-,මා සමඟ පුද්ගලික දැනහැඳුනුම්කමක්/ඇසුරක්/දුරකතන සංවාද/අඩුතරමේ චැට් එකක්වත් අපේක්ෂාකල හැමෝටම ඒ සුදුසුකම දෙන්න පුලුවන්කමක් නෑ.ඉතින් අතරමැදදීබොහෝ දෙනෙක් මට වෛර බැන්දා.ඒක ගැන මට දුකක් නෑ.මොකද මට හැමොගෙම සුරතලී වෙන්න හෝ මගේ වැඩකටයුතු අඩාලකරගන්න තරම් අහේනියක්/උමතුවක් තිබුනේ නෑ.
    මගේ මූලික වෘත්තියේදී (ඔෆ්ටීෂියන්)ඇස් ගැන හෝ උපකරණ සැපයීම ගැන ක්ෂණිකව මට යමක් කරන්න පුලුවන්කමක් නෑ.මොකද ඒ විෂය ජිවිතයක් තරමටත් වඩා වටිනා දෙයක්.ඒ හරහා එන අසම්මත සම්බන්දතාවන් ගොඩනඟාගන්න තරම් බොළඳ අවකාශයක් දෙන්න විදිහක් නෑ.එතනදී,ඉක්මන් උගුල් ඇටවූ දක්ෂයන් හිටියේ 6 දෙනෙයි.කටින් කට ගිහින් පරාද වුන අය මොන කතා කිවුවත්,ඒ හැමෝම පරාදයි.
    මා කෙතරම් නින්දාවට පත් වුවත්,මා ලියූ ලිපි දැනටමත් බ්ලොග් 23ක(ඉංග්‍රීසි/සිංහල පරිවර්ථන) උනු උනුවේ විකිණෙනවා..ඉදිරියට කුමක් වේදැයි කිව නොහැකියි.(සමහර ලින්ක් අපේ සොයුරන්ට යවා ඇති-ඒවා මෙහි පලකිරීම වරදක්)එහෙත් එළකිරියේ ශම්මිගේ ලිපි මංකොල්ලය ගැන මට දුකක් නැතිමුත්,එළකිරි සාමාජිකයෙකුගේ නිර්මාණ සූරාකෑම ගැන හැඟීමක්/අවධානයක් නැතිවිම ගැන කියන්නට දෙයක් ඇද්ද?
    ඉතින්, සමුගන්න අවසරයි!
    පසුවදන-,හැමදාම ලිස්සායන ආඳාවරුන්ගෙන්/තමුන්ට ලකුනු දාගන්න අවස්ථාව එනතුරු සැඟවුන වීරයන්ගෙන් කම් නැත.එමෙන්ම මා නමින් මතුවට රඟපාන චරිත ගැන මගේ කිසිම අනුදැනුමක් හෝ වගකිමක් නැත.
    එමෙන්ම මෙතුවක් නොසිටි,හිටි ගමන් පහළවූ,ශම්මී නිහඬ කරවන්නට වෙරදැරූ ළපටි චරිච සියල්ලටම ස්තුතියි.මක් නිසාද?අපේ බොස් කියන විදිහට මේ සියල්ලම අතීත චරිතවල හෙවනැලි(අවශ්‍ය නම් කියවන්න-කිරිකළයට ගොම දානවට වැටක්).සියළු දෙනාටම යහපතක් වේවා! මගේ වැඩ කරගන්න නිදහසක් ලබාදෙමින්, කිසිම පාලකයෙක්ගේ අවධානයට නොවැටී,උපන්තේකට නොඅහපු බැනුම්/නින්දා /අපහාස කරමින් මාව රිදවූ/හැඬවූ ඇඩ්මින්ලට වඩා බලවත් සැඟවුන ප්‍රහාරකයන් සියලු දෙනාටම ස්තුතියි!
    මතුවට මා ගැන සොයා බලන කෙනෙකුට(මා සැළකිල්ලක් දක්වන අයෙක් නම් පමණක් පිළිතුරු සපයමි) [email protected] හරහා ඇමිතිය හැකියි.

    Reply from GTRZ
    hehe mata duka shammee ai mechchara salenne ellenna walak nathuwa address nathi wela inna choo kollange fake ID walin kiyana katha saha rep comment walata kiyana ekai. :D
    egollantath ona meka karanna thamai. Penawane dan me thread eketh fake ID 2k dapu sellama. hehe

    Mata shammee gana kiyanne thiyenne shamee thamange mathaya idiripath karanna honda wayamak daranawa, namuth anik ayage comment issaraha upset wenawa. Samahara wita thread ekakadi ewata reply kalath hitha athulen godak ada watenwa. Eeta wada rep comments walata upset wenwa hehe ai me.

    Dan mata oya wageda sawalen ne kunurpa enne fake ID walin. Hamadama mokak hari baldiyak set wenawane mata. Ithin mama poddak wath salenawada? gemak wath na hehe.
    Mama porak wath special talent ekak wath thiyana kenek nemei. Samanya kenek.

    So mama kiyanne 1 deyai. Samanya kenek wenna. Adugane samanya kenekgen 1/2 wath wenna ethkota hari okoma prashna. :D

    Anik eka mama dakinawa oya thaman sinhala porawal, thaman thama ratata jathiyata wadak karane, thaman karapu dewal thama wada and ewa thama quality kiyala hithan inna aya baluwama nikan kiyona pusso. thaman danne de poddai kiyala egollo danne na. paw jeewitha ithin hehe.

    fake ID hadan ena apita game denna kiyala gihin address nathi wela duken pelennan hamoma ikmanin suwapath wewa kiyala mama prarthana karanawa! Owwa ohoma thama ganna ganna epa machanla. hehe

    Very good strength. I respect that.​
    :cool:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මම නම් ඇත්තටම දන්නේ නෑ ඔයාට යන්න තරම් අලුතෙන් වුන ප්‍රශ්නය මොකද්ද කියලා.. මොකද ඔයා ආපු දා ඉඳන් මේකේ ප්‍රශ්න තිබුනා ඔයාට... කොහොම වුනත් යන නොයන තීරණය ඔයා ස්අතුයි.. ඒත් මතක තියාගන්න ඔයාට මෙච්චර පිලිගැනීමක් ලැබුනේ එලකිරි එක නිසා කියලා... :):):)

    එයාගේ අදහස් හින්දා නෙමේද ??
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එයාගේ අදහස් හින්දා නෙමේද ??

    එයාගේ අදහස් ඉදිරිපත් කරන්න උදව් වුනේ එලකිරි එක... ඒවා හිතේ තියන් හිටියට පිලිගැනීමක්වත් ප්‍රසිද්ධියක්වත් ලැබෙන්නේ නෑ..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට මේ කතාව නං තේරෙන්නෙ නෑ
    නමුත් රෙප් කෙමෙන්ට් වලට සෑහෙන්න සැලෙන බව නං තේරෙනවා

    මට අහන්න තියෙනෙ

    බල්ලො බිරුවට කඳු කඩා පහත් වෙන්න ඕනෙද ?
     

    dil@online

    Member
    Apr 19, 2010
    273
    20
    0
    Kandy
    monawa unath wenas adahasak wenas post ekak karapu shammi kiyana charithayath methanata oni kiyala matanam hithenne.oya innawanam hoday.
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    සමුගනිමි-(දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ...!) - 02-23-2010, 07:51 PM

    කඳුළක උනුසුම/ශම්මිගේ අවසන් සටහන. - Yesterday, 12:11 AM

    yanawanam yanawako haloooooo nikan kiyawa kaiyawa inne nathuwa mona reddakda meka...... 1st page ekata awoth tiyenne meka witharai..... mona magulakda manda...........
    :eek::eek::eek::eek::eek::eek::eek:

    25007.png


    i-hate-storm.png


    i-hate-myself-and-i-want-to-die-001.png
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    ශම්ම් අක්ක මම අදුරගෙන වැඩි දවසක් නැහැ...
    මම හිතුවෙ ගොඩක් දරුණු කෙනෙක් කියලයි.
    ඒත් එයා එක්ක චැට් කරනකොට තේරුනා ගොඩාක්ම හොද අක්ක කෙනෙක් කියල...
    ශම්මි අක්ක ගියපු එකට ම‍ට ගොඩක් දුකයි...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අක්කේ ඔයාගෙ මතවාද ඉදිරිපත් උන එලකිරි එක දාල කොහෙද යන්නෙ මෙන්න මෙහෙට වෙලා ඉන්න ඔයා ඉන්න අක්කේ ඔය ෆේක් අයිඩී කාරයන්ට බයවෙලා කොහෙද දුවන්නෙ,ඕය කරන වැඩෙන් ඒ මිනිස්සුන්ට තවත් ශක්තියක් එනාවා අරහෙම කරන්න ඒක නිසා ඔයා මෙන්න මෙහෙට වෙලා ඉන්න අක්කියෝ,එක එක ෆේක් කාරයන් නිසා ඉස්සර ඉදල ඉන්න ඔයා එහෙම එලකිරි දාල යනවද පිස්සු නැතුව ඉන්න අක්කේ

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොහේ යන්නද බන්. මෙන්න මෙහෙට වෙලා හිටපන්. මම කලිනුත් කියලා තිබ්බා නේද? බල්ලොන්ට පුලුවන් බුරන්න විතරයි කියලා. :yes:
    බුරන එකා හැමදාම බුර බුර ඉන්නවා. ඌට හපා කන්න බෑ. :no:
    මම නම් පුද්ගලිකව ශම්මි කල වැඩේ අනුමත කරන්නේ නෑ. අපෙන් අයින් උන එක සම්පූර්නෙන් වැරදී. :(
    මේ වගේ සාමාජිකයෝ අයෙත් ලැබෙන්නේ නෑ. :no:

    ඒකනෙ අයියේ මේ අක්කිය කියන දේ අහන්න නැහැනෙ:(
     
    Status
    Not open for further replies.