
බත් මුට්ටිත් හොරා කන ජෙප්පොන්ට මේවා දකිද්දී කදුළු පනිනවා තමා..
Mage Kata aussannepa wesa ponsබත් මුට්ටිත් හොරා කන ජෙප්පොන්ට මේවා දකිද්දී කදුළු පනිනවා තමා..
"මේ sure එකටම පොඩි එකාට අරන් තියෙන්නේ..දුප්පත්ම මිනිහට කෙලවෙලා තියෙන්නේ. මම දැකල තියෙනවා පරිප්පු 250, කිරිපිටි 200g වගේ අරන් යන මිනිස්සු. මම දැක්ක වෙලාවට shape එකේ අහල බඩු අරන් දෙනවා පුළුවන් වෙලාවට."මම දැක්ක මිනිස්සු කුඩ්ඩෙක් කියල comment කරලා තියෙනවා. හැබැයි කුඩ්ඩො හොරකන් කරන්නේ Cheese , Chocolate වගේ high value item.
මේ sure එකටම පොඩි එකාට අරන් තියෙන්නේ..දුප්පත්ම මිනිහට කෙලවෙලා තියෙන්නේ. මම දැකල තියෙනවා පරිප්පු 250, කිරිපිටි 200g වගේ අරන් යන මිනිස්සු. මම දැක්ක වෙලාවට shape එකේ අහල බඩු අරන් දෙනවා පුළුවන් වෙලාවට.

Yesterday came across a small fellow at keels asking for a vegetable for RS 25. Godak unta fuck wela ban inne terune nati unata."මේ sure එකටම පොඩි එකාට අරන් තියෙන්නේ..දුප්පත්ම මිනිහට කෙලවෙලා තියෙන්නේ. මම දැකල තියෙනවා පරිප්පු 250, කිරිපිටි 200g වගේ අරන් යන මිනිස්සු. මම දැක්ක වෙලාවට shape එකේ අහල බඩු අරන් දෙනවා පුළුවන් වෙලාවට."
පුලුවන් තරම් එහෙම උදව් කරපන් බන්.. හදපු වඩපු දෙමාපියන්ට දීර්ඝායුෂ ලෑබෙයි
අපි හැමතිස්සෙම දේශපාලුවන්ට වැරැද්ද පටවනවා ඒත් උන්ව පත් කරන්නෙත් අපිමයි කියල හිතන්නෑ. රටක දේශපාලුවො නියෝජනේ කරන්නේ රටේ ඔක්කොම මිනිස්සුන්ගෙ සාම්පලයක් හැටියට. ඉතින් දේශපාලුවො චාටර් කියන්නේ බහුතර සාමාන්‍ය ජනතාවත් හොරාකන්න කැමති කාලකන්නි සෙට් එකක් කියන එක.Oya patan gaththa witharai machan, minissu wikara wela tyenne dn. Rajapaksalatayi unge bath belayontai, UNP eke kalakanni tikatayi hena gahanawa me thathweta genawata me rata