කඳුළු පැන්නා 😢

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    පොඩි උන්ගෙ සබන් කැටයකුයි , පවුඩර් ඵකකුයි හොරකම් කරල තියෙන්නෙ..අාණ්ඩුවට කඩේ යන උන් මේ මනුස්සයව කුඩ්ඩෙක් කරල දැනටම..අර ඉරාජ් කියන බල්ලගෙ කථා වලට අනුව මේ තමා රටේ මිනිස්සු දැන් සතුටින් ඉන්න හැටි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බත් මුට්ටිත් හොරා කන ජෙප්පොන්ට මේවා දකිද්දී කදුළු පනිනවා තමා..
     
    • Dislike
    Reactions: wqe123

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මම දැක්ක මිනිස්සු කුඩ්ඩෙක් කියල comment කරලා තියෙනවා. හැබැයි කුඩ්ඩො හොරකන් කරන්නේ Cheese , Chocolate වගේ high value item.

    මේ sure එකටම පොඩි එකාට අරන් තියෙන්නේ..දුප්පත්ම මිනිහට කෙලවෙලා තියෙන්නේ. මම දැකල තියෙනවා පරිප්පු 250, කිරිපිටි 200g වගේ අරන් යන මිනිස්සු. මම දැක්ක වෙලාවට shape එකේ අහල බඩු අරන් දෙනවා පුළුවන් වෙලාවට.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,159
    24,789
    113
    tracing Geo-location.. ... ...
    බත් මුට්ටිත් හොරා කන ජෙප්පොන්ට මේවා දකිද්දී කදුළු පනිනවා තමා..

    හොරුන්ට කඩේ යන තොපි මේවා කියන්නේ රෙදි ඇඳගෙනද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ත්‍රී වීල් කාරයත් එක්ක ගේම ඉල්ලගෙන නේද බෙල්ල කපන් තියෙන්නෙ.... සුපර්මාකට් එකේ උන් දන්නෙවත් නෑ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කියන තරන් අහිංසකයෙක් වෙන්න බෑ නැත්තන් ත්‍රීවීල් කාරයට පිහියෙන් අනින්නෑ නෙහ්. අනික ඔච්චර අහිංසකයෙක් නන් ඇයි පිහියක් අරන් ගියේ බඩු උස්සන්න?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම දැක්ක මිනිස්සු කුඩ්ඩෙක් කියල comment කරලා තියෙනවා. හැබැයි කුඩ්ඩො හොරකන් කරන්නේ Cheese , Chocolate වගේ high value item.

    මේ sure එකටම පොඩි එකාට අරන් තියෙන්නේ..දුප්පත්ම මිනිහට කෙලවෙලා තියෙන්නේ. මම දැකල තියෙනවා පරිප්පු 250, කිරිපිටි 200g වගේ අරන් යන මිනිස්සු. මම දැක්ක වෙලාවට shape එකේ අහල බඩු අරන් දෙනවා පුළුවන් වෙලාවට.
    "මේ sure එකටම පොඩි එකාට අරන් තියෙන්නේ..දුප්පත්ම මිනිහට කෙලවෙලා තියෙන්නේ. මම දැකල තියෙනවා පරිප්පු 250, කිරිපිටි 200g වගේ අරන් යන මිනිස්සු. මම දැක්ක වෙලාවට shape එකේ අහල බඩු අරන් දෙනවා පුළුවන් වෙලාවට."
    :love:
    පුලුවන් තරම් එහෙම උදව් කරපන් බන්.. හදපු වඩපු දෙමාපියන්ට දීර්ඝායුෂ ලෑබෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113

    Need to hear more about this guy before commenting. If this is actually a innocent man who stole them for his kid and took a knife with him just to scare if someone confronted, then it is a sad situation.

    "මේ sure එකටම පොඩි එකාට අරන් තියෙන්නේ..දුප්පත්ම මිනිහට කෙලවෙලා තියෙන්නේ. මම දැකල තියෙනවා පරිප්පු 250, කිරිපිටි 200g වගේ අරන් යන මිනිස්සු. මම දැක්ක වෙලාවට shape එකේ අහල බඩු අරන් දෙනවා පුළුවන් වෙලාවට."
    :love:
    පුලුවන් තරම් එහෙම උදව් කරපන් බන්.. හදපු වඩපු දෙමාපියන්ට දීර්ඝායුෂ ලෑබෙයි
    Yesterday came across a small fellow at keels asking for a vegetable for RS 25. Godak unta fuck wela ban inne terune nati unata.
    ------ Post added on Jan 10, 2022 at 8:26 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Oya patan gaththa witharai machan, minissu wikara wela tyenne dn. Rajapaksalatayi unge bath belayontai, UNP eke kalakanni tikatayi hena gahanawa me thathweta genawata me rata
    අපි හැමතිස්සෙම දේශපාලුවන්ට වැරැද්ද පටවනවා ඒත් උන්ව පත් කරන්නෙත් අපිමයි කියල හිතන්නෑ. රටක දේශපාලුවො නියෝජනේ කරන්නේ රටේ ඔක්කොම මිනිස්සුන්ගෙ සාම්පලයක් හැටියට. ඉතින් දේශපාලුවො චාටර් කියන්නේ බහුතර සාමාන්‍ය ජනතාවත් හොරාකන්න කැමති කාලකන්නි සෙට් එකක් කියන එක.