කපනව තොපි .. හරිය ??

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩෝ මේ නුවර නේද??? මුන් සුද්දන්ට පුක දීලා පුරුදු උන ඒවා තමයි ඔය...
     
    • Haha
    Reactions: supun_sg

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,742
    113
    Mother Earth
    පැනල දුවනව හුත්තො
    චික් විතරක් කියන කුණුහරප. කුණුහරප කියන්න කිව්වේ නෑනේ. මොකද්ද කරන්නේ කියලනේ ඇහුවේ. 😔
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,132
    6,554
    113
    East Blue (Goa Kingdom)
    ඔව් මුහුදේදීත් කපල, ගොඩට අවම කපල මරල කියල ආරංචිය. තල්පේ කියන පැත්තේ වෙලා තියෙන්නේ. කපපු උන් පලා ගිහින්.
    රටක හරි නීතියක් නැති උනාම වෙන දේවල්
    නීතිය පසිඳලීම සාක්ෂි එක්ක චෝදනා එක්ක හරියට උසාවි දාන්නේ නැහැ ,
    තව අපැහැදිලි නීති සහ නීති මදි කම .

    ඔය වගේ case වලට අහු වෙන උන්නා නාකි වෙලා ඇවිත් (20 ගිහින් 40 අවොත් නාකි කියන්නත් බැහැ ) පොර ටෝක් දදා ඉන්නේ ඔය පැති වල සමහරක් (හැමෝම නෙමේ ) අර හිරෙන් නිදහස් වෙලා ආපු තව කරපු ඒවා ගැන අලි ඔලුවෙන් ඉන්න උන්ව උඩ තියෙනවා .
    ඕක තමයි 100% ඔය වගේ case වැඩි වෙන්න හේතුව ඔය පැති වල .
    එල්ලුම් ගහට නියම නොවෙන එක තමයි ප්‍රශ්නේ . එහෙම උනා නම් ඔය රඟන උන්ගෙන් 90% සද්ද නැහැ .

    99% උන් ඔහොම case වලට පැටලෙන එල්ලුම් ගහට බයයි එක fact එකක් ,

    බොරුවට පොර ටෝක් නම් දානවා මැරෙන්න බය නැහැ කතා ,
    ගහන්න ඉන්න එකා පාතාලේ ඇත්තම එකෙක් වගේ කියල වගේ දැන ගත්තම සද්ද නැහැ මැරෙන්න බය නිසා .

    1-3% cases ඇති ඕව අදාල නැති .
     
    Last edited:
    • Sad
    Reactions: Kalegana and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    රටක හරි නීතියක් නැති උනාම වෙන දේවල්
    නීතිය පසිඳලීම සාක්ෂි එක්ක චෝදනා එක්ක හරියට උසාවි දාන්නේ නැහැ ,
    තව අපැහැදිලි නීති සහ නීති මදි කම .

    ඔය වගේ case වලට අහු වෙන උන්නා කි වෙලා ඇවිත් (20 ගිහින් 40 අවොත් නාකි කියන්නත් බැහැ ) පොර ටෝක් දදා ඉන්නේ ඔය පැති වල සමහරක් (හැමෝම නෙමේ ) අර හිරෙන් නිදහස් වෙලා ආපු තව කරපු ඒවා ගැන අලි ඔලුවෙන් ඉන්න උන්ව උඩ තියෙනවා .
    ඕක තමයි 100% ඔය වගේ case වැඩි වෙන්න හේතුව ඔය පැති වල .
    එල්ලුම් ගහට නියම නොවෙන එක තමයි ප්‍රශ්නේ . එහෙම උනා නම් ඔය රඟන උන්ගෙන් 90% සද්ද නැහැ .

    99% උන් ඔහොම case වලට පැටලෙන එල්ලුම් ගහට බයයි එක fact එකක් ,
    අපි මොනාහරි කලොත් තමා පොලිසියෙන් අල්ලං යන්නෙ
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දකුණේ ඉන්නේ කිසිම ඉවසීමක් නැති ගෝත්‍රික මිනිස්සු වැඩි හරියක් :confused2:
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,781
    8,109
    113
    Kotahena
    කෝ බං කඩු උස්සං ගියාට කොටන්නෙ නෑනෙ

    එහෙම කොටන්න පුලුවන්නං බැරියැ

    අපිත් කොටාගෙන කොටාගෙන යනවනෙ

    හිරේ විලංගුවෙ වැටෙන්නෙ නැත්තං 🤭
    තෝ ඉතින් ගු බයයි ponna කමයි. තොට මොනවද පුළුවන් ඉතිං
     
    • Wow
    Reactions: NRTG