ඔව් මුහුදේදීත් කපල, ගොඩට අවම කපල මරල කියල ආරංචිය. තල්පේ කියන පැත්තේ වෙලා තියෙන්නේ. කපපු උන් පලා ගිහින්.
රටක හරි නීතියක් නැති උනාම වෙන දේවල්
නීතිය පසිඳලීම සාක්ෂි එක්ක චෝදනා එක්ක හරියට උසාවි දාන්නේ නැහැ ,
තව අපැහැදිලි නීති සහ නීති මදි කම .
ඔය වගේ case වලට අහු වෙන උන්නා නාකි වෙලා ඇවිත් (20 ගිහින් 40 අවොත් නාකි කියන්නත් බැහැ ) පොර ටෝක් දදා ඉන්නේ ඔය පැති වල සමහරක් (හැමෝම නෙමේ ) අර හිරෙන් නිදහස් වෙලා ආපු තව කරපු ඒවා ගැන අලි ඔලුවෙන් ඉන්න උන්ව උඩ තියෙනවා .
ඕක තමයි 100% ඔය වගේ case වැඩි වෙන්න හේතුව ඔය පැති වල .
එල්ලුම් ගහට නියම නොවෙන එක තමයි ප්‍රශ්නේ . එහෙම උනා නම් ඔය රඟන උන්ගෙන් 90% සද්ද නැහැ .
99% උන් ඔහොම case වලට පැටලෙන එල්ලුම් ගහට බයයි එක fact එකක් ,
බොරුවට පොර ටෝක් නම් දානවා මැරෙන්න බය නැහැ කතා ,
ගහන්න ඉන්න එකා පාතාලේ ඇත්තම එකෙක් වගේ කියල වගේ දැන ගත්තම සද්ද නැහැ මැරෙන්න බය නිසා .
1-3% cases ඇති ඕව අදාල නැති .