කපරාරු වැඩ වලට බාස් ලගේ අය කිරීම් කොහොමද ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    උබලගේ ගෙවල් වල කපරාරු වැඩ වලට බාස් ලගේ අය කිරීම් කොහොමද ? අපේ මේ ටිකේ වැඩ බාස්ට 2100 ගෝලයට 1600
    පාඩුද ? පලංචි ගෙනත් දුන්නා. 2 හා 3 තට්ටු වල වැඩ. අඩි ගානට කරන්න ඇහුවට කැමති නැ. ප්‍රමානේ මදිලු. එලිය බිත්ති කණු දලබ පොළොවේ සිමෙන්ති කපන්න වැඩ තියෙන්නේ. මොකෝ හිතන්නේ ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    දවසේ පඩියට පාඩුයි. කපරාරුව වර්ග අඩියට 35 වගේ යන්නේ, රෆ් එකයි සුද මදිනව කියලා එකකුයි දෙකක් තියෙනවා.බාස්ව ගන්න කලින් කරපු වැඩ ගිහින් බලන්න. වැඩේ ප්‍රමාණය බලලා සෙනසුරාදා වගේ දවස් වලට සල්ලි දෙන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    දවසෙ කුලියට කරන්න එපා.
    අඩි ගාන අඩුනං දවස් දෙක තුනකින් පුලුවන්නං දවසෙ කුලී අවුලක් නෑ. පලංචිනං කොහොමත් ගෙනත් දෙන්න වෙනව
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    කැළණිය සීමා බල ප්‍රදේශය තුල 3000 සිට 3500 දක්වා අය කිරීම. වැඩිය ලාබයි 30 ට කොන්ත්‍රාත් දීම
     
    • Like
    Reactions: LPMAC