උබලගේ ගෙවල් වල කපරාරු වැඩ වලට බාස් ලගේ අය කිරීම් කොහොමද ? අපේ මේ ටිකේ වැඩ බාස්ට 2100 ගෝලයට 1600
පාඩුද ? පලංචි ගෙනත් දුන්නා. 2 හා 3 තට්ටු වල වැඩ. අඩි ගානට කරන්න ඇහුවට කැමති නැ. ප්‍රමානේ මදිලු. එලිය බිත්ති කණු දලබ පොළොවේ සිමෙන්ති කපන්න වැඩ තියෙන්නේ. මොකෝ හිතන්නේ ?