කපල් පැකේජ් EXCHANGE කරමුද?

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
පැටියා;13871811 said:
මචං මොබිටෙල් ලගෙ අලුත් කපල් පැකේජ් එකක් තියනවා.
ඒක ගනිං.
රු 100ද කොහෙද රීලෝඩ් කරන්න ඕනෙ.

E mokakda ban e....???? apitath danagannath ekka poddak vistara diyanko....
 

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
mage laga hutch sim 5 kma tibuna group package family numbers dan ewa koheda danne nehe epa una colombo hitiyath owata signal nehe hena anayak..dialog nam elaz mage group package ekata den 3 1/2 years wayasai.kisima karadarayak nehe....
 

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
nvidialogoi.jpg


:):):)
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Exchange කරන්න නම් එකෙක් හොයලා දෙන්න බෑ..... ඕනා නම් AirTel වගේ කපල් පැකේජ් එකක් සෙට් කරලා දෙන්නම්.... එහෙමත් නැත්නම් Etisalat..... :yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    http://www.elakiri.com/forum/showthread.php?t=1433801

    මචන් මන් තමා මචන් කලින් එයාටේල් විකුන්නෙ,,ඔක්කොටම වඩා හොද මචන් හ්ච් එක,,මාත් මේ ලගක් වෙනකන්ම යූස් කරල ..
    මොබිට්ල් එකත් විකුන්න,,ඩයලොග් එකත් විකුන්න,,අ මුකුත් ශුවර් නෑ බන් හ්ච් ටරන්,,මොකොද,,අපි දෙදිමකිව්වා මොඩ ආතල් දීල කෙලව ගන්නෙප කියල,,
    එහෙම කෙලව ගත්ත 2,3 හිටිය,,එකය් වැඩේ නැවැත්තුවෙ,,දැනටත් මාතර නන් ප්ලෙස් එකක් තියෙනව ගන්න ඔනම එකක්,,
    හැබැය් බජට් එක 3 වත් අරන් වර
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    macho mobitella denawa comparative packeg ewa hutch wagema masekata 200i out gin free habai ewa ganna nam aduma gane sim 5k wath ganna one bussnes regurgitation 1k one puluwannam set karagena ganna
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    උඹ කෙල්ලට‍ කියන්න තියන දෙවල් මට කියපන්
    මං ඒ දේවල් කෙල්ලට කියන්නම්
    බම්ප්
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    wow.lk onatharama dialog couple packages sell karanawa. new ekak gana eka wada lesi. :)

    aluthen denne nane ban. dialog ekak nam hodai thibunoth. hamadatama use karanna.

    උඹ කෙල්ලට‍ කියන්න තියන දෙවල් මට කියපන්
    මං ඒ දේවල් කෙල්ලට කියන්නම්
    බම්ප්
    :lol: hodata hiti...
    couple exchange :P
    :rofl: aaasaaaaiii ne?