උබලා කාට හරි බිස්නස් එකක් වගේ පටන් ගන්න ගියාම කප්පම් ගෙවන්න වෙලා තියෙනවද? ඒ අවස්තා කොහොමද handle කලේ? (Government එවුන්ට පගා දෙන සීන් නෙමෙයි, කප්පන් සීන්)