කප්පම් සීන්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,457
    3,020
    113
    උබලා කාට හරි බිස්නස් එකක් වගේ පටන් ගන්න ගියාම කප්පම් ගෙවන්න වෙලා තියෙනවද? ඒ අවස්තා කොහොමද handle කලේ?

    (Government එවුන්ට පගා දෙන සීන් නෙමෙයි, කප්පන් සීන්)
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    එකපාරක් දුන්නොත් දිගටම දෙන්න වෙනව
    මොකද්ද උබ කියන්නෙ පොලේ බිම් කුලිය ඉල්ලන එකද