මචං දවසක් TV programme එකක ගියා කබරයො ඇතිකරන මනුස්සයෙක් ගැන. ( ITN වෙනස එකේද මන්ද ගියෙ ) ඇතිකරනව කිව්වට ඇතිකරනවම නෙවෙ ගගක ඉන්න කබරයන්ට මාළු කන්න දාල තැනකට පුරුදු කරන් ඉන්න මනුස්සයෙක්. එතෙන්ට එන මිනිස්සුන්ට කබරයො පෙන්නල ගානක් හොයා ගන්න මනුස්සයෙක්.
ඒ තැන කවුරු හරි දන්නවනන් කියනවද ? නැත්තන් bump එකක් හරි දාගෙන යන්න. ස්තූතියි මේක කියවන්න කාලය වැයකලාට
ඒ තැන කවුරු හරි දන්නවනන් කියනවද ? නැත්තන් bump එකක් හරි දාගෙන යන්න. ස්තූතියි මේක කියවන්න කාලය වැයකලාට