කබරයො_කොහෙද ?

poorna1

Member
Jan 5, 2009
625
82
0
මචං දවසක් TV programme එකක ගියා කබරයො ඇතිකරන මනුස්සයෙක් ගැන. ( ITN වෙනස එකේද මන්ද ගියෙ ) ඇතිකරනව කිව්වට ඇතිකරනවම නෙවෙ ගගක ඉන්න කබරයන්ට මාළු කන්න දාල තැනකට පුරුදු කරන් ඉන්න මනුස්සයෙක්. එතෙන්ට එන මිනිස්සුන්ට කබරයො පෙන්නල ගානක් හොයා ගන්න මනුස්සයෙක්.

ඒ තැන කවුරු හරි දන්නවනන් කියනවද ? නැත්තන් bump එකක් හරි දාගෙන යන්න. ස්තූතියි මේක කියවන්න කාලය වැයකලාට
 
  • Like
Reactions: maheerulz

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
bumpup.gif
 
  • Like
Reactions: poorna1

poorna1

Member
Jan 5, 2009
625
82
0
bump

ai ubath wade patan gannda yanne ;)

bupioooo

Mokatada ban....

නෑ නෑ මම වැඩේ පටන් ගන්න නෙවේ. මගෙ යලුවො කට්ටියක් එනව වෙන රටක උන් ටිකක්. උන්ට ඔය කබරයො වගෙ සත්තු මැජික් උන්ට පෙන්නන්න බන් හොයන්නෙ.

වලතරගේ ගෙදට්ට කබරයෝ එනවා ඌව කන්ටැක්ට් කරගනින්...
කොහෙද බන් වලතර ඉන්නෙ ?

Bumps දාල comment කරල උදව් කරපු හැමෝටම ස්තූතියි.
 
jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පොලොන්නරුව ජයන්තිපුර සිරිපාල ගම්ලත් මන්ත්‍රීගේ ගෙදර ගාව ඇලේ කබරයෝ ඇති කරනවා කවුරු හරි සුද්දන්ට පෙන්නන්න.
     
    • Like
    Reactions: poorna1

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    පොලොන්නරුව ජයන්තිපුර සිරිපාල ගම්ලත් මන්ත්‍රීගේ ගෙදර ගාව ඇලේ කබරයෝ ඇති කරනවා කවුරු හරි සුද්දන්ට පෙන්නන්න.

    ඔව් මචං එතන තමයි තැන. පොළොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ විද්‍යාලය ගාව තියන ඇලේ තමා ඔය කබරයෝ සෙට් එක ඉන්නේ. සිරිපාල ගම්ලත් (නිපුන හාල් හිමිකරු) මන්ත්‍රීතුමාගේ ගෙදර ලඟ.
    ඔතන සීන් එක මෙහෙමයි වෙලා තියන්නේ.
    ඉස්සර ඔතන මාළු විකුණන පොරක් මාලු ලෑල්ලක් දාගෙන ඉඳලා තියනවා. පොර මාලු කපනකොට එන සද්දෙට (අර මාලු පිහිය ලෑල්ලේ වදින සද්දෙට) ඔය ඇලේ හිටපු කබරයෝ ලඟට එන්න පුරුදු වෙලා තියනවා විසි කරන මාලු කෑලි කන්ඩ. ඒක හින්දා ඒ පුරුද්දට අදටත් ලෑල්ලකට තට්ටු කරන සද්දෙට කබරයෝ ගොඩට එනවා මාලු කන්ඩ.
     
    • Like
    Reactions: poorna1

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    පොලොන්නරුව ජයන්තිපුර සිරිපාල ගම්ලත් මන්ත්‍රීගේ ගෙදර ගාව ඇලේ කබරයෝ ඇති කරනවා කවුරු හරි සුද්දන්ට පෙන්නන්න.

    බොහොම ස්තූතියි ! එතන වෙන්න ඕනෙ මම කියපු තැන. :)

    ඔව් මචං එතන තමයි තැන. පොළොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ විද්‍යාලය ගාව තියන ඇලේ තමා ඔය කබරයෝ සෙට් එක ඉන්නේ. සිරිපාල ගම්ලත් (නිපුන හාල් හිමිකරු) මන්ත්‍රීතුමාගේ ගෙදර ලඟ.
    ඔතන සීන් එක මෙහෙමයි වෙලා තියන්නේ.
    ඉස්සර ඔතන මාළු විකුණන පොරක් මාලු ලෑල්ලක් දාගෙන ඉඳලා තියනවා. පොර මාලු කපනකොට එන සද්දෙට (අර මාලු පිහිය ලෑල්ලේ වදින සද්දෙට) ඔය ඇලේ හිටපු කබරයෝ ලඟට එන්න පුරුදු වෙලා තියනවා විසි කරන මාලු කෑලි කන්ඩ. ඒක හින්දා ඒ පුරුද්දට අදටත් ලෑල්ලකට තට්ටු කරන සද්දෙට කබරයෝ ගොඩට එනවා මාලු කන්ඩ.

    බොහොම ස්තූතියි ! ගොඩක් විස්තර එකතු කලාට. දැනගන්න ඕනෙ වුන ඔක්කොම තියනවා. :yes: :)

    කරපු අයටත් ගොඩක් ස්තූතියි !
    :)
     
    Last edited: