lassanai godak....lassanata liyala,,,kiyawanakota dukai...
Lassana kathawak aiya.
tika welawakata hari ee kathawa thula jeewath veemata labeema sathutak.
මමත් ඒ කතාවට එකගයි
Bro this is sooo damn awesome...
Please continue the story..
+4, thanks!!
පොඩි කෙල්ලො ඔහොම තමා... ටිකක් තෙරෙන කොට තමා ප්රශ්න අහන්නෙ ඇඩෙන්න....
ලස්සන අදහස්....
හරිම ලස්සන කතාවක්...
කවදත් වගේ මින්දද අයියාගේ නිර්මාණ කියවනකොට චිත්තරූප අපූරුවට මැවෙනවා....
කතාව 'මතු සම්බන්ධයි' කියලා නිවාඩු පාඩුවේ මේක දිගටම නවකතාවක් විදියට පවත්වාගෙන යනවා නම් මම නම් කැමතියි
ඒත් අයියාගේ තියන කාර්ය බහුලත්වය නිසා මට එහෙම ඉල්ලිමක් කරන්නත් බැහැ
ඒත් පුලුවන් නම් නම් අපිට හැම සතියකම කියවන්න පුලුවන් විදියට කොටස් වශයෙන් පලවෙන නවකතාවක් ලියන්න...
මගෙන් සුභ පැතුම්..!
Godak lasana kathawak ayye
mindikata kanduluth ena athi aye nuwara yamudha kiyala ahuwama
suduge hitha godakma hayyay mokadha hamdama suduge mindhika inavane sudu eka![]()



